අර්ධ ශතකයක් ගැහුවෝ...!!

Pulli_Gona

Banned
May 13, 2018
214
25
0
එල එල තව 50යි. කොහොම හරි ඇද ගමු. යා යාං යං... වතුරෙකක් ගහපාාන්.. යාං යං
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං හිතුවා මං විතරයි මුත්තා කියලා දැන් බලන කොට තවත් මුත්තලා ඉන්නවානේ තව පනහක් ගහමු පුතී! සුබ උපන් දිනයක් වේවා:love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය බොරු :P පෙනුම නිකන් තිහක කොල්ලෙක් වගේ නෙ බලන්නකෝ ඔය ඉන්නේ හැඩට පනහක් කියල කියන්නවත් බෑ :no: