අර්ජුන සනත්ට දුන් පිළිතුර

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
අර්ජුන සනත්ට දුන් පිළිතුර

Arjuna-Ranatunga.jpg


වර්තමානයේ තරම් ක්‍රීඩාව දේශපාලනීකරණය වූ තවත් වකවානුවක් නෑ

ක්‍රිකට් දේශපාලනීකරණය ඇති බවට රට පුරා පොදු මතයක් තිබුනද සනත් ජසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වී නොමැති බවය, එය එතුමාගේ ආණ්ඩුවට කඩේ යෑමේ ගතිය යම්තාක් දුරට ඉස්මතු කරන්නක් විය.

සනත් ජයසූරිය මහතා එසේ කීවත් එයට පිළිතුරු ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසුවේ වර්තමානයේ තරම් ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වූ තවත් වකවානුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේම නොමැති බවය.

මේ කරුණු කාරණා දෙකම කරළියට පැමිණියේ අද පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.

අර්ජුන රණතුංග මහතා මේ සඳහා උදාහරණයට ගත්තේ කදිම නිදසුනකි, එනම් ඔහු ප්‍රකාශ කර සිටියේ සනත් ජයසූරිය මහතා ජාතික කණ්ඩායමේ සිටියදීම දේශපාලනයට පිවිසීම ක්‍රීඩාව දේශපාලනීකරණය වීම මැනවින් පිලිබුඹු වන කරුණක් බවයි.


Source: RealGossipLanka.com
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවුවනමි ‍හින්ද නෙමේ වැචි පරදින්නෙ,ජයසුරියල මුරලිදරන්ල නැති හින්ද වෙන කිසිම දෙයක් හින්ද නෙමේ.හිතල බලපන් දකුනු අපිකාව කවද්ද මුරලිදරන් ඉද්දි සෙල්ලමි දැමිමෙ, අඩුම ගානේ ඔන ටෙස්ටි මැචි එකක විකටි 3-5 කඩනව අද කවුද ඒක කරන්ඩ ඉන්නෙ. ඉතින් පරදින එක අහන්ඩත් දෙයක්ද ?

    ජයසුරිය කියන්නෙ තරග දිනවන්නෙක්, මුරලිදරනුත් එහෙමයි. අද ලංකා කණ්ඩායමේ තරග දිනවන්නො නැ.ජයසුරිය ඉද්දි සමහර දවස්වලට වන් මෑන් සෝ පෙන්නන්නෙ,අද කාටද එහෙම පුලුවන්? මම මේ කාටවත් බනිනව නෙමේ,එහෙම තරග දිනවන්නෝ නැති එක අපේ අවාසනාව :(:(