පිරිත්නම් ඵතන පැය 24ම දාල මම හිතන්නෙ..උද්ඝෝෂණ කරන උන්ගෙ සද්දෙ අැහෙන්නෙ නැති වෙන්නලු..අම්මප ලංකාවේ උන්ට කලාකාරයෝ හැත්තගෙන් නම් ගැලවීමක් නෑ.
උදේ 10ට පිරිත් දාලා තියෙන්නේ, මයිනාගේ සර්කිට් එක යන්න ලඟද ?
දැන් දවස් ගාණක් බං..පිස්සු මහින්දයාඋද්ගෝශකයො මැදට එක පාරම පිරිත් දැම්මෙ, මිනිස්සුන්ට හිරි හැරයක් කරන්න හිතාගෙන නේද? බෞද්ධ පිරිත් දේශනා මිනිසුන්ට හිරි හැරයක් ලෙස පාවිච්චි කරන එක ගැන, අපේ නායක හාමුදුරුවරුන්ගෙ මතය මොකක්ද?
Those buggers always use Buddhism for their gain and protectionඋද්ගෝශකයො මැදට එක පාරම පිරිත් දැම්මෙ, මිනිස්සුන්ට හිරි හැරයක් කරන්න හිතාගෙන නේද? බෞද්ධ පිරිත් දේශනා මිනිසුන්ට හිරි හැරයක් ලෙස පාවිච්චි කරන එක ගැන, අපේ නායක හාමුදුරුවරුන්ගෙ මතය මොකක්ද?
Those buggers always use Buddhism for their gain and protection

mahinda 2000 ipaduna ekek nemene bn. mahinda, gota athulu okkoma rajapakshalage mole asuchi thiyenneසිරාවටම මේ 2000න් පස්සේ උන්ගෙ මොලේ ප්‍රස්නයක් තියෙනව
ඇයි උන් මොනවද කරලා තියෙනේ ඔතනසිරාවටම මේ 2000න් පස්සේ උන්ගෙ මොලේ ප්‍රස්නයක් තියෙනව