Breaking News🔴🔴🔴🔴අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළදී ස්වාධීන වෙයි

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    දැන් පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් මැතිඇමතිවරුන්ට රනිල් සජිත් කව්රු ජනාදිපති උනත් අව්ලක් නෑ..... හැබැයි මාලිමාව දිනනවට ගූ බයයි...

    :yes: ඒකෙන්ම පේනවනේ කාටද චන්දෙ දාන්න ඕන කියලා.
    හොරු පට්ට බයයි.

    ඒ මාලිමාව දින්නොත් රනිල්ට ... සජිත්ට රට හදන්න බැරිවෙන නිසාද?

    😹
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ ගොනා දන්නෙ නැද්ද රනිලා ඉල්ලන්නෙත් ස්වාධීනව කියලා
    මූ හෙන ගොන් වැඩක් කරේ. දැන් මිනිස්සුන්ට පේනවා බය වෙලා කියලා. තව තව රැල්ල අනික් පැත්තට යන්නෙ එතකොට.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මුගේ ලේකම් මේ දවස් වල එතකොට නාමල් ඉන්න හැම පොටෝ එකකම වගේ ඉන්නේ මොකටද දන්නේ නෑ නේද?