අර්ජුන තාප්පෙන් පැන යයි

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    :yes::yes: රනිලට ඔනෙ රටින් බාගයක් මරල හරි බලේ ඉන්ඩ ආන්න ඒකය මේ යන්නෙ නැතුව ගෙවල පෙරේතකම් කරන්නෙ..ඕකෙන් පෙන්නන්නෙ රනිලගෙ තියෙන බල පරේතකම..මිනී මරල හරිකමක් නැ පුටුව රැක ගන්ඩ බලන්නෙ..මොකෑ පුටුව රැක ගන්ඩ හදන්නෙ රටට සේවය කරන්ඩද නැ ඉතුරු ටිකත් නැතිකරල රටම විනාශ කරන්ඩ..

    තනතුර අහිමි වූ මහින්ද සොයා ජනතාව මැදමුලන ගියහ.

    එහෙත් තනතුර අහිමි රනිල් සොයා ජනතාව කොල්ලුපිටි ගියේ නැත. අඩුම ගණනේ රනිල් තම පාක්ෂිකයන් අතරටවත් ගියේ නැත.

    ඒ වෙනුවට මේ පරගැති හිවලා අවනඩුව රැගෙන ගියේ තානාපති කාර්යාල වෙතටය. ජනතාව වෙනුවට තානාපතිවරුන් හමුවිය. අරලියගහ මැදුරට ඇමරිකන් මැරීන් භටයන් යොදවන්න යැයි ඉල්ලා සිටියේය. සාමසාධක හමුදාවක් රටට ගෙන්වන ලෙස ඉල්ලා සිටියේය !
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    තනතුර අහිමි වූ මහින්ද සොයා ජනතාව මැදමුලන ගියහ.

    එහෙත් තනතුර අහිමි රනිල් සොයා ජනතාව කොල්ලුපිටි ගියේ නැත. අඩුම ගණනේ රනිල් තම පාක්ෂිකයන් අතරටවත් ගියේ නැත.

    ඒ වෙනුවට මේ පරගැති හිවලා අවනඩුව රැගෙන ගියේ තානාපති කාර්යාල වෙතටය. ජනතාව වෙනුවට තානාපතිවරුන් හමුවිය. අරලියගහ මැදුරට ඇමරිකන් මැරීන් භටයන් යොදවන්න යැයි ඉල්ලා සිටියේය. සාමසාධක හමුදාවක් රටට ගෙන්වන ලෙස ඉල්ලා සිටියේය !

    Machan oya story eka 2015 di mu jayarathna ta apply wenna ona ekak.. PM tamai eda weradiyata pat kale...

    Ekama tamai ada wela tiyennet..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කේස් එක බාරත ලක්ෂ්මන්ගේ කේස් එකෙත් ඇදුනා..... vip ගාඩ් එකේ මිනිහගේ ඩියුටිය ඒ මනුස්සයව ආරක්ෂාකිරීම මිසක් වටේ ඉන්න ෆොන්ස්ලා ආතල් දෙනකොට උඩබලන් ඉඳීම නෙමෙයි. මිනිස්සු තමුන්ට අදාල දේ පමණක් කලානම් මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ....... ඔච්චරම කැසිල්ලක් තිබුනනං පෙට්‍රෝලියම් එකට එන එක නවත්තන්න තිබුනා, ආවට පස්සේ හිරකරන් ආතල් දෙන්න ගියාම ඇමති ආරක්ෂකේ ඉන්නේ අලකන්නද?
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    තනතුර අහිමි වූ මහින්ද සොයා ජනතාව මැදමුලන ගියහ.

    එහෙත් තනතුර අහිමි රනිල් සොයා ජනතාව කොල්ලුපිටි ගියේ නැත. අඩුම ගණනේ රනිල් තම පාක්ෂිකයන් අතරටවත් ගියේ නැත.

    ඒ වෙනුවට මේ පරගැති හිවලා අවනඩුව රැගෙන ගියේ තානාපති කාර්යාල වෙතටය. ජනතාව වෙනුවට තානාපතිවරුන් හමුවිය. අරලියගහ මැදුරට ඇමරිකන් මැරීන් භටයන් යොදවන්න යැයි ඉල්ලා සිටියේය. සාමසාධක හමුදාවක් රටට ගෙන්වන ලෙස ඉල්ලා සිටියේය !

    :sorry: uss nathan james enawada

    ඇත්තටම උබලා ආසා නැද්ද ඉන්දියාවේ චිනේ කොලනියක් වෙනවට වඩා ඇමෙරිකාවේ ප්‍රාන්තයක් වෙනවට ලංකාව .
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඕක තමයි වෙනස, රනිල්ට සපෝර්ට් කරන්නේ මේ රටේ ආර්තිකයට උරදෙන, ලෝකය ගැන යමක් කමක් දන්න, ප්‍රබුද්ධ, ප්‍රොෆෙශනල් ජනතාව. ගංකබරයෝ වගේ හැසිරෙන්ට ඒ අයට වේලවක් නෑ. වැඩ රාජකාරි අදිකයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    STF ඕන වෙලාවක කරන්නේ ඕක තමයි.ලඟදි දොස්තර කෙනෙක්ට ගහන්න හැදුවේ පොඩි ළමයෙක් මැරුව කියල.එතකොටත් කරේ stf ඇඳුම අන්දලා හොරාට එලියට ගේනවා.රනිල් බලයක් තියේනම් මංගල නිකන් ඉන්නවද ඌ පොර වෙලා එහෙනම් වෙලහකට :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනතුර අහිමි වූ මහින්ද සොයා ජනතාව මැදමුලන ගියහ.

    එහෙත් තනතුර අහිමි රනිල් සොයා ජනතාව කොල්ලුපිටි ගියේ නැත. අඩුම ගණනේ රනිල් තම පාක්ෂිකයන් අතරටවත් ගියේ නැත.

    ඒ වෙනුවට මේ පරගැති හිවලා අවනඩුව රැගෙන ගියේ තානාපති කාර්යාල වෙතටය. ජනතාව වෙනුවට තානාපතිවරුන් හමුවිය. අරලියගහ මැදුරට ඇමරිකන් මැරීන් භටයන් යොදවන්න යැයි ඉල්ලා සිටියේය. සාමසාධක හමුදාවක් රටට ගෙන්වන ලෙස ඉල්ලා සිටියේය !

    :yes::yes::yes::yes: ඕන්න ඕක තමයි මචන් ඕකගෙ තියෙන පොන්නකම..රටටම කෙලල හරි මිනී දාහක් මරල හරි තමන්ගෙ පුටුව රැකගන්ඩයි ඔය කැනහිලා බලන්නෙ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :yes::yes::yes::yes: ඕන්න ඕක තමයි මචන් ඕකගෙ තියෙන පොන්නකම..රටටම කෙලල හරි මිනී දාහක් මරල හරි තමන්ගෙ පුටුව රැකගන්ඩයි ඔය කැනහිලා බලන්නෙ..

    තාම චීනේ ඇරුණම එක රටකින් වත් සුභාශිංසන නැහැ නේහ්, නව අගමැතිට? ඇයි ඒ ආ?

    අන්තර්ජාතික ප්‍රජාව මේ දෙස පිලිකුලෙන් බලන් බවක් නේද පෙනෙන්ට තියෙන්නේ?​
    :D:D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    :sorry: uss nathan james enawada

    ඇත්තටම උබලා ආසා නැද්ද ඉන්දියාවේ චිනේ කොලනියක් වෙනවට වඩා ඇමෙරිකාවේ ප්‍රාන්තයක් වෙනවට ලංකාව .
    උඹ හිතන්නේ රනිලා කිව්වේ ප්‍රාන්තයක් කරන්න කියලද? ඌ කිව්වේ සම්බාධක දාන්න කියල. අපිටත් උතුරු කොරියාවට වගේ කරන්න කියල. එහෙම කියනවද බං තමන්ගේ රට ගැන මොන පාදඩයෙක්වත්? ඒත් රනිල් කිව්වා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    තාම චීනේ ඇරුණම එක රටකින් වත් සුභාශිංසන නැහැ නේහ්, නව අගමැතිට? ඇයි ඒ ආ?

    අන්තර්ජාතික ප්‍රජාව මේ දෙස පිලිකුලෙන් බලන් බවක් නේද පෙනෙන්ට තියෙන්නේ?​
    :D:D
    අන්තර්ජාතික ප්‍රජාව කියන විදිහට කැමති විදිහට කරා නම් අද මේකේ ජනාධිපති ප්‍රභාකරන්. අමතකද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අන්තර්ජාතික ප්‍රජාව කියන විදිහට කැමති විදිහට කරා නම් අද මේකේ ජනාධිපති ප්‍රභාකරන්. අමතකද?

    අනේ බං අන්තර්ජාතික ප්‍රජාව ගැන කත කරන්න ඕනේ ඒ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් සමඟ නොවැ. ගංකබරයොන්ට ඉතින් සිඟිත් ආතල් එකක් ගන්න ඔය වගේ සටන් පාට හොඳයි. හැබැයි රටක් කරන්න නම් සටන් පාට විතරක් මදි.
    :D:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තනතුර අහිමි වූ මහින්ද සොයා ජනතාව මැදමුලන ගියහ.
    එහෙත් තනතුර අහිමි රනිල් සොයා ජනතාව කොල්ලුපිටි ගියේ නැත. අඩුම ගණනේ රනිල් තම පාක්ෂිකයන් අතරටවත් ගියේ නැත.
    ඒ වෙනුවට මේ පරගැති හිවලා අවනඩුව රැගෙන ගියේ තානාපති කාර්යාල වෙතටය. ජනතාව වෙනුවට තානාපතිවරුන් හමුවිය. අරලියගහ මැදුරට ඇමරිකන් මැරීන් භටයන් යොදවන්න යැයි ඉල්ලා සිටියේය. සාමසාධක හමුදාවක් රටට ගෙන්වන ලෙස ඉල්ලා සිටියේය !

    ඕකා අඬාගෙන දුවන්නේ කොහෙටද කියලා යන්න ඉස්සෙල්ලම මම කියල ඇති.......
    අපරාදේ හදිස්සිවුනේ, හිටං මරණ සීන් එකට ඕකව අල්ලලා ඇතුලට දාලම නාඩගම පටන්ගත්තනන් දැන් දෙයක් වෙලා........ අප්පොච්චියි ලොකුඅප්පොච්චියි කොහේහරි අනාගන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම චීනේ ඇරුණම එක රටකින් වත් සුභාශිංසන නැහැ නේහ්, නව අගමැතිට? ඇයි ඒ ආ?

    අන්තර්ජාතික ප්‍රජාව මේ දෙස පිලිකුලෙන් බලන් බවක් නේද පෙනෙන්ට තියෙන්නේ?​
    :D:D

    අහ් කලබල වෙන්ඩ එපා ඒකට හෙට අනිද්දට තානාපතිල ඇවිල්ලම සුබ පතනව ඕව ගැන වැඩිය හිතල චූන් වෙන්ඩ එපා .. :lol::lol::lol::lol: තානාපතිලට මොලේ ආමාරුවක් නැ හිටපු අගමැතිවෙනුවෙන් පෙනී ඉන්ඩ..:P:P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113

    අනේ බං අන්තර්ජාතික ප්‍රජාව ගැන කත කරන්න ඕනේ ඒ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් සමඟ නොවැ. ගංකබරයොන්ට ඉතින් සිඟිත් ආතල් එකක් ගන්න ඔය වගේ සටන් පාට හොඳයි. හැබැයි රටක් කරන්න නම් සටන් පාට විතරක් මදි.
    :D:D
    ගං කබරයා තාම අරලියගහ මන්දිරේ. යන්න බෑ කියල අඬනවා.:rofl::rofl::rofl: සටන් පාට නෙවෙයි ඕව තමයි ඇත්ත. 2015 ට කලින් ඉපදිච්ච උන් දන්නවා අන්තර් ජාතික ප්‍රජාව කරපු දේවල්. නවනීදන් පිල්ලේ තනියම ගේමට බැස්ස ප්‍රභාකරන් වෙනුවෙන්. අහල බලපන් දන්න කෙනෙක්ගෙන්. ප්‍රභාකරන් බේරගන්න දීපු ගේම කට්ටියම.
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ගං කබරයා තාම අරලියගහ මන්දිරේ. යන්න බෑ කියල අඬනවා.:rofl::rofl::rofl: සටන් පාට නෙවෙයි ඕව තමයි ඇත්ත. 2015 ට කලින් ඉපදිච්ච උන් දන්නවා අන්තර් ජාතික ප්‍රජාව කරපු දේවල්. නවනීදන් පිල්ලේ තනියම ගේමට බැස්ස ප්‍රභාකරන් වෙනුවෙන්. අහල බලපන් දන්න කෙනෙක්ගෙන්. ප්‍රභාකරන් බේරගන්න දීපු ගේම කට්ටියම.

    :yes::yes:

    balapan poddak wikileaks eketh ponila mehe yudde yana welawet kochchara passata addada kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගං කබරයා තාම අරලියගහ මන්දිරේ. යන්න බෑ කියල අඬනවා.:rofl::rofl::rofl: සටන් පාට නෙවෙයි ඕව තමයි ඇත්ත. 2015 ට කලින් ඉපදිච්ච උන් දන්නවා අන්තර් ජාතික ප්‍රජාව කරපු දේවල්. නවනීදන් පිල්ලේ තනියම ගේමට බැස්ස ප්‍රභාකරන් වෙනුවෙන්. අහල බලපන් දන්න කෙනෙක්ගෙන්. ප්‍රභාකරන් බේරගන්න දීපු ගේම කට්ටියම.

    :yes: ඔය ගූ ඇන් පී කාරයගෙන් අහපන් බන්, රනිලට කහට කෝප්පයක් ඇරෙන්ඩ මොනාද ඔය ජාත්යන්තර ප්‍රජාවෙන් ලැබුනෙ කියල.:lol::lol:.පුලුවන් නම් කියන්ඩ කියපන් ආව එකම එක ආයෝජකයෙක්ගෙ නමක්, මොකුත් නැ ..:lol::lol: රනිල හිතාගෙන, මවාගෙන, උක දීගෙන ඉන්නව ජාත්යන්තර ප්‍රජාව ඌට කැමතියි කියල, ඒත් ඇත්තටම උන් රනිලව පඩේකට ගනන් ගන්නෙ නැ..:lol::lol::lol::lol: