සේනාධිපති ඔකට නඩු දාපු ගමන් ඇත්ත එලිවෙයි..![]()
dan ethakota windithaya biththarapathida
සේනාධිපති ඔකට නඩු දාපු ගමන් ඇත්ත එලිවෙයි..![]()
උන අපහාසයට.., සේනාධිපති 5000 දිල බිත්තර ගහන්ඩ කියන එකෙක් නෙමේ, ඔන නම් 500000 වගේ දිල කියුවනම් තව කමක් නැ,dan ethakota windithaya biththarapathida
අප්පෝ නානවා. සර් නං ගූ70යිජවිපෙ නැති කරන්ඩ සේසතම උනත් වියදම් කරනවා කීව එකා 5000ක් දීලා බිත්තර ගස්සනවා..ස' වගේම තමා කයිය විතරයි![]()
![]()
![]()
ගෝටාබයගේ ගජ මිතුරු සේනාදිපති, ප්‍රසන්න රනතුංග, ඉරාජ් වීරරත්න තුන් කට්ටුවේ තුප් පහි වැඩක් අතේ මාට්ටුවී ඇවන්ගාඩ් කුලීගාඩ්වරු කති.!
********************************************************අද (30) ගම්පහ දී පැවැත්වූ ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගී වූවන් විසින් අල්ලා ගෙන තිබෙනවා.
අල්ලාගන්නා ලද පිරිස නිට්ටඹුව පොලීසියට බාරදී ඇති අතර අනතුරුව ඔවුන් විසින් මෙම බිත්තර ප්‍රහාරයේ සියලු තොරතුරු අනාවරණය කර තියෙනවා.
ඔවුන් පවසා ඇත්තේ ජාතික ජන බලවේගයේ මෙම ගම්පහ දිස්ත්‍රික් සමුළුව වෙත බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිස එවා ඇත්තේ ඇමති ප්‍රසන්න රණතුංග බවයි. මෙම පුද්ගලයින් ජනාධිපතිවරයාගේ සමීපමතයෙකු සේ කුප්‍රකට ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන විශ්‍රාමික හමුදා සෙබළුන් බවයි දැනටමත් හෙළිවී ඇත්තේ.
මෙම කටයුත්ත වෙනුවෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 5000ක් ලබාදුන් බවත් මීට පෙර කොළඹ කොටුවේ පැවති ජවිපෙ උද්ඝෝෂණයට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ද තමන් විසින් බවත් මෙම අය පිළිගෙන තිබෙනවා.
රැස්ව සිටි පිරිස විසින් අල්ලා ගන්න ලද පුද්ගලයන් තමන් බාරයට යොමුකළ බවත් මෙම බිත්තර ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කිරීම ගැන පරීක්ෂණ පවත් වන බවත් නිට්ටඹුව පොලිසිය පවසනවා
ගල් කොල්ල ඇවිල්ලා සෙනදිපතිගේ රෙද්දේ රෙවිච්ච ගූ ජංගි හෝදන්නඋන අපහාසයට.., සේනාධිපති 5000 දිල බිත්තර ගහන්ඩ කියන එකෙක් නෙමේ, ඔන නම් 500000 වගේ දිල කියුවනම් තව කමක් නැ,උන අපහාසයට කෝට් ගානක් ඉල්ලල නඩු දාපුවම තමයි ජෙපි නාටක එලි වෙන්නෙ
![]()
උන අපහාසයට.., සේනාධිපති 5000 දිල බිත්තර ගහන්ඩ කියන එකෙක් නෙමේ, ඔන නම් 500000 වගේ දිල කියුවනම් තව කමක් නැ,උන අපහාසයට කෝට් ගානක් ඉල්ලල නඩු දාපුවම තමයි ජෙපි නාටක එලි වෙ
ලොල්, පල්ලියේ බෝම්බ සීන් එක මතක් උනා බංසේනාධිපති ඔකට නඩු දාපු ගමන් ඇත්ත එලිවෙයි..![]()
ඡන්දයක් පෙන්නවත් නැති කාලේක ඕකට බිත්තර ගහන්න යන්නේ කවුද බන්... නිකන් නාට්‍යානුසාරයෙන් ගොතපු කතාවක් වෙන්න ඇති.. අනුරයියටත් කතා කරන්න අලුත් මාතෘකාවක් එපැයි ඉතින්... හැමදාමත් එකම දේ ම කියන්නත් බැනේ....
ඡන්දයක් පෙන්නවත් නැති කාලේක ඕකට බිත්තර ගහන්න යන්නේ කවුද බන්... නිකන් නාට්‍යානුසාරයෙන් ගොතපු කතාවක් වෙන්න ඇති.. අනුරයියටත් කතා කරන්න අලුත් මාතෘකාවක් එපැයි ඉතින්... හැමදාමත් එකම දේ ම කියන්නත් බැනේ....
This is the political language Sri Lankan people understandඋන අපහාසයට.., සේනාධිපති 5000 දිල බිත්තර ගහන්ඩ කියන එකෙක් නෙමේ, ඔන නම් 500000 වගේ දිල කියුවනම් තව කමක් නැ,උන අපහාසයට කෝට් ගානක් ඉල්ලල නඩු දාපුවම තමයි ජෙපි නාටක එලි වෙන්නෙ
![]()
වහල්ලුන්ට එහෙම ගෙවන්නේ නෑ බං..උන අපහාසයට.., සේනාධිපති 5000 දිල බිත්තර ගහන්ඩ කියන එකෙක් නෙමේ, ඔන නම් 500000 වගේ දිල කියුවනම් තව කමක් නැ,උන අපහාසයට කෝට් ගානක් ඉල්ලල නඩු දාපුවම තමයි ජෙපි නාටක එලි වෙන්නෙ
![]()
