උඹේ කතාව ඇත්ත මචන්.මේ වගේ දේවල් කියවන්න මිනිස්සු අකමැතිද? අනේ මන්දා. මෙහෙම දේවල් ලංකාවේ තියෙනවද වත් සමහරු දන්නේ නෑ. එතන පාර ලගින් යනකොටවත් කව්රුහරි නොකිව්වොතින් මේ දිහා බලන එකක් නෑ.ඇයි මේ ගොඩනැගිල්ල මොකක්ද කියල දන්න පෙර දැනුමක් නෑනේ. මැණික් ගලේ පය හැපුනත් කනා එක දන්නෑ කියන්නේ ඒකට තමයි මචන්. මම මේක දැක්ක මචන් යාපනේ ගිහින් එනගමන්. එදා ටිකක් වැස්ස දවසක්.ඒ වුනත් අපි ගිහින් බැලුව. මම මේක book mark කරගත්ත.තවම කියවන්න ටයිම් එකක් නම් ලැබුනේ නෑ.අසහන ත්රෙඩ් එක දිගට බම්ප් වෙද්දී ඇයි බන් මෙහෙම ත්රෙඩ් බම්ප් වෙන්නේ නැත්තේ



