අරාබි කාරයන්

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මුසල්මානුවන් සහ අරාබි කාරයන් කිසිවෙක් බුද්ධිමතුන් වන්නේ නැත. අදටත් ලොව පහළවූ කීර්තිධර විද්‍යාඥයන්, චින්තකයන් කිසිවකු අතර මුසල්මාණු නමක් සටහන් වන්නේවත් නැත.
    එමෙන්ම ඔවුන් ලොව වෙනත් කිසිදු මහ ජාතියකට යටත් වන්නේද නැත. ඒ ඔවුන්ගේ අභීත බව නිසා නොව තෙල් බලය නිසාය.
    එසේ තිබියදීත්, අඩු තරමින් අතිශය අමානුශික වුවත්, වෙන රටක රජෙකුට තබා, තමන්ගේම රජෙකුටවත් වෙනස් කළ නොහෙන නීති පද්ධතියක්වත් තිබීම ගැන අපිදු මේ වසලයන් පූර්වාදර්ශයට ගත යුතුයේයි මට සිතේ....
    ඒසේම අපේ රටේ නීතියට අතගැසූ විට මහ හඬ නගන අපට, වෙනත් රටක නීති ගැන විවේචනය කරන්නට සදාචාරාත්මක අයිතියක් නැතැයි මම සිතමි.

    අද අපට මේ තරම් කෙලවී ඇත්තේද, තව සහසක් දෙනා පට කෙලවන්නේද, රටේ තිබෙන නීති රීති කිසිවක් පයිසෙකට ගනන් ගන්නේ නැති නිසාය...!!!
     
    • Like
    Reactions: HondaMPLG
    Jan 2, 2013
    500
    25
    0

    aagamak athi thanaka kisi lesakawath honda chinthakayek bihiwenne na.. Ugathek wenna nam wahal bammen miduna niwahal chinthanayak thiyana daarshanikayek wenna ona.. darshanayai aagamai kiyanne samaanthara rail pili dekak wage.. kawadawath ekathu wenne na, eth yanne ekama thanakata.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මුසල්මානුවන් සහ අරාබි කාරයන් කිසිවෙක් බුද්ධිමතුන් වන්නේ නැත. අදටත් ලොව පහළවූ කීර්තිධර විද්‍යාඥයන්, චින්තකයන් කිසිවකු අතර මුසල්මාණු නමක් සටහන් වන්නේවත් නැත.
    එමෙන්ම ඔවුන් ලොව වෙනත් කිසිදු මහ ජාතියකට යටත් වන්නේද නැත. ඒ ඔවුන්ගේ අභීත බව නිසා නොව තෙල් බලය නිසාය.
    එසේ තිබියදීත්, අඩු තරමින් අතිශය අමානුශික වුවත්, වෙන රටක රජෙකුට තබා, තමන්ගේම රජෙකුටවත් වෙනස් කළ නොහෙන නීති පද්ධතියක්වත් තිබීම ගැන අපිදු මේ වසලයන් පූර්වාදර්ශයට ගත යුතුයේයි මට සිතේ....
    ඒසේම අපේ රටේ නීතියට අතගැසූ විට මහ හඬ නගන අපට, වෙනත් රටක නීති ගැන විවේචනය කරන්නට සදාචාරාත්මක අයිතියක් නැතැයි මම සිතමි.

    අද අපට මේ තරම් කෙලවී ඇත්තේද, තව සහසක් දෙනා පට කෙලවන්නේද, රටේ තිබෙන නීති රීති කිසිවක් පයිසෙකට ගනන් ගන්නේ නැති නිසාය...!!!

    ada ude facebook eke meka kiyewwa mathakayi
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    බොහෝ පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් උත්තරීතර බවට කියාගන්නා පාර්ලිමේන්තුවේ මෙම උත්තරීතරභාවය හාස්‍යට ලක්කරමින් පසුගියදා නැවත වතාවක් අනුර කුමාර මංත්‍රීවරයා අදහස් දක්වා තිබුනා.

    "මහනුවර කාදර් සමෘද්ධි මුදල් හොරකම් කළා කියලා මහාධිකරණයේ නඩුවක් තිබ්බා. තීන්දුව දෙන්න තිබ්බා සතියක්. ඊට කලින් පැන්නා ආණ්ඩුවට. මහියංගනයේ සෙනවිරත්නලා, ජීවිත කාලෙටවත් ආයේ ඇමතිකමක් දරන්න බැරිවෙයි හුස්ම යන්න ඔන්න මෙන්න. ඉතින් පැන්නා ආණ්ඩුවට. ඉතින් මුන්නේ යකෝ උත්තරීතරයි කියන්නේ. අර අපෙන් ගිය හාදයා ඉන්නවා මිනිහා ඉන්න කොතනත් උත්තරීතර නෑ ගඳ ගහනවා."