..:: අරුණි රාජපක්ෂ ::..

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    මේ කෙල්ලගේ කේන්දරේ 9 ශනි+කුජ තමා මේ කෙල්ලව චාටර් කලේ.තුලාවේ කුජ හිටිය එක කෙල්ලගේ කීර්ති නාමය විනාශ වෙන්ඩ හේතු වුනා.එහෙම නැත්තන් මේ කෙල්ල බොහොම හොඳ ගති ගුණ තියෙන කෙල්ලෙක්.නමුත් 9 සහ 10 අතර තියෙන ධර්මකර්මාධිපතිය ෂේස්ත්‍රයෙන් උසස් කලා වගේම 9 තුලාව වෙච්ච රාශියේ කුජ ලග්නාදිපති එක්ක හිටි එකයි සිකුරු වෘෂ්චික රාශිගත වීමයි ඔක්කොම එකට සෙට්වුනා රාහු මහ දශාවේදි.මොලේ නැති ගොන් වැඩ කරන රාහු මහ දශාවේදිම විවාහය ගැන ගොන් තීරණ අරන් ව්හින් චාටර් වුනා.ධර්ම කර්මාදිපතිය හොඳට හිටිය වගේම කසාදෙදි චාටර් එකකුත් සෙට් වුනා.මොකක් හරි යෝගෙක හොඳක් වගේම අනෙක් පැත්තෙන් නරකකුත් තියෙනව:(

    ane appe , oya kiwwa wage issarahata meyata mokak weida ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඔක්කොම උනාට පස්සෙ ඉතින් පොර වගෙ කියහන් :P
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    ane yaman yanna borru kiyanne nethuwa:P:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ane appe , oya kiwwa wage issarahata meyata mokak weida ?

    11 ගුරු මහ දශාව ලබල තියෙන්නේ.ගුරු 11 ස්වක්ෂේත්‍රයි.ගුරු කුම්භයට අර්ධ යෝගකාරකය.ලැබීම් අතින් මල් 7යි..4 ඉන්නේ රාහු.4 රාහු ඉන්නේ වෘෂභෙ.යාන වාහන දේපල ඉඩ කඩම්.

    ඔක්කොම උනාට පස්සෙ ඉතින් පොර වගෙ කියහන් :P
    ඒව හැමතැනම කිය කිය යන්නේ නෑ.උඹ මගෙන් ඇහුව නම් මම රහසින් හරි කියනව :P