මේ කෙල්ලගේ කේන්දරේ 9 ශනි+කුජ තමා මේ කෙල්ලව චාටර් කලේ.තුලාවේ කුජ හිටිය එක කෙල්ලගේ කීර්ති නාමය විනාශ වෙන්ඩ හේතු වුනා.එහෙම නැත්තන් මේ කෙල්ල බොහොම හොඳ ගති ගුණ තියෙන කෙල්ලෙක්.නමුත් 9 සහ 10 අතර තියෙන ධර්මකර්මාධිපතිය ෂේස්ත්රයෙන් උසස් කලා වගේම 9 තුලාව වෙච්ච රාශියේ කුජ ලග්නාදිපති එක්ක හිටි එකයි සිකුරු වෘෂ්චික රාශිගත වීමයි ඔක්කොම එකට සෙට්වුනා රාහු මහ දශාවේදි.මොලේ නැති ගොන් වැඩ කරන රාහු මහ දශාවේදිම විවාහය ගැන ගොන් තීරණ අරන් ව්හින් චාටර් වුනා.ධර්ම කර්මාදිපතිය හොඳට හිටිය වගේම කසාදෙදි චාටර් එකකුත් සෙට් වුනා.මොකක් හරි යෝගෙක හොඳක් වගේම අනෙක් පැත්තෙන් නරකකුත් තියෙනව![]()
ane appe , oya kiwwa wage issarahata meyata mokak weida ?


