වදින ගේම් එක මම උඹට කියන්න ද?
ප්රතිපත්ති ප්රකාශන දාන කොට මරා කියනව මේ පාර අනිවා විධායකට අහෝසි කරනව කියලා. අර ගරු අතුරලියේ ස්වාමින්වහන්සේ ගේ යෝජනාවලිය ක්රියාතිමක කරනව කියලා. මෛත්රී ප්රසිද්ධියේ කියනවා එහෙම වෙනව නම් තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වෙනව කියලා......
ටොපිය හරි නේහ් මචෝ.......

විපක්ෂයට අන්තිමේ ළිදේ පනින්න වෙනවා.....
මතක තියා ගනින්, මහින්ද කියන්නේ හොදට තෙම්පරාදු වෙච්ච, රට කට්ටයෙක්. අනික උඹ හිතනව ද මෛත්රී වගේ මුල් බැහැපු ශ්රීලංකාකාරයෙක් මේක එවුවෙ නිකං කියල........
වැඩේ පැහැදිලියි. විපක්ෂය මේ පාර හෝල් සේල් එකේ කෙළවගන්නවා.........
අපි මරා ගේ ලණුව/නැව් කඹය නැංගුරමත් එක්ක ගිල්ලා.

