අර්ජුන කළුතරට කුසලානයෙන් නායක්වය දෙයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අර්ජුන කළුතරට කුසලානයෙන් නායක්වය දෙයි

අර්ජුන කුසලානයෙන් කළුතරට නායක්වය දෙයි ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 25 වෙනි බ්‍රහස්පතින්දා, 10:20
arjuna_trophy.jpg
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කුසලානය ලකුණ යටතේ කළුතර දිස්ත්‍රික්කයට තරග වැදීම සදහා මීට ස්වල්ප මොහොතකට පෙර නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන කාර්යාලයේදී එම පක්ෂයේ ලේකම් විජිත හේරත් මහතා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරියේදී රණතුංග මහතා මෙලෙස නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය. රණතුංග මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වේ.

 

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    They Will Win.
    Karuna rajagedhara Jenaral hira gedara
    Pillayanta raja sapa jenaral hira gedara


    meka sadharanadha ?
     
    Last edited:

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    They Will Win.
    Karuna rajagedhara Jenaral hira gedara
    Pillayanta raja sapa jenaral hira gedara


    heka sadharanadha ?

    very fair banz....karuna and pillian were more loyal to their leader & for their soldiers who bleed & died for the ellam....than "jeneral" ever was....

    for the soldiers who died for him.....SF didn't even visit the funeral of the soldier who died saving him....not even after the military operation....:no::no:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    :)

    අර්ජුනට ගහන්න හිතාගෙන
    රුවන් රණතුංග ගම්පහින් දැම්මා.
    රණතුංග පවුලට තව ආසනයක් ලැබුනා.
    :lol:

    අර්ජුනට ලංකාවෙ ඕන තැනකින් ඉල්ලන්න පුලුවන්.

     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කලුතරින් අර්ජුනට ඇපත් නැති වෙනවා...

    ඇප නැතිවෙන ඈපාලා වැඩිපුර ඉන්නෙ කොහෙද?

    මොකද හිතන්නේ, තුලාවෙ ගුදර්මන්ට ඇප බේරගන්න පුළුවන්වෙයිද ඇබ ගහගන්න වෙයිද?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    very fair banz....karuna and pillian were more loyal to their leader & for their soldiers who bleed & died for the ellam....than "jeneral" ever was....

    for the soldiers who died for him.....SF didn't even visit the funeral of the soldier who died saving him....not even after the military operation....:no::no:



    Their Loyalty
    to
    the Terrorists
    then
    and
    Terrorists
    now.


    Not much of a difference.

    One Terrorist was straight forward
    and this terrorist is a culprit.

    :lol::lol::lol:

     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    arjuna gampahen illala nai wage

    අර්ජුනට ගහන්න හිතාගෙන
    රුවන් රණතුංග ගම්පහින් දැම්මා.
    රණතුංග පවුලට තව ආසනයක් ලැබුනා.
    :lol:

    අර්ජුනට ලංකාවෙ ඕන තැනකින් ඉල්ලන්න පුලුවන්.
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    අර්ජුනට ගහන්න හිතාගෙන
    රුවන් රණතුංග ගම්පහින් දැම්මා.
    රණතුංග පවුලට තව ආසනයක් ලැබුනා.
    :lol:

    අර්ජුනට ලංකාවෙ ඕන තැනකින් ඉල්ලන්න පුලුවන්.

    hithe dukata ethakota kavi kiyawenawa
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    Their Loyalty
    to
    the Terrorists
    then
    and
    Terrorists
    now.


    Not much of a difference.

    One Terrorist was straight forward
    and this terrorist is a culprit.

    :lol::lol::lol:


    still dosen't change the fact that SF don't even have the loyalty of a lowly terrorist....

    a lowly terrorist scum has more loyalty for his leader & his followers...than a freaking "war hero" who more or less we worshiped:no::no:

    shame shame puppy shame....:no::no:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    still dosen't change the fact that SF don't even have the loyalty of a lowly terrorist....

    a lowly terrorist scum has more loyalty for his leader & his followers...than a freaking "war hero" who more or less we worshiped:no::no:

    shame shame puppy shame....:no::no:



    SF is loyal to us, his people.
    He is loyal to truth.

    That is the best.

    He is not loyal to the official Robber of the country.
    Thats the main reason
    for the respect he get from us.

     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...


    SF is loyal to us, his people.
    He is loyal to truth.

    That is the best.

    He is not loyal to the official Robber of the country.
    Thats the main reason
    for the respect he get from us.


    how do you know that?....why do you trust him so much?....:oo:

    especially after how 'stupid' he was when he was on MR's side fighting the war....?

    is this coz he is not with MR....are you so anti-MR that you blindly say anyone not with him is a saint and would never lie...and dunno how to fake things?....:baffled::baffled:

    very biased no? :oo: