අර්ශස් help

yash91

Member
Jul 8, 2015
5
0
0
[FONT=&quot]ෆේක් වලින් ඇවිල්ලා, අසහන ත්‍රෙඩ් දාල කියල නටන්න ගන්නවා නෙමෙයි ඔන්න. :D

ෆේක් එකක් තමයි මේක. කට්ටියගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් මිසක් ගොන් ආතල් ගන්න නෙමෙයි මේක දාන්නේ. [/FONT][FONT=&quot][FONT=&quot]මට මේක මගෙ ඇත්ත එකෙන් දාන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ. ඔය ලැජ්ජාව නිසාම දැන් වැඩේ ඔඩු දුවලා තියෙන්නේ.[/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][/FONT]
මීට අවුරුද්දකට විතර කලින් මට ලාවට දැනෙන්න ගත්තා අර්ශස් වගේ තත්වයක්. එච්චර ගනන් ගත්තේ නෑ. දොස්තර කෙනෙක්ට පෙන්නන්න කොහොමටවත් ඕනකමක් තිබුනෙම නෑ. දන්න ගොඩ වෙදකම් ඔක්කොමත් කෙරුවා, එක එක ආයුර්වේද බෙහෙතුත් බිව්වා. ඒත් සනීප උනේ නෑ. දැන් කේස් එක දරුණු වෙලා බොලං ඉන්න බෑ. දැන් හිත හදාගෙන ඉන්නේ දොස්තර කෙනෙක් ගාවට යන්න.

මේ ලෙඩේ ගැන දන්න උන් ඇතිනේ මේකෙ. දන්න උන් කියපල්ලකෝ,
1. මේකට යන්න ඕන මොන doctor[/FONT] [FONT=&quot]කෙනෙක් ගාවටද?
2. මොනවද කරන tests[/FONT] ?
3. surgery [FONT=&quot]නොකර මොනවද කරන ප්‍රතිකාර?
4. එක පාරක් හොද උනාට ආයෙ ආයේ හැදෙන්න පුලුවන්ද?
5. මගෙ වයස 24 යි. මම අහල තියෙන්නෙ ගොඩක් වයස අයට මේ ලෙඩේ හැදෙනවා කියලා. මේ වයසටත් හැදෙන්න පුලුවන්ද?[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot] තව උබල දන්න දේවල් කියපන් මේ සම්බන්ධව. පෝස්ට් දාන්න බැරිනම් PM[/FONT] [FONT=&quot]එකක් හරි එවන්න.

බම්ප් එකක් හරි දාගෙන යන්න පුලුවන්නම් ලොකු උදව්වක්
[/FONT]

[FONT=&quot] [/FONT]
[FONT=&quot]ඔක්කොටම තෑන්ක්ස්![/FONT]
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අපේ අය්යා කෙනෙක්ට තියනවා... ඔව් අවුරුදු 24 දි හැදෙන්න පුලුවන්. මම නම් දන්න විදිහට ඔපෙරේශන් කරන එක නම් එච්චර නුවනට හුරු නැහැ..ඒත් ඉතින් අපි ඩොක්ටර්ස් ලා නෙවේනේ..බම්ප් එකක්.. ඕක සමහර වෙලාවට ආහාර පුරුදු වලින් පාලනය කරන්න පුලුවන්..:sorry:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Phamacy eken Fibo Gel kiyala pecket ekak thienawa. Meka Udeta/Hawasata 1/2 gane (dawasata 1 packete) wathure diyakarala bonna one. Dawas 3 withara bonna one

    Umba dannawa neda 'mala' panina seen eka ekata nan me behetha hariyana ekak na. le yanawata thamai oya uda behetha.
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ඕකට ඉංග්‍රීසි බෙහෙත් වලින් වැඩේ අමාරුයි. සිංහල බෙහෙත් වලින් නිට්ටාවට ම හොද වෙනවා , උබට සිංහල බෙහෙත් ගැන විස්තර ඕනේ නං හරි වෙදෙමහත්ත්යෙක් ඕනේ නං මන් කියන්නං.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    hoda doctr kenek chanl karala beheth ganin, oya gedi aurudu 15k withra parana unaama samahara unta cancr enwa, ape siyata ehema una, bona 1 nawaththapan.
    Palawenide 1, insuarance ekak daganin hoda.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපේ ලොකු අම්මට operation එකක් කරාට හරිගියේ නෑ බන්.. :no:
    ලොකු මාම නැතිඋන ඔය ලෙඩේ හැදිලා මාස ගානකින්.. :(
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    1. මේකට යන්න ඕන මොන doctor කෙනෙක් ගාවටද?

    Colombo General hospital එකට යන්න එකේ ඉන්න doctorsලා හොදයි.

    2. මොනවද කරන tests ?

    Colonoscopy test එකක් කරලා බලයි තව මොනවද තියන ලෙඩ කියලා.

    3. surgery නොකර මොනවද කරන ප්‍රතිකාර?

    surgery කරන්න කලින් බෙහෙත් බීල බලන්න පුළුවන් හොද වෙනවද කියලා නැත්තම් surgery එක කරන්න ඕනේ. සිංහල බෙහෙත් ගැන නම් මගේ දැනීමක් නොමැත.

    4. එක පාරක් හොද උනාට ආයෙ ආයේ හැදෙන්න පුලුවන්ද?

    හොද වුනොත් පස්සේ අයේ හැදෙන්න පුළුවන් සම්බවිතාව අඩුයි. එත් සමහර යට අයේ හැදෙනවා පරිස්සම් උනේ නැති උනාම.
    junk food කන්නේ නැතුව පරිස්සම් උනානම් හරි හැදෙන්නේ නැති වෙයි.
    තව හැදෙන්නේ නැති වෙන්න ඉන්න විදිය doctor එකෙක් ගෙන් අහලා හරියට දැනගන්න.

    5. මගෙ වයස 24 යි. මම අහල තියෙන්නෙ ගොඩක් වයස අයට මේ ලෙඩේ හැදෙනවා කියලා. මේ වයසටත් හැදෙන්න පුලුවන්ද?

    ඔව් වයසටත් හැදෙන්න පුළුවන්. ඒවගේම කෑම කම වලින් තව වැඩි වෙලාවක් ඉගෙන සිටීමෙන් ඒවගේම හරි වෙලාවට අහාර නොගැනීමෙන් යන හේතු නිසා හැදෙන්න පුළුවන්.

    මචන් හොදම දේ තාම doctor කෙනෙක්ව හම්බෙන එක, මොකද මේකේ හැමෝම පොස්ට් දන්නේ තමන් නැණ පමණින් මමත් එහෙම තම හමාර විට මේ පොස්ට් වල වැරදි තියෙන්න පුළුවන්.
     
    Last edited:

    yash91

    Member
    Jul 8, 2015
    5
    0
    0
    විස්තර කියපු PM එවපු බම්ප් කරපු හැමෝටම ගොඩක් පිං.
    බොහොම ස්තූතියි!
     
    තෑන්ක්ස් බං.
    හැමෝම පුලුවන් විදියට දන්න විදියට උදව් කරනවා. ඔක්කෝටම ගොඩක් පිං.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉංශ්‍රීසි බෙහෙත් කරන්නෙපා ඕකට.. හොඳ වෙන්නෙ නැහැ.. සිංහල බෙහෙත් වලට නිට්ටාවටම හොඳ වෙනවා.. හැබැයි හොඳ වෙදමහත්තයෙක් හොයාගන්න ඕනි.. ඔය රෝගයටම විතරක් බෙහෙත් කරන වෙදාලා ඉන්නවා..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අහල තියන විදිහට නම් සිංහල බෙහෙත් තමයි හොදයි කියන්නේ.
     
    yash91

    Member
    Jul 8, 2015
    5
    0
    0
    අහල තියන විදිහට නම් සිංහල බෙහෙත් තමයි හොදයි කියන්නේ.

    ඔව් මචන්. හුගක් අය කියන්නෙ සිංහල බෙහෙත් හොදයි කියල තමයි. ප්‍රශ්නේ බන් සිංහල බෙහෙත් සෑහෙන කාලයක් කරන්න වෙනවා.:(
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,448
    1,396
    113
    Go to a good surgeon. Do not neglect it, and if there are polyps on the duodenum get it out. It can turn out to be malignant. Do not take the risk, by neglecting piles