අරුන්දික ජොන්ස්ටන ඩබල........................

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අරුන්දික ජොන්ස්ටන ඩබල........................

    exgossip+-+mada+(2).jpg

    exgossip+-+mada+(3).jpg

    exgossip+-+mada+(1).jpg

    exgossip+-+mada+(4).jpg
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    man ape paththeth awa chande higakanna dinuwata passenam ahatawath dakinna na mama hithuwe marila kiyala..
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Pissuda machan, oya manussaya namai oowa gennala theyanne,

    Ape game pol kadana banda thamai oya wade karala theyanne...miniha pahu gia dohe raatath pol kaduwa ookata gewanna salli hoyanna, paw ea miniha,,,,
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Pissuda machan, oya manussaya namai oowa gennala theyanne,

    Ape game pol kadana banda thamai oya wade karala theyanne...miniha pahu gia dohe raatath pol kaduwa ookata gewanna salli hoyanna, paw ea miniha,,,,

    hmmm.aehema hitala hita hada gamu machan.....................
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    කෝටි නවයක් වටිනා හොර එතනෝල් තොගය ගෙන්වීම පිටුපස සිටි දේශපාලන හස්තයන් පිලිබඳ පසුගියදා අප විසින් හෙළිදරව් කළ අතර මේ වනවිට එම එතනෝල් තොගයේ වගකීම බාරගැනීම සඳහා අදාල පුද්ගලයන් විසින් බළල් අතක් යොදා තිබේ.

    ඒ සඳහා ඉදිරිපත්වූ පාදුක්කේ වටරැක පදිංචි රංග දර්ශන සමරක්කොඩි නමැත්තාට තමා ගෙන්වූ භාණ්ඩ ගැන නිසි දැනුමක් නැත්තෙක් බවද අධිකරණයේදී ඔප්පුවිය. පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව රිමාන්ඩ් බාරයට පත් කෙළේ ය.

    එතනෝල් තොගය ගෙන්වා ඇති ව්‍යාපාරික ස්ථානයේ ලිපිනය ලෙස සටහන්ව තිබුනේ සේපාලිකා උයනේ අංක 369/42 දරන ලිපිනයයි. නමුත් එය මුඩු ඉඩමකි. කෙසේවුවද මෙම එතනෝල් ගෙන්වීම පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනෙක්ම සිටින බව එක්ස්ගොසිප් වෙත වාර්තාවේ.

    ඔවුන් වන්නේ මන්ත්‍රී ලක්ෂමන් පෙරේරා සහ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුයි. කුරුණෑගල බස්නැවතුමේ ඇති බෝධිය ඉදිරිපිට ඇති බාර් එකේ හිමිකරුවන්නේද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුය. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එතනෝල් ගෙන්වාදීමේදී ඒවා ලක්ෂමන් පෙරේරා වෙත නිදහස් කිරීම යන කාර්යයේ යෙදෙන පුද්ගලයෙකි. එතනෝල් රේගුවෙන් මුදාගැනීම ඔහුගේ කාර්ය බාරයයි.

    මෙවරද එතනෝල් තොගය නිදහස් කරගැනීමට බලපෑම් කර තිබුනේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ දුරකථන අංකයෙන් බව සනාථ වී තිබේ. කෙසේවුවද මේ වනවිට මෙම අවුලෙන් නිදහස් වීම සඳහා මෙම තිදෙනා එකිනෙකා පාවා දෙමින් මාධ්‍යය හසුරවීමට පටන් ගෙන ඇත. ලක්ෂමන් පෙරේරා හට අයත් ගුවන් විදුලියක් මගින් එම එතනෝල් තොගය ගෙන්නුවේ ජොන්ස්ටන් බව හැඟෙන පරිදි පුවත් පලකල අතර ජොන්ස්ටන් විසින් ලක්ෂමන්ට පෙරලා චෝදනා නගා ඇත.

    මෙම සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු ලොබියේදී ජොන්ස්ටන් සහ ලක්ෂමන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ. මේ සියල්ල අතර එතනෝල් තොගය නිදහස් කිරීමට උත්සාහ දරු අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසන්නේ එම දුරකථන අංකය ඔහුගේ වුවත් දැනට එය පවතින්නේ මුත්තයියා මුරලිදරන්ගේ සොහොයුරා වන ශෂීදරන් සතුව බවය. ශෂිදරන් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ව්‍යාපාරික හවුල්කරුවෙකි.

    කෙසේ නමුත් එක්ස්ගොසිප් කල හෙළිදරව්වෙන් සිත රිදුනු විශ්ව විද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරයෙහි සභාපති යුක්ති එකධීර මහතා ෆේස්බුක් ඔස්සේ එක්ස්ගොසිප් වෙත මඩ ප්‍රහාරයක් එල්ලකොට තිබේ. එක් අතකට එය සාධාරණය. මන්ද යුක්ති එක්ධීර පෙනී සිටින දේශපාලනය වෙනුවෙන් ඔහුට කඩේ යාමට සිදුවන නිසාය.

    නමුත් දේශාපලන මැදිහත්වීමක් නොමැති එක්ස්ගොසිප් කිසිදු පැකිලීමකි තොරව මෙයට සම්බන්ධ සියලු පාර්ශව හෙළි කළේය.

    එයට සම්බන්ධ අරුන්දික ද? ජොන්ස්ටන් ද? ලක්ෂමන් ද? අපට ගැටළුවක් නැත. සියලු දෙනා මෙම සිදුවීමට සම්බන්ධ වූ ආකාරයත් ක්‍රියාකළ ආකාරයත් අප පෙන්වා ඇත්තෙමු. ඉදිරියටත් එය එසේමය.

    අරුන්දික මන්ත්‍රීවරයාගේ නම හෙලිකිරීම හේතුවෙන් සිත රිදුන යුක්ති එකධීර ගේ නිර්මාණ පෙළක් ඉහතින් දැක්වේ

    Read more: http://www.exgossip.com/2013/03/blog-post_1248.html#ixzz2OXP5gjcN
    Follow us: exgossip on Facebook
     
    Last edited: