අරාබීන්ට කඩේ යාම
මේකෙ ඉන්න සමහර සිංහල බෞද්ධ වේශයෙන් පෙනී ඉඳිමින් මුස්ලිම් අයට ගහන්න කතාකරන එවුන් ලැජ්ජ නැතිව අරාබීන්ට කඩේ යනවා.
මේ තියෙන්නෙ එහෙම කෙනෙක් කොල්ලොන්ට අරාබි රස්සා දෙන්න දාපු එකක්:
මේ කොල්ලොන්ව යවන්න හදන්නේ අරාබි කාරයොන්ට කඹුරන්න. මෙයා මහ ලොකුවට මුස්ලිම් අයට උදවු කරන්නෙ නෑ කිව්වට මුං රට ගිහිල්ල වැඩ කරල දෙන්නෙ මුස්ලිම් එවුන්ටමයි. ලංකාවට උන්ගෙ පඩිය විදියට ගානක් ලැබුනට ඒක මුන් කරන වැඩ වලින් අරාබි කාරයන්ට වෙන වාසිය එක්ක බලද්දි පොඩි මුදලක්.
මේ බොරුවට සිංහ හම පොරවගත්තු අය පිටරට ගිහිල්ලා අරාබි කාරයොන්ව පෝසත් කරල මෙහෙ ඇවිල්ල අනෙක් පැත්තට අරාබි කාරයන්ට බනිනව ලංකාවෙ මුස්ලිම් අයට රට අල්ලන්න උදවු කරනව කියල. මේ අයගෙ මුස්ලිම් විරෝධය තමන්ගෙ වාසියට විතරයි. ලක්ෂ ගනන් සල්ලි හම්බ වෙනවනම් ඕනෙම අරාබි රටකට කඹුරයි. ඒත් මෙහෙ ඇවිල්ල කියන්නෙ රුපියලක් දෙකක් ගාන වැඩි වුනාට සිංහල කඩ වලින් බඩු ගන්න කියල.

රත්තරං;15694280 said:මචන්ලා පහත පෝස්ට් 4ට කොල්ලෝ ඕනේ. .......
සිංහල බෞද්ද පමනි
මේ කොල්ලොන්ව යවන්න හදන්නේ අරාබි කාරයොන්ට කඹුරන්න. මෙයා මහ ලොකුවට මුස්ලිම් අයට උදවු කරන්නෙ නෑ කිව්වට මුං රට ගිහිල්ල වැඩ කරල දෙන්නෙ මුස්ලිම් එවුන්ටමයි. ලංකාවට උන්ගෙ පඩිය විදියට ගානක් ලැබුනට ඒක මුන් කරන වැඩ වලින් අරාබි කාරයන්ට වෙන වාසිය එක්ක බලද්දි පොඩි මුදලක්.
මේ බොරුවට සිංහ හම පොරවගත්තු අය පිටරට ගිහිල්ලා අරාබි කාරයොන්ව පෝසත් කරල මෙහෙ ඇවිල්ල අනෙක් පැත්තට අරාබි කාරයන්ට බනිනව ලංකාවෙ මුස්ලිම් අයට රට අල්ලන්න උදවු කරනව කියල. මේ අයගෙ මුස්ලිම් විරෝධය තමන්ගෙ වාසියට විතරයි. ලක්ෂ ගනන් සල්ලි හම්බ වෙනවනම් ඕනෙම අරාබි රටකට කඹුරයි. ඒත් මෙහෙ ඇවිල්ල කියන්නෙ රුපියලක් දෙකක් ගාන වැඩි වුනාට සිංහල කඩ වලින් බඩු ගන්න කියල.
e salli walin pansal hadanawa
මහන්සි වෙලා වැඩ කරන්න කැමති නැති, අයිස් ගහන බොරු කරන උන් තමයි ගොඩක් ඉන්නෙ. ඔය ගොඩක් උන්ගෙ තියෙන්නෙ බොරු පුරාජේරු විතරයි. තම තමන් හිතල හැදෙන එක තමයි කරන්න තියෙන්නෙ,
ara pol wallak wahaneta wetuna kiyala hena pachayak atha arala chatar wela inne