අරිප්පු බලකොටුව...

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අසහන ත්‍රෙඩ් එක දිගට බම්ප් වෙද්දී ඇයි බන් මෙහෙම ත්‍රෙඩ් බම්ප් වෙන්නේ නැත්තේ
    උඹේ කතාව ඇත්ත මචන්.මේ වගේ දේවල් කියවන්න මිනිස්සු අකමැතිද? අනේ මන්දා. මෙහෙම දේවල් ලංකාවේ තියෙනවද වත් සමහරු දන්නේ නෑ. එතන පාර ලගින් යනකොටවත් කව්රුහරි නොකිව්වොතින් මේ දිහා බලන එකක් නෑ.ඇයි මේ ගොඩනැගිල්ල මොකක්ද කියල දන්න පෙර දැනුමක් නෑනේ. මැණික් ගලේ පය හැපුනත් කනා එක දන්නෑ කියන්නේ ඒකට තමයි මචන්. මම මේක දැක්ක මචන් යාපනේ ගිහින් එනගමන්. එදා ටිකක් වැස්ස දවසක්.ඒ වුනත් අපි ගිහින් බැලුව. මම මේක book mark කරගත්ත.තවම කියවන්න ටයිම් එකක් නම් ලැබුනේ නෑ.
     
    • Like
    Reactions: Kasippu Sira

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අබුද්දස්ස කාලේ බ්‍රෝ..:D:D:D

    අසහනේ ලොකුයි මචං හැමදේටම වඩා..
    මිනිස්සු කුනු රසයට ආසයි , මේ වගේ වැදගත් දේකට වඩා..!:no::baffled::oo:

    උඹේ කතාව ඇත්ත මචන්.මේ වගේ දේවල් කියවන්න මිනිස්සු අකමැතිද? අනේ මන්දා. මෙහෙම දේවල් ලංකාවේ තියෙනවද වත් සමහරු දන්නේ නෑ. එතන පාර ලගින් යනකොටවත් කව්රුහරි නොකිව්වොතින් මේ දිහා බලන එකක් නෑ.ඇයි මේ ගොඩනැගිල්ල මොකක්ද කියල දන්න පෙර දැනුමක් නෑනේ. මැණික් ගලේ පය හැපුනත් කනා එක දන්නෑ කියන්නේ ඒකට තමයි මචන්. මම මේක දැක්ක මචන් යාපනේ ගිහින් එනගමන්. එදා ටිකක් වැස්ස දවසක්.ඒ වුනත් අපි ගිහින් බැලුව. මම මේක book mark කරගත්ත.තවම කියවන්න ටයිම් එකක් නම් ලැබුනේ නෑ.

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: CONCORDE777

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බූක් මාර්ක් කර ගත්ත මචන්.පස්සේ බලන්න.TFS