අරවින්දට බිත්තර ගහපු එකා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan ethakota windithaya biththarapathida
    උන අපහාසයට.., සේනාධිපති 5000 දිල බිත්තර ගහන්ඩ කියන එකෙක් නෙමේ, ඔන නම් 500000 වගේ දිල කියුවනම් තව කමක් නැ,🤣🤣🤣 උන අපහාසයට කෝට් ගානක් ඉල්ලල නඩු දාපුවම තමයි ජෙපි නාටක එලි වෙන්නෙ🤭🤭
     
    • Haha
    Reactions: IMMuhandiram

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජවිපෙ නැති කරන්ඩ සේසතම උනත් වියදම් කරනවා කීව එකා 5000ක් දීලා බිත්තර ගස්සනවා..ස' වගේම තමා කයිය විතරයි
    🤣
    🤣

    ගෝටාබයගේ ගජ මිතුරු සේනාදිපති, ප්‍රසන්න රනතුංග, ඉරාජ් වීරරත්න තුන් කට්ටුවේ තුප් පහි වැඩක් අතේ මාට්ටුවී ඇවන්ගාඩ් කුලීගාඩ්වරු කති.!
    ********************************************************අද (30) ගම්පහ දී පැවැත්වූ ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගී වූවන් විසින් අල්ලා ගෙන තිබෙනවා.
    අල්ලාගන්නා ලද පිරිස නිට්ටඹුව පොලීසියට බාරදී ඇති අතර අනතුරුව ඔවුන් විසින් මෙම බිත්තර ප්‍රහාරයේ සියලු තොරතුරු අනාවරණය කර තියෙනවා.
    ඔවුන් පවසා ඇත්තේ ජාතික ජන බලවේගයේ මෙම ගම්පහ දිස්ත්‍රික් සමුළුව වෙත බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිස එවා ඇත්තේ ඇමති ප්‍රසන්න රණතුංග බවයි. මෙම පුද්ගලයින් ජනාධිපතිවරයාගේ සමීපමතයෙකු සේ කුප්‍රකට ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන විශ්‍රාමික හමුදා සෙබළුන් බවයි දැනටමත් හෙළිවී ඇත්තේ.
    මෙම කටයුත්ත වෙනුවෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 5000ක් ලබාදුන් බවත් මීට පෙර කොළඹ කොටුවේ පැවති ජවිපෙ උද්ඝෝෂණයට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ද තමන් විසින් බවත් මෙම අය පිළිගෙන තිබෙනවා.
    රැස්ව සිටි පිරිස විසින් අල්ලා ගන්න ලද පුද්ගලයන් තමන් බාරයට යොමුකළ බවත් මෙම බිත්තර ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කිරීම ගැන පරීක්ෂණ පවත් වන බවත් නිට්ටඹුව පොලිසිය පවසනවා
    අප්පෝ නානවා. සර් නං ගූ70යි
    මාර පකිස්බූරුවෙක් ඇමරිකාවෙන් ගෙන්නුවෙ
     
    • Haha
    Reactions: Xi Jinping

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උන අපහාසයට.., සේනාධිපති 5000 දිල බිත්තර ගහන්ඩ කියන එකෙක් නෙමේ, ඔන නම් 500000 වගේ දිල කියුවනම් තව කමක් නැ,🤣🤣🤣 උන අපහාසයට කෝට් ගානක් ඉල්ලල නඩු දාපුවම තමයි ජෙපි නාටක එලි වෙන්නෙ🤭🤭
    ගල් කොල්ල ඇවිල්ලා සෙනදිපතිගේ රෙද්දේ රෙවිච්ච ගූ ජංගි හෝදන්න 🤭 🤭
     
    • Haha
    Reactions: Smartm and Didy

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    උන අපහාසයට.., සේනාධිපති 5000 දිල බිත්තර ගහන්ඩ කියන එකෙක් නෙමේ, ඔන නම් 500000 වගේ දිල කියුවනම් තව කමක් නැ,🤣🤣🤣 උන අපහාසයට කෝට් ගානක් ඉල්ලල නඩු දාපුවම තමයි ජෙපි නාටක එලි වෙ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    සේනාධිපති ඔකට නඩු දාපු ගමන් ඇත්ත එලිවෙයි..🤭🤭
    ලොල්, පල්ලියේ බෝම්බ සීන් එක මතක් උනා බං

    ලංකා හොස්පිටල් එකට බෝම්බේ තිබ්බේ ඒක ප්‍රසිද්ධ වෙන්නලු..
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඡන්දයක් පෙන්නවත් නැති කාලේක ඕකට බිත්තර ගහන්න යන්නේ කවුද බන්... නිකන් නාට්‍යානුසාරයෙන් ගොතපු කතාවක් වෙන්න ඇති.. අනුරයියටත් කතා කරන්න අලුත් මාතෘකාවක් එපැයි ඉතින්... හැමදාමත් එකම දේ ම කියන්නත් බැනේ....
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඡන්දයක් පෙන්නවත් නැති කාලේක ඕකට බිත්තර ගහන්න යන්නේ කවුද බන්... නිකන් නාට්‍යානුසාරයෙන් ගොතපු කතාවක් වෙන්න ඇති.. අනුරයියටත් කතා කරන්න අලුත් මාතෘකාවක් එපැයි ඉතින්... හැමදාමත් එකම දේ ම කියන්නත් බැනේ....
    giphy.gif
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    ඡන්දයක් පෙන්නවත් නැති කාලේක ඕකට බිත්තර ගහන්න යන්නේ කවුද බන්... නිකන් නාට්‍යානුසාරයෙන් ගොතපු කතාවක් වෙන්න ඇති.. අනුරයියටත් කතා කරන්න අලුත් මාතෘකාවක් එපැයි ඉතින්... හැමදාමත් එකම දේ ම කියන්නත් බැනේ....
    :yes: This is the political language Sri Lankan people understand
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕකෙ video නැද්ද? දෙරණ එකේ මූණු වහලා පෙන්නුවා ලාවට.
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    gassuwa wennath puluwan, gahagena wennath puluwan, balapanko mun dennage hati, Tire black, habai hulk ge wadak wennanth puluwan gampaha una siddiyak nisa. :-)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ජන්දෙ ලංවෙලා අනුරට තියනවා නාදුනන තුවක්කුව කාරයෝ රැලක්.අනුර හැප්පෙන්නෙ 200ට බෝම්බ් කෙලලා 300 තුවාල කරපු බලේ ගන්න රඩා වගේ ආයතන අටවල කොටින්ට සල්ලි දීපු , ස්වාධීන මාධයවේදින් , රග්බි තරු , වතුර ඉල්ලපු මිනිස්සුන්ට වගේ වෙඩි තියපු මිනිස්සු එක්ක . අනුරට පැතුම්ට සජියට තුනටම තියනවා ඔලුකටු කුඩු වෙන්න , බැරිමනම් ශවේන්ද්‍ර දාල රටේ උන්ටත් තියනවා පතබාවල යන්න .
     
    • Like
    Reactions: Xi Jinping

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    මූන ඉදිමෙන්නම දීලා නේද. පොලීසියෙන් හොස්පිට්ල් යවලා. 5000ක් වෙනුවෙන් පව්.

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උන අපහාසයට.., සේනාධිපති 5000 දිල බිත්තර ගහන්ඩ කියන එකෙක් නෙමේ, ඔන නම් 500000 වගේ දිල කියුවනම් තව කමක් නැ,🤣🤣🤣 උන අපහාසයට කෝට් ගානක් ඉල්ලල නඩු දාපුවම තමයි ජෙපි නාටක එලි වෙන්නෙ🤭🤭

    biththara Gahanna kiyapu eka apahasayakda ban??? ubage oluwa kohe hari wadunada???
    senadipathi kiyanne mona wage manussayekda kiyana eka ubata wada mama dannawa

    anika me wage nataka rajapakshalata aluth newei
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    උන අපහාසයට.., සේනාධිපති 5000 දිල බිත්තර ගහන්ඩ කියන එකෙක් නෙමේ, ඔන නම් 500000 වගේ දිල කියුවනම් තව කමක් නැ,🤣🤣🤣 උන අපහාසයට කෝට් ගානක් ඉල්ලල නඩු දාපුවම තමයි ජෙපි නාටක එලි වෙන්නෙ🤭🤭
    වහල්ලුන්ට එහෙම ගෙවන්නේ නෑ බං.. :lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Prassanaya e 5000th athin deela nadda? Senadipathita kiyalada ekath denna kiyala 😂 mun yaku hingano pro max ne
     
    Similar threads