අරලියගහ මන්දරය අවට දැන් තත්වය LIVE

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අම්මප ලංකාවේ උන්ට කලාකාරයෝ හැත්තගෙන් නම් ගැලවීමක් නෑ.

    උදේ 10ට පිරිත් දාලා තියෙන්නේ, මයිනාගේ සර්කිට් එක යන්න ලඟද ?
    පිරිත්නම් ඵතන පැය 24ම දාල මම හිතන්නෙ..උද්ඝෝෂණ කරන උන්ගෙ සද්දෙ අැහෙන්නෙ නැති වෙන්නලු..😁
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    උද්ගෝශකයො මැදට එක පාරම පිරිත් දැම්මෙ, මිනිස්සුන්ට හිරි හැරයක් කරන්න හිතාගෙන නේද? බෞද්ධ පිරිත් දේශනා මිනිසුන්ට හිරි හැරයක් ලෙස පාවිච්චි කරන එක ගැන, අපේ නායක හාමුදුරුවරුන්ගෙ මතය මොකක්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ඔන්න මහා කලු සින්හලය පිරිත් වලට ගරු කරන හැටි

    එතනත් මූලික අයිතිවාසිකම් නඩුවක් දාගෙන ඒක තහනම් කරවල මිනිස්සුන්ට වදයක් කරල පිරිත් එපා කරවන්න තමා ලෑස්තිය
    ------ Post added on Apr 29, 2022 at 10:24 AM
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උද්ගෝශකයො මැදට එක පාරම පිරිත් දැම්මෙ, මිනිස්සුන්ට හිරි හැරයක් කරන්න හිතාගෙන නේද? බෞද්ධ පිරිත් දේශනා මිනිසුන්ට හිරි හැරයක් ලෙස පාවිච්චි කරන එක ගැන, අපේ නායක හාමුදුරුවරුන්ගෙ මතය මොකක්ද?
    දැන් දවස් ගාණක් බං..පිස්සු මහින්දයා
     
    • Like
    Reactions: War Fighter

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,575
    5,472
    113
    උද්ගෝශකයො මැදට එක පාරම පිරිත් දැම්මෙ, මිනිස්සුන්ට හිරි හැරයක් කරන්න හිතාගෙන නේද? බෞද්ධ පිරිත් දේශනා මිනිසුන්ට හිරි හැරයක් ලෙස පාවිච්චි කරන එක ගැන, අපේ නායක හාමුදුරුවරුන්ගෙ මතය මොකක්ද?
    Those buggers always use Buddhism for their gain and protection
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සිරාවටම මේ 2000න් පස්සේ උන්ගෙ මොලේ ප්‍රස්නයක් තියෙනව
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සිරාවටම මේ 2000න් පස්සේ උන්ගෙ මොලේ ප්‍රස්නයක් තියෙනව
    ඇයි උන් මොනවද කරලා තියෙනේ ඔතන