අර්ජුන වෙඩි තියනවලු

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් 16 වෙනිදට අර්ජුන රණතුංග උතුමාණෝ මහින්ද ලගට ආවම ඔය වෙඩි කාපු එකා ෆයිල් එක අරන් යන එක වලක්වපු එකේ අරමුණ පැහැදිලි කරපංකෝ.. දෙයක් කිව්වම තේරුම් ගනින්. උබ රිද්දගන්න එපා දේශපාලකයන්ගේ වැරදි වලට. උබ මහින්දව සුද්ද කරන්නත් එපා මම අර්ජුනව සුද්ද කරන්නත් එපා. මොකද 16 වෙනිදට අර්ජුන මහින්දත් එක්ක හිටගත්තම උබයි මමයි අරගත්තා එකේ ඩේටා විතරයි නාස්ති වෙලා තියෙන්නේ.. නිකන් හිත අමනාපකම් විතරනේ. ඔය වෙඩි කාපු කොල්ලා මළොත් අර්ජුන හිරේ යයිද? නැනේ. ඌ අන්දුවට් එයි. අර ජිවිතේ නැති වෙයි.. මේවා තේරුම් ගනින්.

    16 wenida arajuna MR langata awoth api eka gana katha karamu e welawata manam methana kuruth sudda kare na umba thamai UNP eka

    sudda kara kara post danne.:rofl::rofl::rofl:

    meke lokuma warada file eka ganna eka walkapu eka umbata anuwa natham balan awith file arana yanna hadapau eka newi.:rofl::rofl::rofl:

    arajuna ta kohoma karath hire yanna wenwa me deta natham wena dekata podak balan hitapan ko.:rofl::rofl::rofl:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    arjuna ge kalakanni kamata tama. poddak me case settle wenakal inna bane. mokak hari hora seen 1k athi.
    දැන් ඔය මනුස්සයා වෙඩි කාලා මළොත්, ඔය ෆයිල් ගෙනියන්න ආපු එක වලක්වපු වීරයා කියලා උට සම්මාන දෙයිද? මොන විකාරද බන්. ඒ කොල්ල බැදලා දරුවෝ ඉන්න එකෙක්නම් උගේ දරු පවුල අනාතයි.. එච්චරයි වෙන්නේ. ඒ නිසයි මම කියන්නේ. මහින්ද වේවා, මයිත්‍රී වේවා, රනිල් වේවා ඔකුන්ගේ පව් වලට උබලා කරගහන්න යන්න එපා. උන් හොරකන් කරනවානම් කරපුවාවේ.. මොකද ඕක වලක්වන්න යන උබ අන්තිමට මැරුම් කනවා උන් ඩිල් දාලා ගොඩ යනවා.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ආත්මාරක්ෂාව උදෙසා වෙඩි තියන්න පුලුවන් ඇමති ආරක්ෂකයන්ට.නැත්නම් මරාට සිරාට ගාඩ් දෙන එක තේරුමක් නෑ
    අනේ නිකන් ඉඩහන්.. ආත්මාරක්ෂාවට වෙඩි තියන්න ඕනා ආත්මයක් තියන උන්. අන්තිමට පීඑස්ඩි කාරයා කුඩුවේ ලගියි.. අරු මළොත් උගේ පාඩුව උගේ පවුලට. රෙද්දේ ෆයිල් එක කොහොමත් ශේප් වෙනවා. මෙච්චර කළුත් උනේ ඔහොමනෙ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් ඔය මනුස්සයා වෙඩි කාලා මළොත්, ඔය ෆයිල් ගෙනියන්න ආපු එක වලක්වපු වීරයා කියලා උට සම්මාන දෙයිද? මොන විකාරද බන්. ඒ කොල්ල බැදලා දරුවෝ ඉන්න එකෙක්නම් උගේ දරු පවුල අනාතයි.. එච්චරයි වෙන්නේ. ඒ නිසයි මම කියන්නේ. මහින්ද වේවා, මයිත්‍රී වේවා, රනිල් වේවා ඔකුන්ගේ පව් වලට උබලා කරගහන්න යන්න එපා. උන් හොරකන් කරනවානම් කරපුවාවේ.. මොකද ඕක වලක්වන්න යන උබ අන්තිමට මැරුම් කනවා උන් ඩිල් දාලා ගොඩ යනවා.

    oka itin api methana tharka karala wadak nane da machan?
    arjuna ge gon kama tama me wage situation ekakadi othenta yana eka.

    u mokadda balaporoththu wune? mal maala daala piliganee kiyalada?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    oka itin api methana tharka karala wadak nane da machan?
    arjuna ge gon kama tama me wage situation ekakadi othenta yana eka.

    u mokadda balaporoththu wune? mal maala daala piliganee kiyalada?
    ඔය 225ම පට්ටා හොරු.. මිනිස්සුන්ගේ ජිවිත ගැන කිසිම වගක් නැහැ.. රජයේ සේවකයෙක් බයයි නිතිය ක්‍රියාත්මක කරන්න. දැන් ඔය සිද්දියේදී පොලිසිය මැදිහත් උනානම් අර්ජුනයව කුඩුවට දාන්න අන්තිමට අර්ජුනයා නිදහස් වෙලා ආණ්ඩුවකට සෙට් උනාම අර පොලිසියේ එකාට ෂොට් එක දෙන එක වලක්වන්න මොකෙක්වත් නැහැ. රාජ්‍ය නිලදාරීන් බයයි මොකද අද විපක්ෂේ ඉන්න උන් හෙට ආණ්ඩුවේ. අද ආණ්ඩුවේ උන් හෙට විපක්ෂේ. කවුද දන්නේ 16 වෙනිදා සල්ලි විසිකරලා බහුතරේ පෙන්නුවොත් රනිලා එතකොට ආයෙම අර්ජුනයා ඇමති.. එතකොට මොකද වෙන්නේ මේවට අද දාපු සාමාන්‍ය මිනිස්සුන්ට.. ඇට නැතිව යන්න වෙනවා. ඒ නිසා මේ රටේ නිතිය විශ්වාස කරලා වැඩ කරන්න එපා. මොකද ඔක්කොම ගෙම්බෝ වගේ එහෙට මෙහෙට පැනලා ගේම ගහනවා.
     
    :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මිනිස්සුන්ට ඉක්මනටම නව වෙනස දැනෙයි. අවුරුදු තුනක් බලය නැතුව හිටපු මහින්දගෙ මැරයෝ නීතිය අතට අරන්. ජනාධිපති මේවට වග කියන්න ඕන. වැදගත් විදිහට හිටපු ඇමතිවරුන්ට තමන්ගෙ තනතුරු අතහැරලා කාර්යාල සුද්දකරගෙන නිදහසේ යන්න ඉඩ දෙන්න ඕන. එදා රුපවාහිනිය. අද මෙහෙ. මට තව එකක් කියන ඕන. පොහොට්ටුව්ට පත්වුණු ප්‍රාදේශීය සභා ගෝලයන්ගෙන් තමන්ගෙ ගැහැනියයි දරුවොයි බේරගන්න. මොකද උන් අපචාර වැඩේ ඉක්මනටම පටන් ගනියි.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    මචන් දැන් රනිල් අගමැති නෙවෙද???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වාසනාවන්. කීය කීය හරි මැරිල යනවනං ලොකූ දෙයක් :love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හපොයි එහෙනං ස්ට්‍රයික් එකක් ෂුවර් :sorry: මේ වැරදි වෙලාවේ මොන එහෙකට ඕක අස්සේ රිංගන්න ගියාද

    Wedi thiyapu ekaa aruge security ekata nemei wedi thiyala thiyanne gemata wage. Nattan agata thiyanne nane polawata wedi thibbanam ain wenawane
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    දිගන කේස් එකත් පටන් ගත්තෙ ඔහොම තමයි. මේ රටෙ ඉන්න තරමක් ඉන්නෙ මෝඩ මැටි හරක් ටිකක්.

    අනික පෙට්‍රෝලියම් එකේ වැඩ නැවතුනාම ඇති මුලු රටම නවතින්න

    Digana case eka anduewe gamakne... uba eka Dane nadda
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    :yes:

    :yes:
    රටම අගාධයට යැවුවා මුන්ගේ බල පෙරේතකම වැඩි වෙලා

    රට ආගාධෙට ගියේ 2015 මහ බැංකුව හොරා කාපු එකෙන් සහ ආර්ථිකය ගොඩ නගන්න හැකියාවක් තිබ්බ නැති එකෙන් :yes: