අරාබීන්ට කඩේ යාම

Apr 24, 2014
37
4
0
අරාබීන්ට කඩේ යාම

මේකෙ ඉන්න සමහර සිංහල බෞද්ධ වේශයෙන් පෙනී ඉඳිමින් මුස්ලිම් අයට ගහන්න කතාකරන එවුන් ලැජ්ජ නැතිව අරාබීන්ට කඩේ යනවා.

මේ තියෙන්නෙ එහෙම කෙනෙක් කොල්ලොන්ට අරාබි රස්සා දෙන්න දාපු එකක්:

රත්තරං;15694280 said:
මචන්ලා පහත පෝස්ට් 4ට කොල්ලෝ ඕනේ. .......
සිංහල බෞද්ද පමනි

මේ කොල්ලොන්ව යවන්න හදන්නේ අරාබි කාරයොන්ට කඹුරන්න. මෙයා මහ ලොකුවට මුස්ලිම් අයට උදවු කරන්නෙ නෑ කිව්වට මුං රට ගිහිල්ල වැඩ කරල දෙන්නෙ මුස්ලිම් එවුන්ටමයි. ලංකාවට උන්ගෙ පඩිය විදියට ගානක් ලැබුනට ඒක මුන් කරන වැඩ වලින් අරාබි කාරයන්ට වෙන වාසිය එක්ක බලද්දි පොඩි මුදලක්.

මේ බොරුවට සිංහ හම පොරවගත්තු අය පිටරට ගිහිල්ලා අරාබි කාරයොන්ව පෝසත් කරල මෙහෙ ඇවිල්ල අනෙක් පැත්තට අරාබි කාරයන්ට බනිනව ලංකාවෙ මුස්ලිම් අයට රට අල්ලන්න උදවු කරනව කියල. මේ අයගෙ මුස්ලිම් විරෝධය තමන්ගෙ වාසියට විතරයි. ලක්ෂ ගනන් සල්ලි හම්බ වෙනවනම් ඕනෙම අරාබි රටකට කඹුරයි. ඒත් මෙහෙ ඇවිල්ල කියන්නෙ රුපියලක් දෙකක් ගාන වැඩි වුනාට සිංහල කඩ වලින් බඩු ගන්න කියල.
 
Apr 24, 2014
37
4
0
itin ban shoine ehe weda karala meheta salli ewwama arabi karayange salli meheta enawane :P ;) e salli walin pansal hadanawa :P

මෙහෙට සල්ලි හම්බ වෙනව තමයි මචන්. ඒත් ඒ උන්ගෙ පඩිය විතරයි. (පඩියෙනුත් කොටසක් අරාබියෙම වියදම් කරන්න වෙනවා). ඔය පඩියත් එක්ක බලද්දි මුන් කරල දෙන වැඩ වලින් අරාබින්ට ලැබෙන ලාබය ගොඩක් වැඩියි. ඔය වැඩ වලින් අන්තිමේදි අරාබියට ලැබෙන වාසිය සහ මුදල එක්ක බලද්දි අපේ එවුන්ට ලැබෙන මුදල සොච්චමක්. ඒක ලොකු ගානක් වගේ පේන්නෙ ලංකාවෙ වැඩ කරන එවුන් හම්බ කරන ගාන එක්ක බලද්දි විතරයි.
 
TrappedInside

Banned
Apr 21, 2014
118
7
0
itin ban shoine ehe weda karala meheta salli ewwama arabi karayange salli meheta enawane :P ;) e salli walin pansal hadanawa :P
පන්සල්? යකෝ ලංකාවෙ උන් වැඩ කරන තැන් වල අරාබි උන් බඩු පොට් දාලා තියෙන්නෙ. අපේ උන් මහන්සි වෙලා හොයන සලි එහෙ වේසාවියන්ට පුදනවා
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔක අරාබියේ විතරක් නෙමෙයි බන්. ලොකේ හැමතැනම එහෙමයි.. ශ්‍රිලන්කන්ස්ලා අඩු පඩියට වැඩ කරනවා කියලා ඔක්කොම දන්නවා, ඉතාලියේ අඩුම පඩියට ඉන්නේ පිලිපීන්කරයොයි රුමෙනියන් උනුයි. දැන් ඒ ගොඩට ලන්කාවේ උන් ඇවිත්. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ඉස්සර වගේ ලන්කාවේ උන්ව ගනන් ගන්නේ නැ දැන්, මොකද ගෙවල් වලට් වද්දගන්න බයයි, තියන එක අතගාගෙන යනවා. හැදි ගැරුප්පු පවා හන්ගනවා උන් මුන් එනවා කිව්වම. සින්ගපුරුවේ ලන්කාවේ ගැනුන්ට වැඩ දෙන්න කැමති නැ මොකද උන් වැඩ කරන්නේ හොරට කියලා. සින්ගා වල කඩ කාරයෙක් මට කිව්වා, ලන්කාවේ ගැනු ගත්තොත් ඉන්න උනුත් වැඩ කරන්නේ නැ කියලා. ඔන්න තත්වේ..
 
  • Like
Reactions: blacktulip

:yes: මහන්සි වෙලා වැඩ කරන්න කැමති නැති, අයිස් ගහන බොරු කරන උන් තමයි ගොඩක් ඉන්නෙ. ඔය ගොඩක් උන්ගෙ තියෙන්නෙ බොරු පුරාජේරු විතරයි. තම තමන් හිතල හැදෙන එක තමයි කරන්න තියෙන්නෙ,
 
aruna47

Well-known member
  • 1496847_664832760222689_437889826_n.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං ගැනද කියන්නෙ.
    ඔය ජොබ් වේකන්සි කේස් එකක් Blog එකකින් කොපි කරලා දාපු එකක්.
    ඒ බ්ලොග් URL එකත් ඔය ත්‍රෙඩ් එකේ දාලා ඇති. ඔය ගැන ඇහුවහම රත්තරං කිවුවෙ ඒක උගෙ යාලුවෙක්ගෙ බ්ලොග් එකක් කියලා (කාර් එක උඩට වල්ල වැටිච්ච එකෙත් අන්තිමට වැඩේ අතේ මාට්ටු වුනාම කිවුවෙ ඒ කාර් එකත් උගෙ යාලුවෙක්ගෙ කියලා).

    ඕක ගැන පන්නන්න/කෑ ගහන්න ගියෙ නෑ වැඩිය කවුරුත් නැත්තං රත්තරනුත් අද අරුණ47 වගේ පච වෙලා බල්ලෙක් වත් ගනං ගන්නෙ නැති තත්වෙට පත් වෙලා.

    මොනවා වුනත් අනුංගෙ දේවල් තමංගෙ වගේ දාලා පොර වෙන මානසිකත්වයක් තියන නිකම්මු ටිකක් එලකිරියෙ ඔය කෑ ගහන්නෙ. තියන එකා පෙන්න පෙන්න රඟන්නෙ නෑ. :no:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකක්ද බන් මේ සීන් එක...උබ නේද අර අමුතු ඉන්ග්‍රීසියක් කතා කරපු එකා...මොකෝ රත්තරන් කරල තියෙන්නෙ..:oo:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    පැටියා;16574763 said:
    රත්තරං ගැනද කියන්නෙ.

    ඕක ගැන පන්නන්න/කෑ ගහන්න ගියෙ නෑ වැඩිය කවුරුත් නැත්තං රත්තරනුත් අද අරුණ47 වගේ පච වෙලා බල්ලෙක් වත් ගනං ගන්නෙ නැති තත්වෙට පත් වෙලා.

    මොනවා වුනත් අනුංගෙ දේවල් තමංගෙ වගේ දාලා පොර වෙන මානසිකත්වයක් තියන නිකම්මු ටිකක් එලකිරියෙ ඔය කෑ ගහන්නෙ. තියන එකා පෙන්න පෙන්න රඟන්නෙ නෑ. :no:

    Malakadaya dang pacha wela ivarai............

    thama lajja nathuwa uwa lahinda innawane me elekiriye set ekak...........

    malakadayata thawa thawa pol gediyenma pihitai..............???
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Malakadaya dang pacha wela ivarai............

    thama lajja nathuwa uwa lahinda innawane me elekiriye set ekak...........

    malakadayata thawa thawa pol gediyenma pihitai..............???

    ඔව් ඔව්...හැබැයි ඒත් උබ තරන් නම් නැත්ද කොහෙද?:P
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වාන්ගි;16574741 said:

    ඔය හෙලුවෙන් ඉන්නේ නිගන්ඨ නාථ පුත්‍ර පොන්ස්. බුදුන් වහන්සේ සිවුර්ක දරාගෙන ඉන්නේ.:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පැටියා;16574763 said:
    රත්තරං ගැනද කියන්නෙ.
    ඔය ජොබ් වේකන්සි කේස් එකක් Blog එකකින් කොපි කරලා දාපු එකක්.
    ඒ බ්ලොග් URL එකත් ඔය ත්‍රෙඩ් එකේ දාලා ඇති. ඔය ගැන ඇහුවහම රත්තරං කිවුවෙ ඒක උගෙ යාලුවෙක්ගෙ බ්ලොග් එකක් කියලා (කාර් එක උඩට වල්ල වැටිච්ච එකෙත් අන්තිමට වැඩේ අතේ මාට්ටු වුනාම කිවුවෙ ඒ කාර් එකත් උගෙ යාලුවෙක්ගෙ කියලා).

    ඕක ගැන පන්නන්න/කෑ ගහන්න ගියෙ නෑ වැඩිය කවුරුත් නැත්තං රත්තරනුත් අද අරුණ47 වගේ පච වෙලා බල්ලෙක් වත් ගනං ගන්නෙ නැති තත්වෙට පත් වෙලා.

    මොනවා වුනත් අනුංගෙ දේවල් තමංගෙ වගේ දාලා පොර වෙන මානසිකත්වයක් තියන නිකම්මු ටිකක් එලකිරියෙ ඔය කෑ ගහන්නෙ. තියන එකා පෙන්න පෙන්න රඟන්නෙ නෑ. :no:

    ඕව් අනුන්ගේ කාර් එකක් දාලා මාර පොර ටෝක් මූ දෙන්නේ.අපේ කාර් හදන බාස් තරම්වත් මොලයක් නැති එවුන් වාහන පොඩ්ඩක් දැන ගත්තම ඒක හැම තැනම රීගෙන යනවා.
    රත්තරන් කියන්නේ අරාබින්ගේ බැල මෙහෙවරකම් කරපු එකෙක්. අරාබිනිගේ ගූ හෝදලා පොර ටෝක් දෙන එකෙක්.