අරුන් ටික එන්නේ නෑ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පනින්න හිටපු එවුන් පනින්නේ නෑ.එකෙක්ට කෝටි 50 ගානේ ගෙවලා.උන් ටිකත් නියමෙට කේවල් කරගෙන ගන්න පුලුවන් උපරිමය අරගෙන.






    Govt. offering massive bribes to MPs – JVP
    November 24, 2014, 7:16 pm

    By Dasun Edirisinghe

    The JVP yesterday asked the government to reveal from where it had obtained money for bribing its parliamentarians to prevent them from crossing over to the Opposition and to poach opposition members came.

    Party Propaganda Secretary and MP Vijitha Herath alleged that there were several ministers and MPs who had been ready to crossover with former Minister Maithripala Sirisena but they had been bribed into changing their mind

    MP Herath alleged that the government had offered Rs. 500 million to get Jaffna District TNA parliamentarian Appathurai Vinayakamorthy, but he had turned down the offer. "We need to know whether the government buys MPs from public funds or black money spent by racketeers," MP Herath said. President Mahinda Rajapaksa recently said in his speech in Anuradhapura that he had incriminating files on all those who defected, but he would not expose them. It was a shame that the leader of the country was protecting racketeers by not revealing their files, Herath said.

    "We asked Rajapaksa to reveal the files and prosecute them without further delay."

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=114820
    උඹල පුක බිම ඇනගත්තෙ කාරනා දෙකක් හින්ද.

    1. පටන් ගත්ත ගමන් රනිල්ට අගමැතිකම පිදීමට කතාකිරීම
    2. පච නිව්ස් සයිට් වල 50-60 මන්ත්‍රීවරු පනින බව කිව්වත් එසේ නොවීමෙන් මුලදිම මහජනයාගෙ විශ්වාසය 0 ට බැසීම.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වදින ගේම් එක මම උඹට කියන්න ද?
    ප්‍රතිපත්ති ප්‍රකාශන දාන කොට මරා කියනව මේ පාර අනිවා විධායකට අහෝසි කරනව කියලා. අර ගරු අතුරලියේ ස්වාමින්වහන්සේ ගේ යෝජනාවලිය ක්‍රියාතිමක කරනව කියලා. මෛත්‍රී ප්‍රසිද්ධියේ කියනවා එහෙම වෙනව නම් තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වෙනව කියලා......

    ටොපිය හරි නේහ් මචෝ.......:dull::dull:

    විපක්ෂයට අන්තිමේ ළිදේ පනින්න වෙනවා.....
    මතක තියා ගනින්, මහින්ද කියන්නේ හොදට තෙම්පරාදු වෙච්ච, රට කට්ටයෙක්. අනික උඹ හිතනව ද මෛත්‍රී වගේ මුල් බැහැපු ශ්‍රීලංකාකාරයෙක් මේක එවුවෙ නිකං කියල........

    වැඩේ පැහැදිලියි. විපක්ෂය මේ පාර හෝල් සේල් එකේ කෙළවගන්නවා.........
    අපි මරා ගේ ලණුව/නැව් කඹය නැංගුරමත් එක්ක ගිල්ලා.:dull::dull::eek:



    අනිවා ඕක තමයි වෙන්නෙ....මුන් තාම දන්නෑ මරාගෙ හැටි....:angry::angry::angry::angry:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මාතර කොට්ටාව අධිවේගී මාර්ගය ද ඡන්ද ප්‍රචාරයට යොදා ගෙන ඇත.සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව රැගත් කටවුට් මාතර ගොඩගම අධිවේගී මාර්ග පිවිසුම් දොරටුවේ ටිකට් කවුන්ටරය අසල සවි කිරීම ඇරැඹිණි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පයින් යෑම සපුරා තහනම්ය.​

    කොහෙන්ද ඔය පෝස්ටර්/බැනර්/කටවුට් ගහන්න සල්ලි ? ඔය සල්ලි වලින් දුප්පත් ළමයෙක්ට පොතක් පතක් අරන් දුන්නොත් හොඳ නැද්ද ? අනිත් එක මහින්ද අපි දැකල නැති කෙනෙක් නෙමෙයිනේ.

     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    10599559_407638672717351_3884435122674828702_n.jpg


    No More MaRa
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    මෛත්‍රියෙන් මුළුලොව බැබළේවා !