Questions අරාබි අකුරු දකුණේ ඉඳලා වම් පැත්තට ලියන්නේ ඇයි?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    ලෝකේ අකුරු වර්ග වලින් අබ්ජදී කියන වර්ගේ අකුරු තමයි අරාබි බාශාවේ පාවිච්චි කරන්නේ.. ඒ වගේ හීබෲ (යුදෙව් )අයගේ බාශාවත් අබ්ජදී වර්ගයේ අකුරු ඒ නිසා තමයි ඒවා දකුණු පැත්තෙන් ඉඳල පටන් ගන්නේ ලියද්දි...

    ඒවගේම මොඩර්න් ලතින් අකුරු පාවිච්චි කරන ඉංග්‍රීසි, ජර්මන්, ෆ්‍රෙන්ච් වගේ භාශාවලදි අකුරු ලියන්නේ වමෙන්.. ඒවට කියන්නේ ඇල්ෆබට් කියලා..

    උඩ ඉන්දලා පහලට ලියන අකුරු වර්ගයක් තමයි සිලබරිස් කියල කියන්නෙ..උදාහරනයකට කටකානා, හිරගානා වගේ ජපාන් අකුරු එහෙමයි බොහෝ දුරට ලියන්නෙ.

    ඒ වගේම තනි අකුරෙන් මුලු වචන්යක්ම අදහස් කරන (බොහෝදුරට ) චයිනීස් මැන්ඩරීන් භාශාවත් උඩ ඉඳලා පහලට ලියන්න පුලුවන් බාශවක් නමුත් ඒකට කියන්නෙ ලෝගො සිලබෙරි කියලා..

    ඉතින් අපි පාවිච්චිකරන සිංහල, දෙමල මලයාලම් වගේ බාශානම් ඇල්ෆබට් සහ සිලබෙරිස් කියන ජාතිදෙක අතරමැදි අකුරු වර්ගයක් ඒ අකුරු ලියන්නෙත් වමේ ඉඳලා දකුණු පැත්තටයි..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy

    tfs+
     
    • Like
    Reactions: Al Baik