පේරාදෙණිය අවට තත්ත්වය කොහොමද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,028
    6,936
    113
    Nawala
    nuwara kohetada?
    මගේ මල්ලි කෙනෙක් වැඩකරන්නේ කොලබ , එයාගේ wife ඉන්නේ කටුගසතොට (Pregnant), තනියම ඉන්නේ, අද servant ගෙදර නෑ. මිනිහා කොහොම හරි දැන් ගෙදර යන්න හදනවා. මොකද එහාට current එකත් නෑ,.. ඒ නංගිත් බයවෙලා හොදටම. කොලබ ඉදලා කටුගස්තොටට යන්න ඕනේ ...
     
    • Like
    Reactions: Erzo and ChamodhK

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මගේ මල්ලි කෙනෙක් වැඩකරන්නේ කොලබ , එයාගේ wife ඉන්නේ කටුගසතොට (Pregnant), තනියම ඉන්නේ, අද servant ගෙදර නෑ. මිනිහා කොහොම හරි දැන් ගෙදර යන්න හදනවා. මොකද එහාට current එකත් නෑ,.. ඒ නංගිත් බයවෙලා හොදටම. කොලබ ඉදලා කටුගස්තොටට යන්න ඕනේ ...
    කොලබ ඉදන් කුරුනෑගලට ලේසි නුවර පාරෙන් ගිහින් නේ, අවිස්සාවෙල්ල නම් දැන් යටවෙලාමීරිගම , ගම්පහ දිහා කොහොමද දන්නේ නෑ, යන එකක් මේ දැන්ම් ගියොත් තමා.
    එන්න එන්න වතුර වැඩි වෙනවා
     
    • Like
    Reactions: ChamodhK

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,936
    113
    Nawala
    කොලබ ඉදන් කුරුනෑගලට ලේසි නුවර පාරෙන් ගිහින් නේ, අවිස්සාවෙල්ල නම් දැන් යටවෙලාමීරිගම , ගම්පහ දිහා කොහොමද දන්නේ නෑ, යන එකක් මේ දැන්ම් ගියොත් තමා.
    එන්න එන්න වතුර වැඩි වෙනවා
    කොලබ - කුරුනෑගල - කටුස්ගතොට යන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: ChamodhK

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    මගේ මල්ලි කෙනෙක් වැඩකරන්නේ කොලබ , එයාගේ wife ඉන්නේ කටුගසතොට (Pregnant), තනියම ඉන්නේ, අද servant ගෙදර නෑ. මිනිහා කොහොම හරි දැන් ගෙදර යන්න හදනවා. මොකද එහාට current එකත් නෑ,.. ඒ නංගිත් බයවෙලා හොදටම. කොලබ ඉදලා කටුගස්තොටට යන්න ඕනේ ...
    Katugasthotata nam Kurunegalin enna puluwan wei...eth risk ekak ganna epa kiyapan....
    After 12 pm train balanna. Danata cancel
    Train track eka fucked up wela thyenne....train yana ekak naha ada heta kohomath
     
    • Like
    Reactions: ChamodhK

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    කොලබ - කුරුනෑගල - කටුස්ගතොට යන්න පුලුවන්ද ?
    Mirigama yatawena line ekak thiyenne. Hariyatama no update. Ikmnta yana tharamata yaganna puluwan wei. Neththam normal road yanna oni kurunegalata. Polgahawela alawwa sure ne.
     
    • Like
    Reactions: ChamodhK

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,366
    113
    දන්නා කෙනෙක් කියන්න කෝ මචන් : කොලබ ඉදලා නුවරට යන්න පුලුවන්ද දැන් ? Urgent

    පිස්සුද පකෝ හැම පාරක්ම වැහිලා ගලගෙදරත් නායක් ගිහින් යන්න එපා. ඊයේ රෑ බස් වගයක් හිරවෙලා යන්න බැරුව
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    දන්නා කෙනෙක් කියන්න කෝ මචන් : කොලබ ඉදලා නුවරට යන්න පුලුවන්ද දැන් ? Urgent
    Kohenwath yanna be. Me wesse mokakda hadisiya

    මගේ මල්ලි කෙනෙක් වැඩකරන්නේ කොලබ , එයාගේ wife ඉන්නේ කටුගසතොට (Pregnant), තනියම ඉන්නේ, අද servant ගෙදර නෑ. මිනිහා කොහොම හරි දැන් ගෙදර යන්න හදනවා. මොකද එහාට current එකත් නෑ,.. ඒ නංගිත් බයවෙලා හොදටම. කොලබ ඉදලා කටුගස්තොටට යන්න ඕනේ ...
    Kurunegala haraha yanna. Eka lagai katugasthotata
    ------ Post added on Nov 28, 2025 at 10:23 AM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    me koheda
    Peradeiya yaka palama,
    Hitha ganako wathura pramanya
    WhatsApp Image 2025-11-28 at 9.56.23 AM.jpeg
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දන්නා කෙනෙක් කියන්න කෝ මචන් : කොලබ ඉදලා නුවරට යන්න පුලුවන්ද දැන් ? Urgent
    බෑ ... ඊයේ 2.30 pm පිටත්වුනු අයත් තාම මග .... යන්න එපා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කොළඹ - නුවර මාර්ගය කෑගල්ල මිහිපිටිය ප්‍රදෙශයෙන් වසා දැමේ
    https://www.ada.lk/
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Naa ne current naalu
    ඇවිල්ලා වැඩක් නෑ මචං... ආවොත් වෙන්නේ උබලත් මඟ හිර වෙලා කරදයට වැටෙන එක...

    බය වෙන්න එපා... කැම්පස් එකේ නම් අවුලක් වෙන්නේ නෑ...

    කන්න බොන්න උනත් හම්බෙයි... ඊයේ රෑ තමයි නුවරට අමාරුම වේලාව තිබ්බේ... ෆෝසස් වලට වත් යන්න එන්න බැරි ලෙවෙල් එකක්...

    දැන් ටිකක් ශෙප්...
     
    • Love
    Reactions: ChamodhK

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    කුරුණෑගලින් ගියත් ගලගෙදර හරියෙ කේස් තිබුනා දැන් ක්ලියර් කරල දන්නෙනෑ.