අරාබියට වතුර දෙන්න ඇන්ටාක්ටික් අයිස් කුට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අරාබියට වතුර දෙන්න ඇන්ටාක්ටික් අයිස් කුට

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින් ජල අර්බුදයට ඉතා සිත්ගන්නා සුළු විසදුමක් ඉදිරිපත් කිරීමට එරට බළධාරීන් සැරසෙයි.
    ඒ අනුව ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන හිම කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළට ඇදගෙන ඒමේ ව්‍යාපෘතියක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් තීරණය කර ඇත.

    හරිත ආර්ථිකයක් කරා යන එරට නිර්මාතෘවරයා සිහිකිරීම වෙනුවෙන් මේ වසරේ සිට ක්‍රියාත්මත ‘ සයේඩ් වර්ෂය ‘ වෙනුවෙන් ක්‍රියාත්මක මෙම නියමු ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 60ත් මුදලක් ආයෝජනය කිරීම විශේෂත්වයකි.

    මෙම පරිසර නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් 2020 වසරේ මුල භාගයේ සිට විශාල හිම කුට්ටි එමීර් රාජ්‍යයට රැගෙන ඒමටයි සැලසුම් කර තිබේ.

    නියමු ව්‍යාපෘතියේදී ඇන්ටාක්ටිකා අයිස් පළමුවෙන්ම ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට හෝ දකුණු අප්‍රිකාවේ කේප් තුඩු වෙරළට රැගෙන ඒමට නියමිතයි.

    දැවැන්ත හිම කුට්ටි සිය වෙරළේ රඳවා තැබීමෙන් උතුරු හෝ දකුණු ධ‍්‍රැව වෙත නොගොස් සංචාරකයන්ට ඒවා දැක ගැනීමට ද අවස්ථාව සැලසෙන බව එමීර් බලධාරීහු ප්‍රකාශ කරති.
     
    • Like
    Reactions: Pessimist

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක practical ද බ්‍රෝ ?

    එහෙම අය්ස් කදු මෙයාලට අරන් එන්න පුලුවන්ද ? මේ වැඩේන් කාටවත් කරදරයක් නැද්ද ?

    සොබා දහමටවත් ??
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මන් අහලා තියෙන විඳියට ඔහොම හිතෙන හිතෙන දේවල් කරන්න බැ ඔය වගේ දේකට. පරිසරය සංවිධාන අනිවාර්යෙන්ම case දායි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක practical ද බ්‍රෝ ?

    එහෙම අය්ස් කදු මෙයාලට අරන් එන්න පුලුවන්ද ? මේ වැඩේන් කාටවත් කරදරයක් නැද්ද ?

    සොබා දහමටවත් ??


    දියවෙයි බන් ටිකක් දුර එනකොට
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    මේක practical ද බ්‍රෝ ?

    එහෙම අය්ස් කදු මෙයාලට අරන් එන්න පුලුවන්ද ? මේ වැඩේන් කාටවත් කරදරයක් නැද්ද ?

    සොබා දහමටවත් ??

    antatic wala ice tika ikmanata diya karala lankawa maldives wage dupth ikmanata muhudata yatakarana wadak meka
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    antatic wala ice tika ikmanata diya karala lankawa maldives wage dupth ikmanata muhudata yatakarana wadak meka

    ලන්කාවේ මිනිස්සු ජිවත් වෙන්න මාරි මාරි ජිවත් වෙන එකට වඩා.... එහෙම වත් ලංකාව වැනිෂ් වෙලා යනවනම් හොදය්...

    ඩුබය් උන්ට දැන් තෙල් නැ ගැස් නැ බලපල්ලා උන් ගහන ගේම.... කාන්තාරේ ඉදන් වතුර නැතුව....

    මම නම් කැමති නැ බන් ඔය වැඩේට....