අරලියගහ මැදුරත් වනසති : තැන තැන ගුල් හාරති

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අරලියගහ මැදුර ගැන worry වෙන හරක්ට කියන්නෙ, රාජපක්ෂලා බිලියන් ගන්න හොරකම් කරනකොට, තොපේ ලමයින්ගෙ ලමයින්ටත් අනාගතයක් නැති කරනකොට ඇරැනෙ නැති කටවල් මේ මිලියන 2-3ක ඩැමේජ් වලට ඇරෙනහැටි හිරිකිතයි. මම මෙහෙම කිවලා ඒ කරලා තියන වැඩේ සාදාරනීය කරනවා නෙවේ, නමුත් රාජපක්ෂලා රනිල්ලා එකතුවෙලා රටට කරලා තියන ඩැමේජ් එකත් එක්ක බලනකොට ඒක හීනෙන් ගිය පඩයක් තරම්මත් වටින්නෙ නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    අම්බෝ මෙන්න System Change දෙපිටින් ගිහින්. මට ඉස්මොල්ලෙත් ගියා යකෝ 😂 😂 🤭 🖖
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඔහොම තමයි
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩෝ සිරාවට උඹ ignore කලේ නෑ එකියන්නේ නේ.... උඹල තමයි බඩු 🤭

    ලැජ්ජයි යකෝ
    ඔකුන් ගූ පොන්නයො බන්, ඔකුන් කොරන ඉග්නෝර්, වේස මායම විතරයි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    200කට වැඩිය ඉග්නොර් කරන තැනට ගෙනාව.
    පොන්සියා දවස ගානේ නම කියා කියා අඩන එක දිහා බලාගෙන ඉන්න එකේ ආතල් එක උබට තේරෙන්නේ නෑ නේ... ඔන්න දැන් ඉදන් ආයිත් ඉගොනෝ හරිද !! :ROFLMAO:
    ගූ පොන්නය ගානත් ගනන් කරල ලොල් පව් යකෝ මු 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jul 12, 2022 at 12:12 PM
     
    • Haha
    Reactions: nicjosh83

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    කාලකණ්නි..... එක අතකට හිතෙනව මෙහෙම උන්ට පෝලිං යුගයක් හැදෙන එක සාධාරණයි කියල....

    මට දුක, ඕක වනසල විනාස කරපු එකේ වගකීමත්, අරගලේ ෆ්‍රන්ට් ලයින් එකේ හිටපු වෙඩි කාපු ගුටි කාපු කොල්ලො ටික පිටින් යන එක....

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    කාලකණ්නි..... එක අතකට හිතෙනව මෙහෙම උන්ට පෝලිං යුගයක් හැදෙන එක සාධාරණයි කියල....

    මට දුක, ඕක වනසල විනාස කරපු එකේ වගකීමත්, අරගලේ ෆ්‍රන්ට් ලයින් එකේ හිටපු වෙඩි කාපු ගුටි කාපු කොල්ලො ටික පිටින් යන එක....
    සහතික ඇත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කාලකණ්නි..... එක අතකට හිතෙනව මෙහෙම උන්ට පෝලිං යුගයක් හැදෙන එක සාධාරණයි කියල....

    මට දුක, ඕක වනසල විනාස කරපු එකේ වගකීමත්, අරගලේ ෆ්‍රන්ට් ලයින් එකේ හිටපු වෙඩි කාපු ගුටි කාපු කොල්ලො ටික පිටින් යන එක....

    රනිලගෙ ගේ ගිනි තිබ්බට පස්සෙ ගු ඇන් පි පොන්නයනට අරගලේ එපා වෙලා !!!🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    6miat1.jpg
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ ලෝකයේ නන් සාමකාමී , 'අහින්සක අරගල' කියා දෙයක් නැත. කදුළු ගෑස්, වෙඩි කාගෙන දැඩි ආවේගයෙන් ඇතුල් වන්නන්ගේ සිත් තුල නලියන්නේ වයිරය පමණි.

    Horunwa elawanna apu unuth horakam karana eka sadaranada?
    ------ Post added on Jul 12, 2022 at 12:32 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    රනිලගෙ ගේ ගිනි තිබ්බට පස්සෙ ගු ඇන් පි පොන්නයනට අරගලේ එපා වෙලා !!!🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    එපා වුනා නෙමෙයි මචං,

    අරගලේ කරනකොට ගෙවල් අස්සට වෙලා බැන බැන හිටපු බයි හැතිකරේ, අරගලේ කරල ඉවරවුනාට පස්සෙ, යනව මන්දිර බලන්න.
    ගිහිල්ල ඒව වනසල පහරල දඟලනව...

    ඔයාලගෙ යාලු මිත්‍රයොත් මන්දිර බලන්න යන්න ඉන්නවනං, කරුණාකරල එයාලට ගෙදර ඉඳල ටී.වී එකෙන් බලන්න කියන්න...
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    එපා වුනා නෙමෙයි මචං,

    අරගලේ කරනකොට ගෙවල් අස්සට වෙලා බැන බැන හිටපු බයි හැතිකරේ, අරගලේ කරල ඉවරවුනාට පස්සෙ, යනව මන්දිර බලන්න.
    ගිහිල්ල ඒව වනසල පහරල දඟලනව...

    ඔයාලගෙ යාලු මිත්‍රයොත් මන්දිර බලන්න යන්න ඉන්නවනං, කරුණාකරල එයාලට ගෙදර ඉඳල ටී.වී එකෙන් බලන්න කියන්න...

    අරලිය මැදුරේ AC කාමරයක් බෙදා ගන්න අරගලකරුවෝ මරාගනිති..

    July 12, 2022 at 12:00 pm | lanka C news
    අරලිය මැදුරේ AC කාමරයක් බෙදා ගන්න අරගලකරුවෝ මරාගනිති..

    කොළඹ අරලියගහ මන්දිරයේ දී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇත්තේ එහි තිබූ වායුසමීකරණය කරන ලද කාමරයක් බෙදාගැනීමට බව වාර්තා වෙයි.

    මෙම ගැටුම හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු වී තිබේ.

    පසුව ඔවුන් ප්‍රතිකාර ලබාගෙන ඉන් පිටව ගොස් ඇත.

    මෙම ගැටුම ඇති වී ඇත්තේ අරගලයට ක්‍රියාකාරීව සම්බන්ධ වූ දේශපාලන පක්ෂ දෙක සාමාජිකයන් දෙපිරිසක් අතර බව ද වාර්තා වේ.
     
    • Haha
    Reactions: Sabren

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එපා වුනා නෙමෙයි මචං,

    අරගලේ කරනකොට ගෙවල් අස්සට වෙලා බැන බැන හිටපු බයි හැතිකරේ, අරගලේ කරල ඉවරවුනාට පස්සෙ, යනව මන්දිර බලන්න.
    ගිහිල්ල ඒව වනසල පහරල දඟලනව...

    ඔයාලගෙ යාලු මිත්‍රයොත් මන්දිර බලන්න යන්න ඉන්නවනං, කරුණාකරල එයාලට ගෙදර ඉඳල ටී.වී එකෙන් බලන්න කියන්න...
    ඉතින් මොකෑ බලන්ඩ බැරිනම් ගිනි තිබ්බාවෙ, ඔය රනිලගෙ ගේත් අලු උනේ,උබල නොකන් මායම් දාන්ඩ එපා දැන්, පොන්න රනිලට හෝ සජියට නෝ චාන්ස්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අරගලේ කරපු උන් බලල ගියා . දැන් බේරෙ බයියො එන්නෙ බලල යන්න . නූගත් බයි හැත්ත. මාස තුනක් ලස්සනට තිබ්බ ගෝල්ෆේස් එක දැන් හුජ්ජ ගදේ බෑ
     
    Similar threads