අරාබි කෙල්ලෙක්ට හිතගිහින් 
මේක මගේ හොදම යාලුවට වෙලාතියෙන දෙයක්...
මිනිහා ඉන්නේ ලන්ඩන් වල. ඌ ඉගෙන ගන්නව එහේ.
ඉතින් මූට එහෙදි හම්බෙලා තියෙනවා ටිකක් වස පාට, හැබැයි ඌට ලස්සන ඕමාන් වල අරාබි කෙල්ලෙක්.
මේ යකා මට දැනුත් කතා කරල කිව්වා ස්කයිප් වලින් ඌට මේ කෙල්ලගෙන් අහන්න ආසලු කියලා ඒකිව ටිකක් ෆිල්ම් එකකට, සත්තු වත්තට එහෙම ගෙනිහින් දන්නැද්ද? පොඩි ලව් පාට් ටිකක් දාන්න.
හැබැයි මචන්ලා, මම නම් ඌගේ මූනටම කිව්වා ඕක හරියන වැඩක් නෙමෙයි කියලා. ඒකි මූ එක්කා කතා කරන්නේ නිකම් යාලුවෙක් විදිහට විතරලු.
අනික අරාබි කෙල්ලෙක් වෙන ආගමක කොලෙක් එක්ක යාලු වුනොත්, ඒකිගේ මහ එවුන්ට පුලුවන්ලු බන් ඒ කොල්ලව මරන්න.
මේ ප්රශ්නයට පොඩි අදහස් ටිකක් දීපල්ලා...

ae sellan arabiye ban, london vala eva ba.uta baya natuva kelin ahanna kiyanpan Yes or No. echcharai. ehema avva kiyala katavath kisi deyak karanna ba.mata tiyena prashne metana mu kella vage ambarena ekai 