අරා_ඇන්ඩ්_පැස්බරා_චතුරට

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඇයි බං චතුරය මොනාද කියල තියෙන්නෙ ?
    ඌව මෙහෙම චාටර් කරන්ඩ හේතුව වීඩියෝ එකක් තියේනං දාපල්ලකො..
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    බොරුකීම කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි. - චතුර සේනාරත්න
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    happy-tears-smiley-emoticon.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    බැදුම්කර හොරකමෙන් රේඩියෝ එකක් පටන් ගත්ත. එකෙක් හිතල බයිට් වෙලා එෆ් බී එකේ ජෝකර් උනා. රේඩියෝ එක ඌව බයිට් එකට ගන්නව වගේ පෙන්නල උන් දෙන්නම එකතු වෙලා අපි වගේ උන්ව බයිට් කරනව. :angry::angry::angry: