අර්ජුන තාප්පෙන් පැන යයි

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේවා බලද්දි හිතෙන්නෙ මේ ජනාධිපති කියන තනතුර කිසි බලයක් නැති තනතුරක්නෙ. එක එකා එක එක විදිහට පිස්සු නටනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒක නේන්නං මචෝ, අර රතුපස්වල මිනී මැරුවෙත් උන් නේ, අර වැලිකඩ අත් බැඳලා හිරකාරයෝ විසි ගානක් මැරුවෙත් උන් නේ? අනේ මට ඇඬෙනව බං..
    :P:P:P

    අවුරුදු 4ක් බලේ ඉන්න කාලෙ ඒව හොයල දඩුවම් දීලද ඔය කතා කරන්නෙ???? :rolleyes::rolleyes: බලේ අරන් කරනව කියපුව නොකර දැන් කෙල උනාට පස්සෙ බුරා පනින්ඩ එන්ඩ එපා..උබල ගූ ඇන් පී වෙන්ඩ පුලුවන් ඒත් මොලේ තියෙනවනම් කල්පනා කරන්ඩ පුලුවන්නෙ රනිල මොනවද කරේ කියල,අඩන්ඩ දෙයක් නැ දැන් කෙලවෙලා ඉවරයි.. :yes:
     
    chaaya33

    Member
    Feb 12, 2017
    10
    7
    0
    තොපි දෙගොල්ලෝ දෙපැත්තට බෙදිලා මරා ගන්න එක නවත්තපියව් යකුනේ.. දැන් වත් මොලේ කල්පනා කරලා වැඩ කරපියව් එක එකාට කඩේ යනඑක නවත්තලා. තොපි ඔක්කොම හදන්නේ මේ රට විනාස කරලා දාන්නද?
    ඔය දෙපැත්තට බෙදිලා බුරන දෙගොල්ලෝ ට ම තමයි කිව්වේ.
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory

    ඕක කියන්ට fake account එකෙන්ම ආවේ ඇයි අයියා හ්
     
    chaaya33

    Member
    Feb 12, 2017
    10
    7
    0
    ඕක කියන්ට fake account එකෙන්ම ආවේ ඇයි අයියා හ්
    මචන් උඹ හිතනවා නම් මම fake acc එකක් කියලා ඒකට මට කරන්න දෙයක් නෑ. මම හැමදාම elakiri එකට යනවා එනවා දැන් අවුරුදු ගානක ඉදන්. ඒත් visitor කෙනෙක් විදියට. ඒත් මට මගේ අදහස ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතුන වෙලාවට මම මේ acc එක පාවිච්චි කරනවා.
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    මචන් උඹ හිතනවා නම් මම fake acc එකක් කියලා ඒකට මට කරන්න දෙයක් නෑ. මම හැමදාම elakiri එකට යනවා එනවා දැන් අවුරුදු ගානක ඉදන්. ඒත් visitor කෙනෙක් විදියට. ඒත් මට මගේ අදහස ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතුන වෙලාවට මම මේ acc එක පාවිච්චි කරනවා.

    images

    හැබයි ඔයා අදහස් 5 ප්‍රකාශ කරලා තියෙන්නේ, තව කරන්න ඔනී...හොදේ
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113

    ඒක නේන්නං මචෝ, අර රතුපස්වල මිනී මැරුවෙත් උන් නේ, අර වැලිකඩ අත් බැඳලා හිරකාරයෝ විසි ගානක් මැරුවෙත් උන් නේ? අනේ මට ඇඬෙනව බං..
    :P:P:P
    ඒ වැලිකඩ වහල උඩ එස්ටීඑෆ් එකේ තුවක්කු උදුරන් අහසට වෙඩි තියපු අහිංසකයෝ අතරේ උඹෙත් කවුරු හරි හිටියද? :rofl:
     
    chaaya33

    Member
    Feb 12, 2017
    10
    7
    0
    images

    හැබයි ඔයා අදහස් 5 ප්‍රකාශ කරලා තියෙන්නේ, තව කරන්න ඔනී...හොදේ

    ඔයා ඒ අදහස් 5 මොනාද කියලා බැලුවනම් තවත් හොදයි සහෝදරයා.. :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Please read carefully !!
    අද සවස ඛණිජ තෙල් සංස්ථාවේ ඇතිවූ‍ වෙඩිතැබීම නිසා තුවාල ලබා රෝහලට ඇතුළත් කර සිටි සේවකයින් තිදෙනාගෙන් එක් අයෙකු මේ වනවිට මරණයට පත්ව ඇති බව වාර්තාවෙයි.
    සිද්ධියෙන් පසු
    එම ආයතන පරිශ්‍රයේ දැඩි නොසන්සුන් තත්වයක් හටගත් අතර සිද්ධිය නිසා වෙඩි තැබූ ආරක්ෂකයා පමණක් නොව අර්ජුනවද අත්අඩංගුවට ගතයුතු බවත් එසේ නොවේ නම් හෙට වනවිට ඛනිජ තෙල් වර්ජනයකට යන බවත් සේවකයින් තර්ජනය කර තිබේ. මන්ත්‍රී ගාමිණි ලොකුගේ ඇතුළු ආධාර කරුවන්ද මෙම අවස්ථාවේ එම ස්ථානයට පැමිණ තිබේ.
    අර්ජුන රණතුංගට වටකර පහරදුන් මෙම ගැටුමට අදාල තවත් තොරතුරු මේ වනවිට ලැබෙමින් පවතී.
    සිය අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසු ඇතුළත තිබෙන තමන් සතු අවශ්‍ය ලිපිලේඛන ඉවත්කරගෙන යාමට අමාත්‍යංශ පරිශ්‍රයට සවස 4 ට පමණ ආරක්ෂකයින් සමග ඇතුළුවූ හිටපු ඇමති අර්ජුනට බාධා කරන්නට ආ පිරිස්

    සමග ඔහු බහින්බස්වීමක් ඇති කරගැනීමෙන් පසු මෙම ගැටුම ඇරඹී ඇත.

    සේවකයින් අර්ජුනට එලියට යන්නට නොදී ඔවුන්ගේ අඩස්සියේ තබාගෙන ඇත.
    එම අවස්ථාවේ සේවකයින් සමග අර්ජුනද පොර බදා තිබෙන අතර සේවකයින් එක්ව අර්ජුනට පරුෂ වචනයෙන් බැණවදිමින් ඔහු ඇඳ පැමිණ සිටි සරම ගලවා කමිසය පිටින් ඔහුව එළවා දමා ලජ්ජාවට පත් කරන්නට උත්සාහ කර ඇත.
    ඔහු එම අවස්ථාවේ සිට ඇත්තේ යට ඇඳුම හා කමිසය සමගය. සේවකයින් හූ තබා තිබේ. ඔහුගේ ආරක්ෂකයින් බාධාකාරී සේවකයින්ට එරෙහිව ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඉන් අනතුරුවයි.

    Link
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සිරවී සිටි ඇමති අර්ජුණ බේරා ගත් STF මෙහෙයුම : වෙඩි වැදුණු පුද්ගලයෙක් ජිවිතක්ෂයට

    සිපෙට්කෝ පරිශ්‍රයේ සිරවී සිටි අමාත්‍ය අර්ජුණ රණතුංග මිට සුළු මොහොතකට පෙර ඉන් නිරුපද්‍රිතව බේරා පිටතට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇති බව වාර්තා වනවා.

    එම පරිශ්‍රය ඉදිරිපිට විශාල විරෝධතාකරුවන් පිරිසක් රැස්ව විරෝධතාවයේ යෙදී සිටියා.

    කාර්යාලය තුල සිටි අමාත්‍යවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇදුමක් අන්දවා ඉන් පිටතට රැගෙන යාමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

    මේ අතර අර්ජුණ රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරියාගේ වෙඩි පහරින් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

    පොලිසිය මේ වෙලාවේ කන්ට්‍රෝල් කරන්නේ රනිල් හොදේ..

    එහෙම වෙන්නේ කෝමද බං ??
    රනිලගේ ආරක්ශාව අයින් කරලා 1050 staff එකක් හිටියා
    දැන් 10 යි ලු ආන් !

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Please read carefully !!
    අද සවස ඛණිජ තෙල් සංස්ථාවේ ඇතිවූ‍ වෙඩිතැබීම නිසා තුවාල ලබා රෝහලට ඇතුළත් කර සිටි සේවකයින් තිදෙනාගෙන් එක් අයෙකු මේ වනවිට මරණයට පත්ව ඇති බව වාර්තාවෙයි.
    සිද්ධියෙන් පසු
    එම ආයතන පරිශ්‍රයේ දැඩි නොසන්සුන් තත්වයක් හටගත් අතර සිද්ධිය නිසා වෙඩි තැබූ ආරක්ෂකයා පමණක් නොව අර්ජුනවද අත්අඩංගුවට ගතයුතු බවත් එසේ නොවේ නම් හෙට වනවිට ඛනිජ තෙල් වර්ජනයකට යන බවත් සේවකයින් තර්ජනය කර තිබේ. මන්ත්‍රී ගාමිණි ලොකුගේ ඇතුළු ආධාර කරුවන්ද මෙම අවස්ථාවේ එම ස්ථානයට පැමිණ තිබේ.
    අර්ජුන රණතුංගට වටකර පහරදුන් මෙම ගැටුමට අදාල තවත් තොරතුරු මේ වනවිට ලැබෙමින් පවතී.
    සිය අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසු ඇතුළත තිබෙන තමන් සතු අවශ්‍ය ලිපිලේඛන ඉවත්කරගෙන යාමට අමාත්‍යංශ පරිශ්‍රයට සවස 4 ට පමණ ආරක්ෂකයින් සමග ඇතුළුවූ හිටපු ඇමති අර්ජුනට බාධා කරන්නට ආ පිරිස්

    සමග ඔහු බහින්බස්වීමක් ඇති කරගැනීමෙන් පසු මෙම ගැටුම ඇරඹී ඇත.

    සේවකයින් අර්ජුනට එලියට යන්නට නොදී ඔවුන්ගේ අඩස්සියේ තබාගෙන ඇත.
    එම අවස්ථාවේ සේවකයින් සමග අර්ජුනද පොර බදා තිබෙන අතර සේවකයින් එක්ව අර්ජුනට පරුෂ වචනයෙන් බැණවදිමින් ඔහු ඇඳ පැමිණ සිටි සරම ගලවා කමිසය පිටින් ඔහුව එළවා දමා ලජ්ජාවට පත් කරන්නට උත්සාහ කර ඇත.
    ඔහු එම අවස්ථාවේ සිට ඇත්තේ යට ඇඳුම හා කමිසය සමගය. සේවකයින් හූ තබා තිබේ. ඔහුගේ ආරක්ෂකයින් බාධාකාරී සේවකයින්ට එරෙහිව ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඉන් අනතුරුවයි.

    Link

    සයිට් එක මොකද්ද ලින්කුව වැඩ නැහැනේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මොන තත්වෙකදි උනත් vip කෙනෙක්ට අනතුරක් වෙන මට්ට්මට අවදානමක් ආවොත් guard එකෙන් වෙඩි තියනවනෙ...මිනිස්සු එතන පිස්සු නටන්න ගිය එකයි වැරද්ද

    අන්තිමට උනේ නිකන් මිනිහෙක් මැරිච්ච එක
     
    Oct 17, 2018
    264
    28
    0
    මහ බලු කාලකන්නිම රටක් මේක. තූ නොදකින්. දවසින් දවස වලපල්ලට යනවා.
     
    Oct 17, 2018
    264
    28
    0
    මොන තත්වෙකදි උනත් vip කෙනෙක්ට අනතුරක් වෙන මට්ට්මට අවදානමක් ආවොත් guard එකෙන් වෙඩි තියනවනෙ...මිනිස්සු එතන පිස්සු නටන්න ගිය එකයි වැරද්ද

    අන්තිමට උනේ නිකන් මිනිහෙක් මැරිච්ච එක

    වෙඩි තියපු එක සාධාරණය කරන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන තත්වෙකදි උනත් vip කෙනෙක්ට අනතුරක් වෙන මට්ට්මට අවදානමක් ආවොත් guard එකෙන් වෙඩි තියනවනෙ...මිනිස්සු එතන පිස්සු නටන්න ගිය එකයි වැරද්ද

    අන්තිමට උනේ නිකන් මිනිහෙක් මැරිච්ච එක

    මොන තිරිසන්නුද මේ, නොදකින් තොපි වගේ සක්කිලි, අසරණ මිනිස්සු දෙන්නෙක් පන අදිනව, එක මනුස්සයෙක් මැරිල.. මේ ගූ ඇන් පී තිරිසනා වෙඩි තිබ්බ එක හොදයිලු...නොදකින් තොපි මනුස්සයො නෙමේ සත්තු..:angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මොන තිරිසන්නුද මේ, නොදකින් තොපි වගේ සක්කිලි, අසරණ මිනිස්සු දෙන්නෙක් පන අදිනව, එක මනුස්සයෙක් මැරිල.. මේ ගූ ඇන් පී තිරිසනා වෙඩි තිබ්බ එක හොදයිලු...නොදකින් තොපි මනුස්සයො නෙමේ සත්තු..:angry::angry:

    Ranawiruwekda wedi tiyala tiyenne? Arjunaya saramat natiwa hitiya kiyala tibbe, uge 3 hera wena weapon ekak nam tibbe natiwa ati... :sorry:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සිරවී සිටි ඇමති අර්ජුණ බේරා ගත් STF මෙහෙයුම : වෙඩි වැදුණු පුද්ගලයෙක් ජිවිතක්ෂයට

    සිපෙට්කෝ පරිශ්‍රයේ සිරවී සිටි අමාත්‍ය අර්ජුණ රණතුංග මිට සුළු මොහොතකට පෙර ඉන් නිරුපද්‍රිතව බේරා පිටතට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇති බව වාර්තා වනවා.

    එම පරිශ්‍රය ඉදිරිපිට විශාල විරෝධතාකරුවන් පිරිසක් රැස්ව විරෝධතාවයේ යෙදී සිටියා.

    කාර්යාලය තුල සිටි අමාත්‍යවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇදුමක් අන්දවා ඉන් පිටතට රැගෙන යාමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

    මේ අතර අර්ජුණ රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරියාගේ වෙඩි පහරින් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

    පොලිසිය මේ වෙලාවේ කන්ට්‍රෝල් කරන්නේ රනිල් හොදේ..

    ranilta den powers nehe... :rofl:
    oo call karath polissiyata den kawurth answer karanne nehe :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලේ රැකගන්ඩ රනිලා පොලිස්පති සමග මීනි මරයි

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    බලේ රැකගන්ඩ රනිලා පොලිස්පති සමග මීනි මරයි

    Balapan ithin nugath nagarika manthri kenek CPC kisima sambandayak nathi gihila awul kara nisa nikan minis jivithayak nathi una..

    Percy uncle ge katu kana ballo badala damNam hodai nathan 16 weddi thawa kiyak 2 pathema nathi weida danne nae