අරාබියට නේ බං ඔක්කොම හොඳ මස් ටික යන්නේ..ලාභත් එක්ක...☹️

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හාමුදුරුවරු මස් කනවා..ඵළු මස් ඉල්ලලා දානෙට වඩින හාමුදුරුවරු ඉන්නවා...දායකයොන්ට හාල් මැස්සො තමා .
    ඔව් පොඩි කාලේ ඉදලා හොදට කාලා උස මහතට ඉන්නවා. මෝඩ දායකයො අවුස්සනවා මස් කඩයක් දාන්න ගියාම. 😪
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඔව් පොඩි කාලේ ඉදලා හොදට කාලා උස මහතට ඉන්නවා. මෝඩ දායකයො අවුස්සනවා මස් කඩයක් දාන්න ගියාම. 😪

    මම නම් ඒකයි සමන්තබද්‍ර හාමුදුරුවොන්ට කැමති..උඩින් ඵකයි යටින් ඵකයි නෑ..කරන දේ ඵළිපිට කරනව..
     
    • Like
    Reactions: sakuntha1996

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ලංකාවෙ බීෆ් වලට වඩා වෙන රටවල තියන ෆාම් කරපු බීෆ් ගොඩක් රසයි
    ලංකාවෙ බීෆ් වල ගොඩක් අර Gee/Cow taste එක වැඩියි හේතුව ලංකාවෙ තියන බීෆ් ෆුල් ඕගනික් නිසා වෙන්න ඇති. වෙන රටවල තියන ෆාම් කරපු බීෆ් ලංකාවෙ තියන ඒවට වඩා ගොඩක් හොඳයි
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401

    Mama asama wagyu beef. Eka eka grades thiyenawa. Rasai.
     
    • Like
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    බාබත් සීන් එක එලට හදන ප්ලෙස් එකක් තිබ්බා (තාමත් ඇතී 90 ගනන් වල ඉන්දම්ම තිබ්බා) දෙහිවල කන්ද උඩ පාරෙ (දෙහිවල හන්දියෙ ඉන්දන් පාර ) උඩට ගියාම තියෙනවා මැලෙ රෙස්ටොරන්ට් එකක්. එකෙ තියෙනව ඩෙවිල්ඩ් ෆිශ්, චිකන් බීෆ් බාබත්.
    MALAY RESTAURANT, at Hill Street Dehiwala, දැනුත් මේ restaurent එක තියනවා, කලින් වගෙ quality නැ. අපි ඉස්කෝලෙ යනකාලෙ තමයි මෙකෙ හොදටම තිබුනෙ. meat curries tray වල දාල හිබුනෙ ලොකු potion දුන්නෙ
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    MALAY RESTAURANT, at Hill Street Dehiwala, දැනුත් මේ restaurent එක තියනවා, කලින් වගෙ quality නැ. අපි ඉස්කෝලෙ යනකාලෙ තමයි මෙකෙ හොදටම තිබුනෙ. meat curries tray වල දාල හිබුනෙ ලොකු potion දුන්නෙ
    Ow. Okata phi kadan panala case ekakuth giyaa avurudu 10kata kalin wage. Podi kaale thamai niyemeta thibbe.
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113
    මම නම් ඒකයි සමන්තබද්‍ර හාමුදුරුවොන්ට කැමති..උඩින් ඵකයි යටින් ඵකයි නෑ..කරන දේ ඵළිපිට කරනව..
    උඹ පොරගේ යට තියෙන දේවල් දන්නවනම් ඔහොම කියන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,215
    198,876
    113
    Colombo, Sri Lanka
    මම ආසම කෑමක් තමයි කිරිබොකු, හරක් මස්, මැරො බොන්, බාබත් හොන්දට තුනපහා දාලා හදන එක.

    Intestines, beef, bone marrow, tripe
    Schitts Creek Comedy GIF by CBC
     
    • Like
    Reactions: kinkon

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කෑම නම් අරාබි තම්බි තමා ඉතින් 🤗 gulf වල තියන කෑම trends / කෑම නීති / කෑම ethics වලට මම පට්ටම ආසයි. Gulf ඉන්න තම්බි කන්නේ බොන්නේ top notch දේවල්.

    (තම්බි offer වලින් කෑම ජාති එක්ක අනිකුත් බඩු ගෙන්න ගන්න නිසා මම දන්නවා ඕකුන් ගේ බඩුවල quality එක ගැන 🤗)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,475
    113
    ලන්කාවේ අඩුවට කන්න තියෙන්න සාලයෝ තමයි. ගොඩක් එදාවෙල සේප් කරගන්න අය කන්නේ කරෝල හොදි එක්ක මොනා හරි. හරි හමන් විදියට චිකන්, පොර්ක්, ගෝට් කන අය අඩුයි. සාමාන්ය පවුලක කෙනෙක්ට කිරි එකක් බොන්නත් අමාරුයි එක දිගට. කරෝල කෑවට වැඩක් නෑ කිසිම ලස්සනක් නැහැ ඇගේ
     
    • Like
    Reactions: Jihadi john

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    Mata thiyena lokuma prashne hamduruwaru innawa henata anga daala thadi size. Hey sadu, chanasaara, japan gal kolu sadu etc.
    හාමුදුරුවන්ට හොඳට ප්‍රෝටීන් සහිත කෑම සෙට් වෙනවා හිඟන දායකයින්ට වඩා. නිකමට දානයක් අරගෙන බලපංකෝ ඉස්සෝ, තෝර මාලු, චිකන්, බිත්තර, මට්න් පෝක් පවා ලැබෙනවා. තව වෙන මොනවද අඩු
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    මම ආසම කෑමක් තමයි කිරිබොකු, හරක් මස්, මැරො බොන්, බාබත් හොන්දට තුනපහා දාලා හදන එක.

    Intestines, beef, bone marrow, tripe
    Pork වලට ගහන්න එකක් නෑ

    Mata thiyena lokuma prashne hamduruwaru innawa henata anga daala thadi size. Hey sadu, chanasaara, japan gal kolu sadu etc.
    ඝණයොන්ට , පන්සල් වලට, පල්ලි, කොවිල් සත පහක් දෙන්න එපා!
    ------ Post added on Dec 17, 2024 at 9:55 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ protein කියන්නෙ luxury item එකක්. 😪
    සාමාන්‍ය මද්‍යමපාන්තික මිනිස්සු ඉස්සර චිකන් කන්නේ සතියටම එක වේලයි. සතියට දෙපාරක් චිකන් කෑව කියන්නේ ලොකු දෙයක්.
    මාලුයි බිත්තරයි එළවළු වලිනුයි තමයි ඉතුරු දවස් ටික අදින්නේ.

    අපේ ගෙදර මිනිස්සු මස්, බිත්තර කෑවේ නෑ. ඉතින් හැමදාම මාලු.
    චිකන් කෑල්ලක් කාගන්න පිණ නැතිවුනා පොඩි කාළේ😑
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    මේ ටිකේ ලාබ නිසා ලෑම්බ් ලෙග්ස් තුන හතරක් ගෙනාවා. ලාබෙට ගන්න ඕන මිට්ටෝ ටෙස්කෝ පල 😁

    මේ නත්තලේ තොපිට කොයින්ද කීලා අහන්නේ නෑ
    😑
    Kari ponnaya lankawe unta hina wenna epa. Expose kerela danawa wesige puthawa.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kari ponnaya lankawe unta hina wenna epa. Expose kerela danawa wesige puthawa.
    කවුද ෆොන්නයෝ හිනාවුනේ. ලාබෙට තියෙනව ගනිං කියල කිව්වේ. උඹටත් ඕනනං පල ටෙස්කෝ. මමම මගේ ෆොටෝ එකක් දාල තියෙනවා. ෆකක් එක්ස්පෝස් කරපං.🤣🤣
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    කවුද ෆොන්නයෝ හිනාවුනේ. ලාබෙට තියෙනව ගනිං කියල කිව්වේ. උඹටත් ඕනනං පල ටෙස්කෝ. මමම මගේ ෆොටෝ එකක් දාල තියෙනවා. ෆකක් එක්ස්පෝස් කරපං.🤣🤣
    Ko umbe atte photo eka daaapan balanna. Texco yanna mama onne lankawe ponz