අරාබියට ගෘහ සේවිකාවන් යවන එක නවත්තපල්ලා
සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යවන්නේ නැති දකුණු ආසියානු රටවල් වල නම් කියන්න පුළුවන් කෙනෙක් මේකේ ඉන්නවද ? මම දන්නා තරමින් ගොඩක් රටවල් අරාබියට ගෘහ සේවිකාවන් යවන එක නවත්තලයි තියෙන්නේ. මේ ගැන කතාකරාම ගොඩක් අය කියන කතාවක් තමයි මේ මගින් විශාල විදේශ විනිමයක් ලංකාවට ගලාගෙන එනවා කියන කතාව. විදේශ විනිමය හොයන්න අපි මේක මාර්ගයක් කරගන්න හොඳ නැහැ. කව්රුහරි කෙනෙක් සල්ලි හොයන්න ඕනේ කියලා තමන්ගේ අක්කව හරි නංගිව හරි පිට අයට විකුනන්නේ නැහැ නේද ? මැද පෙරදිග ඉන්න තිරිසන්නුන්ගේ ගෙවල් වල වැඩ කරන්න ඇයි අපි අපේ ගෑනු යවන්නේ ? දකුණු ආසියාවේ තියෙන අනිත් දුප්පත් රටවල්වලට කරන්න පුළුවන් දේ අයි අපේ රටට කරන්න බැරි වෙලා තියෙන්නේ ? මෙච්චර සිද්ද වෙලත් අපේ රටේ අය තවමත් අරාබියට ගෑනු පටවනවනේ. මේවට කව්ද වග කියන්න ඕනේ ? විදේශ විනිමය හොයන්න ඕනේ කියල අපේ රටේ අහිංසක කෙල්ලොන්ව ඇයි අරාබියට යවන්නේ ? අපේ රටේ කෙනෙක්ව පිටරට වැසිකිලි හෝදන්න යවන එකද අපි අද ලබාගෙන තියෙන ආර්ථික දිව්නුව ?

Last edited: