අර්ජුන ගේ රෙදි ගැලවෙයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ වැඩේ අර්ජුනට. :growl: ඉන්න කල් නිශාන්තට ලේකම් කාලේ බැන්න මල්ලි කියල නෑ මු වැරදි කියල. දැන් ඌ එක්කම රෙදි ඇඳගෙන එකට චන්දෙ ඉල්ලනව. චන්දෙ කාලේ සහෝදර සමාගම ගැන පලු යන්න බැනල ඇමති වුන ගමන් මල්ලිව වරායේ සභාපති කරා. ඔහොම වෙලා මදි :dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    අර්ජුනත් එකයි, රනිලුත් එකයි, රවියත් එකයි, MY3 එකයි

    ජනතාවට බුදු සරණයි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අර්ජුනත් එකයි, රනිලුත් එකයි, රවියත් එකයි, MY3 එකයි

    ජනතාවට බුදු සරණයි
    Mahinda, Gota, Basil, Namal....etc honday????



    :lol: Thilangayath ithin okatama nodeweni eka

    ow ow, mun hithanne thilanga kiyanne bodhi sathwayek kiyala..ara obamata benala... putin wa weerayek karanawa wage.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අර්ජුන මහ කුහක ආත්මාර්ථකාමී බල ලෝබයෙක්.. තිලංග කියන කතාව ඇත්ත තමයි..

    That is true, but Thilanga also not second to him:yes::(:yes: