අරා_ඇන්ඩ්_පැස්බරා_චතුරට අරා ඇන්ඩ් පැස්බරා චතුරට දීපු බයිට් එක 8c6pH3jXbto :lol::lol:
Identity Well-known member Aug 15, 2016 23,208 18,841 113 අදාල නෑනේ Feb 24, 2017 #1 අරා_ඇන්ඩ්_පැස්බරා_චතුරට අරා ඇන්ඩ් පැස්බරා චතුරට දීපු බයිට් එක
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Feb 24, 2017 #2 බැදුම්කර FM උඩටම නග්ගලා ගමු සිංහලු..කාටද ආඩම්බර.
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Feb 24, 2017 #3 ඇයි බං චතුරය මොනාද කියල තියෙන්නෙ ? ඌව මෙහෙම චාටර් කරන්ඩ හේතුව වීඩියෝ එකක් තියේනං දාපල්ලකො..
Identity Well-known member Aug 15, 2016 23,208 18,841 113 අදාල නෑනේ Feb 24, 2017 #4 girigoris_1923 said: ඇයි බං චතුරය මොනාද කියල තියෙන්නෙ ? ඌව මෙහෙම චාටර් කරන්ඩ හේතුව වීඩියෝ එකක් තියේනං දාපල්ලකො.. Click to expand... http://www.elakiri.com/forum/showthread.php?t=1785526
girigoris_1923 said: ඇයි බං චතුරය මොනාද කියල තියෙන්නෙ ? ඌව මෙහෙම චාටර් කරන්ඩ හේතුව වීඩියෝ එකක් තියේනං දාපල්ලකො.. Click to expand... http://www.elakiri.com/forum/showthread.php?t=1785526
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Feb 24, 2017 #6 Identity said: http://www.elakiri.com/forum/showthread.php?t=1785526 Click to expand... තෑන්ක්ස් තෑන්ක්ස් මොකක්ද සීන් එක කියල හිතාගන්ඩ බැරුව හිටියෙ..
Identity said: http://www.elakiri.com/forum/showthread.php?t=1785526 Click to expand... තෑන්ක්ස් තෑන්ක්ස් මොකක්ද සීන් එක කියල හිතාගන්ඩ බැරුව හිටියෙ..
nir83k Well-known member May 21, 2010 2,218 635 113 Feb 24, 2017 #7 බොරුකීම කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි. - චතුර සේනාරත්න
nadimal Well-known member Dec 25, 2008 11,192 1,795 113 Badulla Feb 24, 2017 #10 https://www.youtube.com/watch?v=Y_DHD47sNcc ටුවින්කල් ටුවින්කල් ලිටිල් ස්ටාර් හදලා තියෙන්නෙත් චතුරණේ යකු
https://www.youtube.com/watch?v=Y_DHD47sNcc ටුවින්කල් ටුවින්කල් ලිටිල් ස්ටාර් හදලා තියෙන්නෙත් චතුරණේ යකු
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Feb 24, 2017 #11 nadimal said: https://www.youtube.com/watch?v=Y_DHD47sNcc ටුවින්කල් ටුවින්කල් ලිටිල් ස්ටාර් හදලා තියෙන්නෙත් චතුරණේ යකු Click to expand...
nadimal said: https://www.youtube.com/watch?v=Y_DHD47sNcc ටුවින්කල් ටුවින්කල් ලිටිල් ස්ටාර් හදලා තියෙන්නෙත් චතුරණේ යකු Click to expand...
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,401 100,324 113 Feb 24, 2017 #12 බැදුම්කර හොරකමෙන් රේඩියෝ එකක් පටන් ගත්ත. එකෙක් හිතල බයිට් වෙලා එෆ් බී එකේ ජෝකර් උනා. රේඩියෝ එක ඌව බයිට් එකට ගන්නව වගේ පෙන්නල උන් දෙන්නම එකතු වෙලා අපි වගේ උන්ව බයිට් කරනව.
බැදුම්කර හොරකමෙන් රේඩියෝ එකක් පටන් ගත්ත. එකෙක් හිතල බයිට් වෙලා එෆ් බී එකේ ජෝකර් උනා. රේඩියෝ එක ඌව බයිට් එකට ගන්නව වගේ පෙන්නල උන් දෙන්නම එකතු වෙලා අපි වගේ උන්ව බයිට් කරනව.
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,773 113 Hell & Heaven (Kiribathgoda) Feb 24, 2017 #13