මොකෝ උට්ටො නින්දෙන් ඇහැරලද සමයන් කියවන්නෙ ?යාළුවා;17436037 said:අද තනියෙන් මා හඬන්නේ නෑ මා,
මා දමා ඈ ගියා කියා, මා දමා...
සිත දුක් දෙන්නෑ, අද මට තනි නෑ,
ඔබ නෑ කියා...
මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...

චි කෙල්ලෙක් දාල ගියාට බොන්න එපා බන්යාළුවා;17436037 said:අද තනියෙන් මා හඬන්නේ නෑ මා,
මා දමා ඈ ගියා කියා, මා දමා...
සිත දුක් දෙන්නෑ, අද මට තනි නෑ,
ඔබ නෑ කියා...
මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...
චි කෙල්ලෙක් දාල ගියාට බොන්න එපා බන්

ඉතින් බලපන්යාළුවා;17436086 said:පට්ට වේසියෝ දාල ගියාට දුකට බොන්නෙ සොන්නයෝ. මන් බොන්නෙ ආතල් එකට![]()
තාම හකිමුයි , ටි එන් ඒයි ඇවිල්ලා නෑ. හරිම අසාවෙන් නේද ඉන්නේ ඔය කට්ටිය මයි3 සප් එක දෙනකන්. තාම හකිම් ඉන්නේ ආන්ඩුවේ. දැන් උබ කියන්නේ හකිම් මයි3ට සප් එක දුනොත් අවුල් කියලද ?
same shit continues. why so serious sinhalu,just see, same shit.


mun ban mayithri newe podi ekek awilla chande illuwath podu apekshakaya kiyala uda panagena uta chande denna lasthi wela hitapu un ne.. moda haththaයාළුවා;17436086 said:පට්ට වේසියෝ දාල ගියාට දුකට බොන්නෙ සොන්නයෝ. මන් බොන්නෙ ආතල් එකට![]()


චි කෙල්ලෙක් දාල ගියාට බොන්න එපා බන්
ඕක කොලුකාරයෙක් ඕකට කෙල්ලෝ ඇලජික් 
මීගමුවේ අංක එකේ බේබද්දා![]()
කෙල්ලෙක්?ඕක කොලුකාරයෙක් ඕකට කෙල්ලෝ ඇලජික්
![]()


Once a traitor always a traitor1. මෙන්න මේ කතාවට මමත් එකඟයි. ඤානසාර හාමුදුරුවෝ මොන අරමුණෙන් මේ වැඩේ කලත්, කල දේවල් වල කොටසක ඇත්තක් තියනවා. ඤානසාර හාමුදුරුවෝ මහින්දගේ කුණු අතුල්ලන්න ගියා කියලා, හම්බයෝ මේ රට විනාශ කරමින් යන ගමන බොරුවක් වෙන්නේ නෑ. බොදුබල සේනාව මහින්දට හේත්තු වෙලා හිටියත්, හම්බයන්ටම කඩේ ගියත්, මුස්ලිම් පල්ලියේම පදිංචි වුනත්, දැන් අපි හිතන පිළිවෙල වෙනස් කරන්න බැහැ. කොටින්ම කියනවනම්, ඤානසාර හාමුදුරුවෝම හම්බයන්ට පක්ෂව නැගී හිටියොත්, ඤානසාර හාමුදුරුවන්ටත් අපි ගල් ගහනවා.
2. ඔය මතයේමයි මමත් ඉන්නේ. ඒ ගැන මම මේකෙම කියලත් තියනවා. බුද්ධ සාසනයේ දියුණුව වෙනුවෙන් පෙනී හිටින්න සාතන් ආවත්, මම සාතන්ට හුරේ දානවා. හැබැයි වැඩේ ඉවර නං සාතන් සාතන් ම තමා.
තමන්ගේ වාසිය තකා සමහර තලගොයි, කබරයෝ වෙනවා. අන්න එහෙම තලගොයි එක්ක වැඩ කරන්න සෙට් වුනාම,
"කන්න ඕනේ වුනාම කබරයත් තලගොයා කර ගන්න"
අපි දැන ගන්න ඕනේ!![]()
![]()
Its hard to earn a person's trust back after its lost. 
Once a traitor always a traitorIts hard to earn a person's trust back after its lost.
![]()


එහෙනම් උයා සෙට් වෙන්න එන්න එපා.මීට පස්සේ එලකිරියටත් හොඳ කලක් යයි වගේ...මේකේ ඉන්න හොඳම කට්ටිය එකට සෙට් වෙලා...ඔහොම තමයි ඉන්න ඕනේ...![]()
නැන්දේ අහුවෙන හැම බෙට්ටම මෙකෙ දාන්න ලැස්ති වෙන්න එපා එහෙම උනොත් බෑන් කරන්න සිදු වෙයි. 
Once a traitor always a traitorIts hard to earn a person's trust back after its lost.
![]()
ayyo ban onna owa atha aralaa daapan ban.toma komada ban
ayyo ban onna owa atha aralaa daapan ban.
ayyth nikam gada gassa ganne mokatada?