Hari ayye akkalata aulak naa kanna labena eka thamai podi aulak thiyenne.
Bodime inna nisaa
Kurunegala patten yanna puluwanda danne naa neda
පුළුවන්... එක ලේන් එකක් ඇරලා තියෙන්නේ... තාම පස් වැටෙනවා හිටපු ගමන් ගලගෙදර දිගටම... හැබැයි ගොඩක් වෙලා වැහිලා තියෙන්නේ නෑ... RDA එක ක්ලියර් කරනවා ඉක්මනට...
බෝඩිමේ ඉන්නවා නම් කෑම කචල් තමයි... මාළිගාවෙන් කෑම දෙනවා හොස්ටල් වලට... බෝඩිං වලට ඒව යන්නේ නෑ නේ...