අර්සස් වලට injection කරපු අය ඉන්නවද?

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    gon katha kiyanna epa bun, mage wife sinhala beheth kala aurudu 5k withara,danata aurudu 3kta kalin sugery eka kala ada wenakan kisi aulak ne, sinhala beheth hodai una kasseta me wage ewata nemei.

    uba maasa 4 k oya karume bila gastrtis hada gannawa tawa wena leda ekka,pus kaapu guli tikak devi oil wakkerena, oka bade daagattama wena leda,
    අනේ මන්ද බන් මොනවා කරන්නද කියල. මට endoscopy කරපු ඩොක්ටත් කිව්වේ surgery කරන්න හොද නැති කතාවක් ඒකයි බං.

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113
    අනේ මන්ද බන් මොනවා කරන්නද කියල. මට endoscopy කරපු ඩොක්ටත් කිව්වේ surgery කරන්න හොද නැති කතාවක් ඒකයි බං.

    kl karane surgery ekaka nemei,
    gediya athulata daala blood supply eka nawattanawa, gediya nikamma marenawa,eta psse ubata sanipai
     
    • Like
    Reactions: TERR0RIST

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    kl karane surgery ekaka nemei,
    gediya athulata daala blood supply eka nawattanawa, gediya nikamma marenawa,eta psse ubata sanipai
    "kl karane surgery ekaka nemei," මේ ටික තේරුනේ නෑ

    මේ ඩොක්ට මොන හොස්පිට්ල් එකේද වැඩ කරන්නේ?.....
    ඔපරේෂන් කරාම ටොයිලට් යන්න ඕනේ උනාම නොදෑනීම යනවලු අර ඩොක්ටර් මයි කිව්වේ....
    ගොඩක් ස්තුතියි
     
    • Sad
    Reactions: Arumbaya De Almeida

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    "kl karane surgery ekaka nemei," මේ ටික තේරුනේ නෑ

    මේ ඩොක්ට මොන හොස්පිට්ල් එකේද වැඩ කරන්නේ?.....
    ඔපරේෂන් කරාම ටොයිලට් යන්න ඕනේ උනාම නොදෑනීම යනවලු අර ඩොක්ටර් මයි කිව්වේ....
    ගොඩක් ස්තුතියි
    අර්ශෂ් දරුණු උනාම ගුද මාර්ගයේ කොටසක් අයින් කරනව එහෙම කරද්දී වෑල්ව් එක කොන්ට්‍රෝල් කරන ස්නායුවට හානි උනාම අතුරු ආබාධයක් විදියට ඕක වෙන්න පුළුවන්. ඒත් මම දන්න විදියට බෑන්ඩ් දැම්මම ඔයවගේ ප්‍රශ්න එන්නෙ නෑ. අනිත් එක මුල් අවස්ථාවේ තියෙනානම් අර්ශස් කියන්නෙ බයවෙන්න ඕන ලෙඩක් නෙමෙයි. ඉන්ජෙස්ක්ෂන් එක ගැහුවට පස්සෙ ගෙඩි බැහැල යනව ඒත් වැසිකිලි ගියාම තටමනවානම් ආයෙත් එන්න පුළුවන්. මම දෙන අවවාදෙ සිංහල බෙහෙත් කරන්න එපා. වෙදකමේ වැරැද්ද නෙමෙයි ගොඩක් ඉන්නෙ වෙදකම දන්නෙ නැති වෙද්දු. බෙහෙත් දෙන්නෙ ගෙඩි දිහා බලන්නෙ නැතුව නාඩි බලල.

    උඹ කළුබෝවිල කිට්ටුව නම් ඉන්නෙ ඩොක්ට අමල් ප්‍රියන්තව හම්බවෙයන්. කළුබෝවිල වින්සර් එකේ චැනලින් කරනව. දැනට තත්වෙ අමාරුනම් බේසමකට උණුවතුර දාල ටිකක් වැඩිපුර ලුණු දාල වැඩිවෙලා හිටපන් විනාඩි 30 විතර මේකට කියන්නෙ sitz bath කියල. ගෙඩි තියෙන්නෙ එලියේනම් යම් සහනයක් ලැබෙනවා. අනිත් දේ ලෙඩේ හොඳ උනාමත් පරිස්සම් වෙන්න ඕන නැවත නොඑන්න බඩ වේලෙන ගතිය තියෙනවනම් ඩොක්ටට කියල lactulose වගේ Stool softener එකක් පාවිච්චි කරපන්.
     
    ගොඩක් ස්තුතියි මචන්.
    ඩොක්ට හොදනම් දුර උනත් අවුලක් නෑ ගිහින් හම්බවෙන්නම් මචන්...
    මේ ඩොක්ට කළුබෝවිල හොස්පිටල් එකේද වැඩ kaaranne?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔපරේෂන් කිරීමට ප්‍රථම ආයුර්වේද වෙද මහතා හමුවන්න.. අත් දුටුවා යි සත්‍යයි..
    ඔපරේෂන් කලාම පස්සේ කැන්සර් එන්න පුළුවන් කතාවක් අහලා තියෙනවා...
    බෑන්ඩ් දෙන්මත් ටික දවස් යි.
    ආයුර්වේද තෙලෙන් කරන්නේ ගෙඩි ආයෙත් ඇග ඇතුළට අදින එක.. තෙල දාපු ගමන් තේරෙනවා. සිංහල වෙදකමේ අගය කාලා තියෙන්නේ ගොඩ වෙද්දු..හොර වෙද්දු.
    පරම්පරාවෙන් එන වෙදකම් තාම තියෙනවා...👌
     
    සුව උනේ නැති අයත් ඉන්නවා කියල දැනගන්න ලැබුණා.. ඒ නිසයි බැලුවේ බන්:confused::confused::confused:
    අපිත් ඉතින් අනිත් උන් කියන ඒකනේ බන් අහන්නේ අත්දැකීම් නෑනේ. :confused::confused::confused:
    ????????????????:(:(