බය නැතිව පලයන්. මම දන්න එකෙක් ගියා. ඌට තාම හැදුනෙ නෑ. දැන් අවුරුදු 3කට වැඩි. තාම වෙද මහත්තය ඉන්නවද කියල නම් දන්නෑ. හැබැයි පට්ටම දැවිල්ලයිලු. ගැරඩියට පෙට්‍රල් ගැහුව වගේලුමචන්ලා. මේ ප්ලේස් එක තාම තියෙනවද ? මේකෙන් ඇත්තටම හොද වෙනවද හොදටම. මන් ඩොකෙක් චැනල් කරලා පෙන්නන්න එළකිරියේ සර්ච් කරනකොට මේක හම්බුනේ. උබල මොකද කියන්නේ ඉංග්‍රීසි බෙහෙත් කරන්නද මේ ඩොක්ට ගාවට යන්නද ? තත්වේ ටිකක් දරුණුයි.
e kiyanne gediya kadanawada?බය නැතිව පලයන්. මම දන්න එකෙක් ගියා. ඌට තාම හැදුනෙ නෑ. දැන් අවුරුදු 3කට වැඩි. තාම වෙද මහත්තය ඉන්නවද කියල නම් දන්නෑ. හැබැයි පට්ටම දැවිල්ලයිලු. ගැරඩියට පෙට්‍රල් ගැහුව වගේලු![]()

නෑ බන්. තෙල් එකක් දානවලු සිරින්ජර් එකකින්.e kiyanne gediya kadanawada?![]()
E kiwwe. thel ekak pot eken athulata danawada. ekata gedi tika nathiwa yanawaluda?නෑ බන්. තෙල් එකක් දානවලු සිරින්ජර් එකකින්.
තාම ඉන්නවා.මචන්ලා. මේ ප්ලේස් එක තාම තියෙනවද ? මේකෙන් ඇත්තටම හොද වෙනවද හොදටම. මන් ඩොකෙක් චැනල් කරලා පෙන්නන්න එළකිරියේ සර්ච් කරනකොට මේක හම්බුනේ. උබල මොකද කියන්නේ ඉංග්‍රීසි බෙහෙත් කරන්නද මේ ඩොක්ට ගාවට යන්නද ? තත්වේ ටිකක් දරුණුයි.
gon wada karanna epa ban..podi surgery ekak thiyenne eka kara ganinතාම ඉන්නවා.
මට නම් ලොකු දෙයක් උනේ නෑ.
දැන් මාසයක් විතර තෙල් inject කරනවා. තාම නම් වැඩක් උනේ නෑ
ahu wenna epa mekataමේ ත්‍රෙඩ් එක මම දැම්මේ..
සෑහෙන පිරිසක් හොඳ වෙලා තියෙනවා ගියපු අය මේකේ කමෙන්ට් කරලා තිබ්බ..
අන්තිම පිටු වල ඇති අලුත්ම වෙදකම් කරන තැන්..
කපලා අයින් කරන්න ගිය ලෙඩ්ඩු ආයෙත් ගෙඩි ඇවිල්ලා තියෙන අය ඉන්නවා.
වෙදකම හරි ගිය නිසයි මේකේ දැම්මේ.
ගිහින් හොඳ වෙච්ච උන් කීයක් මේකේ විස්තර දාලා තියනවා ද.
මෙන්න doc ගේ නම්බර් එක..
077 355 3498
කෝල් කරලා විස්තර අහ ගනින්..
යාලුවනේ මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන වේදමහත්තය ගැන පොඩි update එකක් දෙන්න ඕන කියල හිතුව. මගේ යාලුවෙක්ට අර්ශස් තත්ත්වයක් වගේ කියල වසිකිලියේදී ලේ පිටවීමක් අදික වේදනාවක් තියෙනවා කියල මනුස්සය හැමවෙලම කියා කියා හිටිය. ඉතින් මන් මේ ත්‍රෙඩ් එක මිනිහට දුන්න. මනුස්සය මේ කියන වේද මහත්තය ලගට ගිය. (මිනිහ ඉංග්‍රීසි බෙහෙත් කරන්න බය නිසා ඩොකෙක් ලගට වත් ගියේ නැ කොච්චර කිව්වත්, ඔපරෂන් සහ බෑන්ඩ් දානවට බය නිසා.) ඉතින් මේ කියන වේද මහත්තය කොකකටත් තයිලේ කියල තෙලක් දුන්න සිරින්ජයකින් පස්සට ඔබා ගන්න කියල. අර්ශෂ් දෙවන අදියරේ තියෙන්නේ කිව්වා. මාසෙකට විතර දුන්න 7000ක් විතර අය කළා. යාළුවා මේ තෙල් හැමදාම දා ගත්ත. මුලදී පහසුවක් තියෙනවා කියල කිව්වත් පස්සේ පස්සේ මිනිහ අඩාගෙන වසිකිලියෙන් එලියට එන්න ගත්තා. තත්වේ බරපතලයි වගේ පෙනුන නිසා හොද ඩොක්ට කෙනෙක් හොයල පොරව අරන් ගියා. ඩොක්ටට සිද්දිය මුල ඉදන් කිව්වම ඩොක්ට ඉන්ස්පෙක් කරල කිව්වා අර්ශස් නෙවේ පස්සේ ඉරීමක් වෙලා තියෙනවා කියල. මේ මනුස්සය වතුර බොන එක අඩු නිසා මලපහ වලට පස්ස ඉරිලා. අර වේදමහත්තයගේ තෙල් වලට මලපහ කිරීම ටිකක් පහසු වෙලා තියෙනවා නමුත් තුවාලේ හොද වෙලා නැහැ. ඉතින් ඩොකා බෙහෙත් දුන්න බොන්න සහ ජෙල් එකක් දවසට දෙපාරක් ගුද මාර්ගයේ ගාන්න. තව පොඩ්ඩක් ඇමතුවා ලෙඩක් හැදුනම ඕවගේ මිනිස්සු ලගට යන්න කලින් පොඩ්ඩක් හොයන්න කියල. දැන් මිත්‍රය බොහොම සතුටින් ඉන්නවා. මන් ටිකක් වෙලාව අරන් මේක ටයිප් කලෙත් මගේ මිත්‍රය කාපු කට්ට මන් දැක්ක නිසා සහ තවත් කෙනෙක්ට මේක උදව්වක් වෙයි කියල හිතල. මේ වේද මහත්තයාගේ අර්ශස් බෙහෙත් හොද ඇති. ඒ පිළිබද හොද නරක අපි දන්නේ නැහැ. නමුත් රෝග විනිශ්චය පිළිබද ප්‍රශ්නයක් තියෙනවාඅර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු
අර්ශස් රෝගියෙකු ලෙස කාලයක් පීඩා වින්දෙමි..මේ වෙදමහත්තයා ගැන දැන ගත්තේ මේ ආර්ටිකල් එකෙන්, මුලින්ම ඒක දානවා.. ඔය ගොල්ලොත් දන්න ලෙඩ්ඩු ඉන්නවනම් එක්කගෙන යන්න. නිට්ටාවට හොඳ කරනවා..
![]()
ow ban me wage goda weddunta sinhalayoo rawatenwa .. anthimata passa iragena kunu wela hospital yanne .. mage eka panna kiyahanko eliyata gowa mala wage .. giya doc lanagata kappawa gatta dan okයාලුවනේ මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන වේදමහත්තය ගැන පොඩි update එකක් දෙන්න ඕන කියල හිතුව. මගේ යාලුවෙක්ට අර්ශස් තත්ත්වයක් වගේ කියල වසිකිලියේදී ලේ පිටවීමක් අදික වේදනාවක් තියෙනවා කියල මනුස්සය හැමවෙලම කියා කියා හිටිය. ඉතින් මන් මේ ත්‍රෙඩ් එක මිනිහට දුන්න. මනුස්සය මේ කියන වේද මහත්තය ලගට ගිය. (මිනිහ ඉංග්‍රීසි බෙහෙත් කරන්න බය නිසා ඩොකෙක් ලගට වත් ගියේ නැ කොච්චර කිව්වත්, ඔපරෂන් සහ බෑන්ඩ් දානවට බය නිසා.) ඉතින් මේ කියන වේද මහත්තය කොකකටත් තයිලේ කියල තෙලක් දුන්න සිරින්ජයකින් පස්සට ඔබා ගන්න කියල. අර්ශෂ් දෙවන අදියරේ තියෙන්නේ කිව්වා. මාසෙකට විතර දුන්න 7000ක් විතර අය කළා. යාළුවා මේ තෙල් හැමදාම දා ගත්ත. මුලදී පහසුවක් තියෙනවා කියල කිව්වත් පස්සේ පස්සේ මිනිහ අඩාගෙන වසිකිලියෙන් එලියට එන්න ගත්තා. තත්වේ බරපතලයි වගේ පෙනුන නිසා හොද ඩොක්ට කෙනෙක් හොයල පොරව අරන් ගියා. ඩොක්ටට සිද්දිය මුල ඉදන් කිව්වම ඩොක්ට ඉන්ස්පෙක් කරල කිව්වා අර්ශස් නෙවේ පස්සේ ඉරීමක් වෙලා තියෙනවා කියල. මේ මනුස්සය වතුර බොන එක අඩු නිසා මලපහ වලට පස්ස ඉරිලා. අර වේදමහත්තයගේ තෙල් වලට මලපහ කිරීම ටිකක් පහසු වෙලා තියෙනවා නමුත් තුවාලේ හොද වෙලා නැහැ. ඉතින් ඩොකා බෙහෙත් දුන්න බොන්න සහ ජෙල් එකක් දවසට දෙපාරක් ගුද මාර්ගයේ ගාන්න. තව පොඩ්ඩක් ඇමතුවා ලෙඩක් හැදුනම ඕවගේ මිනිස්සු ලගට යන්න කලින් පොඩ්ඩක් හොයන්න කියල. දැන් මිත්‍රය බොහොම සතුටින් ඉන්නවා. මන් ටිකක් වෙලාව අරන් මේක ටයිප් කලෙත් මගේ මිත්‍රය කාපු කට්ට මන් දැක්ක නිසා සහ තවත් කෙනෙක්ට මේක උදව්වක් වෙයි කියල හිතල. මේ වේද මහත්තයාගේ අර්ශස් බෙහෙත් හොද ඇති. ඒ පිළිබද හොද නරක අපි දන්නේ නැහැ. නමුත් රෝග විනිශ්චය පිළිබද ප්‍රශ්නයක් තියෙනවා
ඔව්. doc බෙහෙත් කරන්නේ අර්ශස් ලෙඩේට.. ඒ ලෙඩේ හින්දා විඳවන අයට..යාලුවනේ මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන වේදමහත්තය ගැන පොඩි update එකක් දෙන්න ඕන කියල හිතුව. මගේ යාලුවෙක්ට අර්ශස් තත්ත්වයක් වගේ කියල වසිකිලියේදී ලේ පිටවීමක් අදික වේදනාවක් තියෙනවා කියල මනුස්සය හැමවෙලම කියා කියා හිටිය. ඉතින් මන් මේ ත්‍රෙඩ් එක මිනිහට දුන්න. මනුස්සය මේ කියන වේද මහත්තය ලගට ගිය. (මිනිහ ඉංග්‍රීසි බෙහෙත් කරන්න බය නිසා ඩොකෙක් ලගට වත් ගියේ නැ කොච්චර කිව්වත්, ඔපරෂන් සහ බෑන්ඩ් දානවට බය නිසා.) ඉතින් මේ කියන වේද මහත්තය කොකකටත් තයිලේ කියල තෙලක් දුන්න සිරින්ජයකින් පස්සට ඔබා ගන්න කියල. අර්ශෂ් දෙවන අදියරේ තියෙන්නේ කිව්වා. මාසෙකට විතර දුන්න 7000ක් විතර අය කළා. යාළුවා මේ තෙල් හැමදාම දා ගත්ත. මුලදී පහසුවක් තියෙනවා කියල කිව්වත් පස්සේ පස්සේ මිනිහ අඩාගෙන වසිකිලියෙන් එලියට එන්න ගත්තා. තත්වේ බරපතලයි වගේ පෙනුන නිසා හොද ඩොක්ට කෙනෙක් හොයල පොරව අරන් ගියා. ඩොක්ටට සිද්දිය මුල ඉදන් කිව්වම ඩොක්ට ඉන්ස්පෙක් කරල කිව්වා අර්ශස් නෙවේ පස්සේ ඉරීමක් වෙලා තියෙනවා කියල. මේ මනුස්සය වතුර බොන එක අඩු නිසා මලපහ වලට පස්ස ඉරිලා. අර වේදමහත්තයගේ තෙල් වලට මලපහ කිරීම ටිකක් පහසු වෙලා තියෙනවා නමුත් තුවාලේ හොද වෙලා නැහැ. ඉතින් ඩොකා බෙහෙත් දුන්න බොන්න සහ ජෙල් එකක් දවසට දෙපාරක් ගුද මාර්ගයේ ගාන්න. තව පොඩ්ඩක් ඇමතුවා ලෙඩක් හැදුනම ඕවගේ මිනිස්සු ලගට යන්න කලින් පොඩ්ඩක් හොයන්න කියල. දැන් මිත්‍රය බොහොම සතුටින් ඉන්නවා. මන් ටිකක් වෙලාව අරන් මේක ටයිප් කලෙත් මගේ මිත්‍රය කාපු කට්ට මන් දැක්ක නිසා සහ තවත් කෙනෙක්ට මේක උදව්වක් වෙයි කියල හිතල. මේ වේද මහත්තයාගේ අර්ශස් බෙහෙත් හොද ඇති. ඒ පිළිබද හොද නරක අපි දන්නේ නැහැ. නමුත් රෝග විනිශ්චය පිළිබද ප්‍රශ්නයක් තියෙනවා
මේකා අමු හොරෙක් බන් සල්ලි කඩාගෙන තල තෙල් දෙනවා පුකට දාන්නයාලුවනේ මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන වේදමහත්තය ගැන පොඩි update එකක් දෙන්න ඕන කියල හිතුව. මගේ යාලුවෙක්ට අර්ශස් තත්ත්වයක් වගේ කියල වසිකිලියේදී ලේ පිටවීමක් අදික වේදනාවක් තියෙනවා කියල මනුස්සය හැමවෙලම කියා කියා හිටිය. ඉතින් මන් මේ ත්‍රෙඩ් එක මිනිහට දුන්න. මනුස්සය මේ කියන වේද මහත්තය ලගට ගිය. (මිනිහ ඉංග්‍රීසි බෙහෙත් කරන්න බය නිසා ඩොකෙක් ලගට වත් ගියේ නැ කොච්චර කිව්වත්, ඔපරෂන් සහ බෑන්ඩ් දානවට බය නිසා.) ඉතින් මේ කියන වේද මහත්තය කොකකටත් තයිලේ කියල තෙලක් දුන්න සිරින්ජයකින් පස්සට ඔබා ගන්න කියල. අර්ශෂ් දෙවන අදියරේ තියෙන්නේ කිව්වා. මාසෙකට විතර දුන්න 7000ක් විතර අය කළා. යාළුවා මේ තෙල් හැමදාම දා ගත්ත. මුලදී පහසුවක් තියෙනවා කියල කිව්වත් පස්සේ පස්සේ මිනිහ අඩාගෙන වසිකිලියෙන් එලියට එන්න ගත්තා. තත්වේ බරපතලයි වගේ පෙනුන නිසා හොද ඩොක්ට කෙනෙක් හොයල පොරව අරන් ගියා. ඩොක්ටට සිද්දිය මුල ඉදන් කිව්වම ඩොක්ට ඉන්ස්පෙක් කරල කිව්වා අර්ශස් නෙවේ පස්සේ ඉරීමක් වෙලා තියෙනවා කියල. මේ මනුස්සය වතුර බොන එක අඩු නිසා මලපහ වලට පස්ස ඉරිලා. අර වේදමහත්තයගේ තෙල් වලට මලපහ කිරීම ටිකක් පහසු වෙලා තියෙනවා නමුත් තුවාලේ හොද වෙලා නැහැ. ඉතින් ඩොකා බෙහෙත් දුන්න බොන්න සහ ජෙල් එකක් දවසට දෙපාරක් ගුද මාර්ගයේ ගාන්න. තව පොඩ්ඩක් ඇමතුවා ලෙඩක් හැදුනම ඕවගේ මිනිස්සු ලගට යන්න කලින් පොඩ්ඩක් හොයන්න කියල. දැන් මිත්‍රය බොහොම සතුටින් ඉන්නවා. මන් ටිකක් වෙලාව අරන් මේක ටයිප් කලෙත් මගේ මිත්‍රය කාපු කට්ට මන් දැක්ක නිසා සහ තවත් කෙනෙක්ට මේක උදව්වක් වෙයි කියල හිතල. මේ වේද මහත්තයාගේ අර්ශස් බෙහෙත් හොද ඇති. ඒ පිළිබද හොද නරක අපි දන්නේ නැහැ. නමුත් රෝග විනිශ්චය පිළිබද ප්‍රශ්නයක් තියෙනවා