අරුන47, රත්තරන් එලියට වරෙන් බන්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17436037 said:
    අද තනියෙන් මා හඬන්නේ නෑ මා,
    මා දමා ඈ ගියා කියා, මා දමා...
    සිත දුක් දෙන්නෑ, අද මට තනි නෑ,
    ඔබ නෑ කියා...
    මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...
    මොකෝ උට්ටො නින්දෙන් ඇහැරලද සමයන් කියවන්නෙ ?:eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;17436037 said:
    අද තනියෙන් මා හඬන්නේ නෑ මා,
    මා දමා ඈ ගියා කියා, මා දමා...
    සිත දුක් දෙන්නෑ, අද මට තනි නෑ,
    ඔබ නෑ කියා...
    මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...
    චි කෙල්ලෙක් දාල ගියාට බොන්න එපා බන්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    avatar312790_52.gif
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    තාම හකිමුයි , ටි එන් ඒයි ඇවිල්ලා නෑ. හරිම අසාවෙන් නේද ඉන්නේ ඔය කට්ටිය මයි3 සප් එක දෙනකන්. තාම හකිම් ඉන්නේ ආන්ඩුවේ. දැන් උබ කියන්නේ හකිම් මයි3ට සප් එක දුනොත් අවුල් කියලද ?

    උ අාණ්ඩුවේ තියාගෙන මයි3 ට බනිනවා ගන්න හදනවා කියලා. ඔය ජාති අාලේ නෙවේ හකිම් යයි කියලා සාංකාව. මොකෝ මහින්ද ලග හිටියම හකිම් ගේ කොන ලියලනවා යැ.
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    යාළුවා;17436086 said:
    පට්ට වේසියෝ දාල ගියාට දුකට බොන්නෙ සොන්නයෝ. මන් බොන්නෙ ආතල් එකට :lol:

    මීගමුවේ අංක එකේ බේබද්දා :yes::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    1. මෙන්න මේ කතාවට මමත් එකඟයි. ඤානසාර හාමුදුරුවෝ මොන අරමුණෙන් මේ වැඩේ කලත්, කල දේවල් වල කොටසක ඇත්තක් තියනවා. ඤානසාර හාමුදුරුවෝ මහින්දගේ කුණු අතුල්ලන්න ගියා කියලා, හම්බයෝ මේ රට විනාශ කරමින් යන ගමන බොරුවක් වෙන්නේ නෑ. බොදුබල සේනාව මහින්දට හේත්තු වෙලා හිටියත්, හම්බයන්ටම කඩේ ගියත්, මුස්ලිම් පල්ලියේම පදිංචි වුනත්, දැන් අපි හිතන පිළිවෙල වෙනස් කරන්න බැහැ. කොටින්ම කියනවනම්, ඤානසාර හාමුදුරුවෝම හම්බයන්ට පක්ෂව නැගී හිටියොත්, ඤානසාර හාමුදුරුවන්ටත් අපි ගල් ගහනවා. :D

    2. ඔය මතයේමයි මමත් ඉන්නේ. ඒ ගැන මම මේකෙම කියලත් තියනවා. බුද්ධ සාසනයේ දියුණුව වෙනුවෙන් පෙනී හිටින්න සාතන් ආවත්, මම සාතන්ට හුරේ දානවා. හැබැයි වැඩේ ඉවර නං සාතන් සාතන් ම තමා.

    තමන්ගේ වාසිය තකා සමහර තලගොයි, කබරයෝ වෙනවා. අන්න එහෙම තලගොයි එක්ක වැඩ කරන්න සෙට් වුනාම,

    "කන්න ඕනේ වුනාම කබරයත් තලගොයා කර ගන්න"

    අපි දැන ගන්න ඕනේ! ;) :lol:
    Once a traitor always a traitor
    :) Its hard to earn a person's trust back after its lost. :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මීට පස්සේ එලකිරියටත් හොඳ කලක් යයි වගේ...මේකේ ඉන්න හොඳම කට්ටිය එකට සෙට් වෙලා...ඔහොම තමයි ඉන්න ඕනේ...:love:
    එහෙනම් උයා සෙට් වෙන්න එන්න එපා. :growl: නැන්දේ අහුවෙන හැම බෙට්ටම මෙකෙ දාන්න ලැස්ති වෙන්න එපා එහෙම උනොත් බෑන් කරන්න සිදු වෙයි. :yes: