එංගලන්තේ ප්‍රදේශය අනුව තමයි ප්‍රශ්ණේ බලපාන්නේ, Eastern London වල වගේ නම් මුස්ලිම් බලපෑම වැඩියි. එතකොට ප්‍රශ්ණයක් එන්න පුලුවන් නෑදෑයන්ගෙන් එහෙම. මෙහෙම කොහොම වුනත් හැම මුස්ලිම් පවුලක්ම නරක නෑ හොද අන්තවාදි නැති අයත් ඉන්නවා. ඒක නිසා හොදම වැඩේ girl ගේ family background එක මුලින්ම හොයලා බලන එකයි. ඊට පස්සේ එක හරි නැත්නම් මේක නවත්තන එක හොදයි නැත්නම් ප්‍රශ්ණයක් නෑ. අනික් එක තමයි මුස්ලිම් ගොඩක් මිනිස්සු Date (විවාහයට පෙර කලින් හම්බ වෙලා කථා කරන එක) එකට කැමති නෑ.
ඒ වගේම ඊට කලින් හොයලා බලන්න girl ට තව කෙනෙක් කැමතිද කියලා. විශේෂයෙන්ම තව මුස්ලිම් පිරිමි ළමයෙක් දැනටමත් කැමතිද දන්නේ නෑ එහෙම වුනොත් වෙන්නේ මේ කෙනා තමන් දන්න අදුනන අයත් එක්ක එකතු වෙලා ඔයාගේ යාළුවට ගහන්න එක්ක බැරි නෑ. ඒක නිසා මේ හැම දේම හොයලා බලලා මිසක් අහන්න යන්න එපා. මොකද එහෙම වුනොත් නැති ප්‍රශ්ණ එන්න පුලුවන්. මුස්ලිම් රටවල වගේ නෙවෙයි , මුස්ලිම් නොවන රටවල ඉන්න මුස්ලිම් මිනිස්සු (සවුදි ඇර) ටිකක් කල්ලි ගැහිලා වගේ ඉන්නේ. එහෙම වාතාවරණයක එක් කෙනෙක් තරහා කරගත්තොත් ඔක්කොම තමන්ගේ පස්සෙන් එන්න බැරි නෑ.