ara gotta. kiyala inne evoque47.malakadayanam avilla giya.
හැංගිලා නෑ යකෝ මට ඌත් එක්ක බේර ගන්න ගනු දෙනුවක් තියෙන්වා...අයි ඔ කොහෙද හැංගිලා ඉන්නේ



අනේ මේ ආස්මි...ගිහින් බතක් මාලුවක් උයන් ඉඳපන්....එනවා මෙත කොල්ලෝ අස්සේ රින්ගන්න...චණ්ඩියා ඇවිත්...අරුන ඉන්න කාලේ හැන්ගිලා හිටියේ...
![]()



ඔව් මුත් අර විරවංශ වගේ තමයි
![]()
lemon puff tommiya...
![]()

සය වසරක කුරිරු අම්මා ඇමතීම් නවතා කිරියට උදා කර දුන් නිදහසට අවමන් කරන්න එපා යකෝ...




ඔවු ඒක තමයි මචෝ සීන් එක.. හම්බයා කියකිය බැනගෙන එන හැමෝම හරියන්නෙ නෑ. උබ කියපු එකෙන් අවාසනාවට වැඩිහරියක්ම වෙන්නෙ අවාසි තමා. නැත්නම් අවුලක් නෑ. අපිට කිසිම සැලස්මක් නෑ. රැල්ලට අහුවෙලා ගොබ්බ වැඩ වලට සපොර්ට් කරන එකයි කරන්නෙ.![]()
ඒ කොහොම උනත් ඔය හේත්තු දාන්න එන උන අපිට වැඩිය කපටියි. ඒකනෙ අවුල.
![]()
මචං හම්බයෝ චන්දේ දෙන විදියයි. සිංහලයෝ චන්දය දෙන විදියයි වෙනස්. හකීම් මොනා කලත් හම්බයෝ චන්දේ දෙනවා. එත් bbs ,හෙළ උරුම , jvp ඕවට චන්දේ දෙන මිනිස්සු අන්ද විදියට චන්දේ දෙන්නේ නැහැ. එහෙම වෙනකොට එම පක්ෂ වල වැරැද්දක් දැක්කම මිනිස්සු එකෙන් ඉවත් වෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඉන්න ඕනි.විමල් විරවංශ කියන්න කොච්චර ගරු කටයුතු චරිතයක්ද ඉස්සර. එත් දැන් ගණන් ගන්නේ නැහැ. ඒ වගේ තමයි.
උබ පිලි ගන්නවා ඇතිනේ මහින්දගේ පාලනය හොරකම මැරකම් තියන එකක් බව. එතින් මහින්දගේ පාලනයට සහයෝගය් දෙන පක්ෂයක් ගැන මිනිස්සු බොහෝ හිතනවා, සමහරකට හිතෙන්නේ පුළුවන් කොච්චර වැරදි තිබ්බත් මම ගණන් ගන්නේ නැහැ. බුද්දාගම වෙනුවෙන් කතා කරනවා. ඒ නිසා සහයෝගය දෙනවා කියලා. එත් හැමෝම එහම හිතන්නේ නැහැ. එතැනදී මිනිසුන් ඉවත් වෙනවා. අපි එකයි ත්රුම් ගත යුත්තේ.
මම නම් හිතන්නේ හෙළ උරුමය තායි දැනට තියන ලංකාවේ හොදම බුද්ද බලවේගය. උගත් වැදගත්, සුදුසු තන්හි කතා කරන, නුසුදුසු තන්හි කතා නොකරන. පොඩි පොඩි විවේචන තියනවා. එත් සමස්තයක් විදියට ගරු කරනවා.
නැතුව ප්රතිපත්ති වෙනස් වෙන ගානට ගානට අත ඇරලා දාන්න ගියොත් කවදාවත් දිනන්න බැහැ. 
අපි මහින්දයට කැමති නැහැ තමයි
ඒ උනත් තොපේ අරමුණ නම් ඉෂ්ට කරගන්න කොහොමත් දෙන්නේ නැහැ
ඒ නිසා වැඩිය උඩපනින්න එපා

ඌ ගාන්ට දාලා කතා කරනන් එපා යකෝ...අපි මේ කිරිය ගැන හැබෑ කැක්කුමකින් වැඩ කරන්නේ....මේකට වින කටින උන් එලවන එක අපේ යුතුකමක් යකෝ...සය වසරක කුරිරු අම්මා ඇමතීම් නවතා කිරියට උදා කර දුන් නිදහසට අවමන් කරන්න එපා යකෝ...
අරුණයට ආයේ නැගිටින්න දෙන් නෑ මේකේ....මේකේ අරුණයගේ හෙවණලි සැරින් සැරේ මතු වෙනවා...ඒවට ඉඩ තියන්නේ නෑ අපි....
you say next one time me like wimal i boom you![]()

ඒක ඇත්ත...![]()
![]()
හපෝ කිසි වෙලාවක මම ඔය කතාව කියන්නේ නැහැ. අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ හොරු එක්ක නං, හොරු එලව ගන්නත් බැරි නං, එලෙවුවට යන්නෙත් නැත්තන්, හොරගෙන් වැඩ ගන්නවා ඇරෙන්න වෙන විකල්පයකුත් නැහැ නේ. ඒ නිසා මන් නං හිතාගෙන ඉන්නේ බොදු බලේ උසි ගන්නලා පල්ලි දෙක තුනක් අතු ගාවගෙන, මෛත්රීට චන්දෙ දෙන්න. පස්සේ මෛත්රී වත් බටර් පාරක් ඇරලා තව පල්ලියක් දෙකක් අතු ගාව ගත්තානං ගොඩ.නැතුව ප්රතිපත්ති වෙනස් වෙන ගානට ගානට අත ඇරලා දාන්න ගියොත් කවදාවත් දිනන්න බැහැ.
අපේ අවාසනාවට අවංකවම රටට ආදරේ මිනිස්සු පාර්ලිමේන්තුවේ නෑ. එකයි අවුල. හෙළ උරුමයට මමත් කැමති. ඒ ඒ අයට කරන්න පුළුවන් දේවලුත් සීමිතයි. මට තියන අවුල කවුරු මොනා කිවුවත් සල්ලි/බලය අතට ආවම ප්රධාන අරමුණු වෙනස් වෙනවා. ඒක හැම වතාවකම වෙච්චි දෙයක්...
හම්බයන්ගේ තත්වය වෙනස් තමා... හැම අවුරුද්දෙන් අවුරුද්ද උන් උන්ගේ අරමුණ කරා යනවා. හැම අවුරුද්දක් පාසාම සිංහල-බෞද්ධයා වලට යන්නේ. මන් වැරදිද දන්නේ නැහැ. හැබැයි මම නං දැක්කේ ඒක.
උඹ දන්නවනේ, මට කිසිම විශේෂ දේශපාලනික මතයක් නැහැ. මට ඔවුන් ඔක්කොම එකම මල්ලේ පල් හොරු ගොඩක් විතරයි. ඉන්න එවුන් කියන කොට නං, අවුරුදු 30-40 දේශපාලන ජීවිතය. රටටවත්, ජාතියටවත්, ආගමට වත් කරපු ලබ්බක් පේන්ට නෑ! හැම එකාම උන්ට නං ඇති වෙන්ට කරගෙන. හෙළ උරුමේ කියලත් විශේෂයක් මම දකින්නේ නෑ.

ow ai aulda ehema unama?Umbalatath hambayanta kelinawanam Mervin Silva unath hodai neda..![]()

දැන් බැන්නට , කලින් උඹ උඩ පැනගෙන ගිහිල්ලා දෙපාරම චන්ද්රිකාට කතිරේ ගැහැවේ නැද්ද කියහන්කෝ??




Pala pala...අනේ මේ ආස්මි...ගිහින් බතක් මාලුවක් උයන් ඉඳපන්....එනවා මෙත කොල්ලෝ අස්සේ රින්ගන්න...![]()


ඌ ගාන්ට දාලා කතා කරනන් එපා යකෝ...අපි මේ කිරිය ගැන හැබෑ කැක්කුමකින් වැඩ කරන්නේ....මේකට වින කටින උන් එලවන එක අපේ යුතුකමක් යකෝ...සය වසරක කුරිරු අම්මා ඇමතීම් නවතා කිරියට උදා කර දුන් නිදහසට අවමන් කරන්න එපා යකෝ...
අරුණයට ආයේ නැගිටින්න දෙන් නෑ මේකේ....මේකේ අරුණයගේ හෙවණලි සැරින් සැරේ මතු වෙනවා...ඒවට ඉඩ තියන්නේ නෑ අපි....
you say next one time me like wimal i boom you![]()

Pala pala...
Indian cars no comfiretable okay?![]()
Pala pala...
Indian cars no comfiretable okay?![]()
සෝ වට්ට් අබවුට් වී 8
V8 more comfiretale than indian cars...![]()

උබලට ඒවා මතකද බන් 
