අරුන47, රත්තරන් එලියට වරෙන් බන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ara gotta. kiyala inne evoque47.malakadayanam avilla giya.

    අපි මහින්දයට කැමති නැහැ තමයි
    ඒ උනත් තොපේ අරමුණ නම් ඉෂ්ට කරගන්න කොහොමත් දෙන්නේ නැහැ
    ඒ නිසා වැඩිය උඩපනින්න එපා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol:චණ්ඩියා ඇවිත්...අරුන ඉන්න කාලේ හැන්ගිලා හිටියේ...:P
    අනේ මේ ආස්මි...ගිහින් බතක් මාලුවක් උයන් ඉඳපන්....එනවා මෙත කොල්ලෝ අස්සේ රින්ගන්න...:angry::angry::oo:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol: ඔව් මුත් අර විරවංශ වගේ තමයි :lol:

    :lol::lol:lemon puff tommiya...:rofl:

    ඌ ගාන්ට දාලා කතා කරනන් එපා යකෝ...අපි මේ කිරිය ගැන හැබෑ කැක්කුමකින් වැඩ කරන්නේ....මේකට වින කටින උන් එලවන එක අපේ යුතුකමක් යකෝ...:angry::angry:සය වසරක කුරිරු අම්මා ඇමතීම් නවතා කිරියට උදා කර දුන් නිදහසට අවමන් කරන්න එපා යකෝ...:angry::angry:
    අරුණයට ආයේ නැගිටින්න දෙන් නෑ මේකේ....මේකේ අරුණයගේ හෙවණලි සැරින් සැරේ මතු වෙනවා...ඒවට ඉඩ තියන්නේ නෑ අපි....:angry::angry:

    you say next one time me like wimal i boom you :angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    11.gif
    ඔවු ඒක තමයි මචෝ සීන් එක.. හම්බයා කියකිය බැනගෙන එන හැමෝම හරියන්නෙ නෑ. උබ කියපු එකෙන් අවාසනාවට වැඩිහරියක්ම වෙන්නෙ අවාසි තමා. නැත්නම් අවුලක් නෑ. අපිට කිසිම සැලස්මක් නෑ. රැල්ලට අහුවෙලා ගොබ්බ වැඩ වලට සපොර්ට් කරන එකයි කරන්නෙ. :dull::( ඒ කොහොම උනත් ඔය හේත්තු දාන්න එන උන අපිට වැඩිය කපටියි. ඒකනෙ අවුල. :baffled:

    ඒක ඇත්ත... :yes: :yes:

    මචං හම්බයෝ චන්දේ දෙන විදියයි. සිංහලයෝ චන්දය දෙන විදියයි වෙනස්. හකීම් මොනා කලත් හම්බයෝ චන්දේ දෙනවා. එත් bbs ,හෙළ උරුම , jvp ඕවට චන්දේ දෙන මිනිස්සු අන්ද විදියට චන්දේ දෙන්නේ නැහැ. එහෙම වෙනකොට එම පක්ෂ වල වැරැද්දක් දැක්කම මිනිස්සු එකෙන් ඉවත් වෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඉන්න ඕනි.විමල් විරවංශ කියන්න කොච්චර ගරු කටයුතු චරිතයක්ද ඉස්සර. එත් දැන් ගණන් ගන්නේ නැහැ. ඒ වගේ තමයි.

    උබ පිලි ගන්නවා ඇතිනේ මහින්දගේ පාලනය හොරකම මැරකම් තියන එකක් බව. එතින් මහින්දගේ පාලනයට සහයෝගය් දෙන පක්ෂයක් ගැන මිනිස්සු බොහෝ හිතනවා, සමහරකට හිතෙන්නේ පුළුවන් කොච්චර වැරදි තිබ්බත් මම ගණන් ගන්නේ නැහැ. බුද්දාගම වෙනුවෙන් කතා කරනවා. ඒ නිසා සහයෝගය දෙනවා කියලා. එත් හැමෝම එහම හිතන්නේ නැහැ. එතැනදී මිනිසුන් ඉවත් වෙනවා. අපි එකයි ත්රුම් ගත යුත්තේ.

    මම නම් හිතන්නේ හෙළ උරුමය තායි දැනට තියන ලංකාවේ හොදම බුද්ද බලවේගය. උගත් වැදගත්, සුදුසු තන්හි කතා කරන, නුසුදුසු තන්හි කතා නොකරන. පොඩි පොඩි විවේචන තියනවා. එත් සමස්තයක් විදියට ගරු කරනවා.

    හපෝ කිසි වෙලාවක මම ඔය කතාව කියන්නේ නැහැ. අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ හොරු එක්ක නං, හොරු එලව ගන්නත් බැරි නං, එලෙවුවට යන්නෙත් නැත්තන්, හොරගෙන් වැඩ ගන්නවා ඇරෙන්න වෙන විකල්පයකුත් නැහැ නේ. ඒ නිසා මන් නං හිතාගෙන ඉන්නේ බොදු බලේ උසි ගන්නලා පල්ලි දෙක තුනක් අතු ගාවගෙන, මෛත්‍රීට චන්දෙ දෙන්න. පස්සේ මෛත්‍රී වත් බටර් පාරක් ඇරලා තව පල්ලියක් දෙකක් අතු ගාව ගත්තානං ගොඩ. :lol: නැතුව ප්‍රතිපත්ති වෙනස් වෙන ගානට ගානට අත ඇරලා දාන්න ගියොත් කවදාවත් දිනන්න බැහැ. :rofl:

    අපේ අවාසනාවට අවංකවම රටට ආදරේ මිනිස්සු පාර්ලිමේන්තුවේ නෑ. එකයි අවුල. හෙළ උරුමයට මමත් කැමති. ඒ ඒ අයට කරන්න පුළුවන් දේවලුත් සීමිතයි. මට තියන අවුල කවුරු මොනා කිවුවත් සල්ලි/බලය අතට ආවම ප්‍රධාන අරමුණු වෙනස් වෙනවා. ඒක හැම වතාවකම වෙච්චි දෙයක්...

    හම්බයන්ගේ තත්වය වෙනස් තමා... හැම අවුරුද්දෙන් අවුරුද්ද උන් උන්ගේ අරමුණ කරා යනවා. හැම අවුරුද්දක් පාසාම සිංහල-බෞද්ධයා වලට යන්නේ. මන් වැරදිද දන්නේ නැහැ. හැබැයි මම නං දැක්කේ ඒක.

    උඹ දන්නවනේ, මට කිසිම විශේෂ දේශපාලනික මතයක් නැහැ. මට ඔවුන් ඔක්කොම එකම මල්ලේ පල් හොරු ගොඩක් විතරයි. ඉන්න එවුන් කියන කොට නං, අවුරුදු 30-40 දේශපාලන ජීවිතය. රටටවත්, ජාතියටවත්, ආගමට වත් කරපු ලබ්බක් පේන්ට නෑ! හැම එකාම උන්ට නං ඇති වෙන්ට කරගෙන. හෙළ උරුමේ කියලත් විශේෂයක් මම දකින්නේ නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපි මහින්දයට කැමති නැහැ තමයි
    ඒ උනත් තොපේ අරමුණ නම් ඉෂ්ට කරගන්න කොහොමත් දෙන්නේ නැහැ
    ඒ නිසා වැඩිය උඩපනින්න එපා

    හරි ඔයාලට ඕන මහින්දව ජනාධිපති කරලා එයාව හදා ගන්නනේ.ගුඩ් ලක්:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඌ ගාන්ට දාලා කතා කරනන් එපා යකෝ...අපි මේ කිරිය ගැන හැබෑ කැක්කුමකින් වැඩ කරන්නේ....මේකට වින කටින උන් එලවන එක අපේ යුතුකමක් යකෝ...:angry::angry:සය වසරක කුරිරු අම්මා ඇමතීම් නවතා කිරියට උදා කර දුන් නිදහසට අවමන් කරන්න එපා යකෝ...:angry::angry:
    අරුණයට ආයේ නැගිටින්න දෙන් නෑ මේකේ....මේකේ අරුණයගේ හෙවණලි සැරින් සැරේ මතු වෙනවා...ඒවට ඉඩ තියන්නේ නෑ අපි....:angry::angry:

    you say next one time me like wimal i boom you :angry:

    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක ඇත්ත... :yes: :yes:

    හපෝ කිසි වෙලාවක මම ඔය කතාව කියන්නේ නැහැ. අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ හොරු එක්ක නං, හොරු එලව ගන්නත් බැරි නං, එලෙවුවට යන්නෙත් නැත්තන්, හොරගෙන් වැඩ ගන්නවා ඇරෙන්න වෙන විකල්පයකුත් නැහැ නේ. ඒ නිසා මන් නං හිතාගෙන ඉන්නේ බොදු බලේ උසි ගන්නලා පල්ලි දෙක තුනක් අතු ගාවගෙන, මෛත්‍රීට චන්දෙ දෙන්න. පස්සේ මෛත්‍රී වත් බටර් පාරක් ඇරලා තව පල්ලියක් දෙකක් අතු ගාව ගත්තානං ගොඩ. :lol: නැතුව ප්‍රතිපත්ති වෙනස් වෙන ගානට ගානට අත ඇරලා දාන්න ගියොත් කවදාවත් දිනන්න බැහැ. :rofl:

    අපේ අවාසනාවට අවංකවම රටට ආදරේ මිනිස්සු පාර්ලිමේන්තුවේ නෑ. එකයි අවුල. හෙළ උරුමයට මමත් කැමති. ඒ ඒ අයට කරන්න පුළුවන් දේවලුත් සීමිතයි. මට තියන අවුල කවුරු මොනා කිවුවත් සල්ලි/බලය අතට ආවම ප්‍රධාන අරමුණු වෙනස් වෙනවා. ඒක හැම වතාවකම වෙච්චි දෙයක්...

    හම්බයන්ගේ තත්වය වෙනස් තමා... හැම අවුරුද්දෙන් අවුරුද්ද උන් උන්ගේ අරමුණ කරා යනවා. හැම අවුරුද්දක් පාසාම සිංහල-බෞද්ධයා වලට යන්නේ. මන් වැරදිද දන්නේ නැහැ. හැබැයි මම නං දැක්කේ ඒක.

    උඹ දන්නවනේ, මට කිසිම විශේෂ දේශපාලනික මතයක් නැහැ. මට ඔවුන් ඔක්කොම එකම මල්ලේ පල් හොරු ගොඩක් විතරයි. ඉන්න එවුන් කියන කොට නං, අවුරුදු 30-40 දේශපාලන ජීවිතය. රටටවත්, ජාතියටවත්, ආගමට වත් කරපු ලබ්බක් පේන්ට නෑ! හැම එකාම උන්ට නං ඇති වෙන්ට කරගෙන. හෙළ උරුමේ කියලත් විශේෂයක් මම දකින්නේ නෑ.

    :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මේ ආස්මි...ගිහින් බතක් මාලුවක් උයන් ඉඳපන්....එනවා මෙත කොල්ලෝ අස්සේ රින්ගන්න...:angry::angry::oo:
    Pala pala...:angry::growl:
    ඌ ගාන්ට දාලා කතා කරනන් එපා යකෝ...අපි මේ කිරිය ගැන හැබෑ කැක්කුමකින් වැඩ කරන්නේ....මේකට වින කටින උන් එලවන එක අපේ යුතුකමක් යකෝ...:angry::angry:සය වසරක කුරිරු අම්මා ඇමතීම් නවතා කිරියට උදා කර දුන් නිදහසට අවමන් කරන්න එපා යකෝ...:angry::angry:
    අරුණයට ආයේ නැගිටින්න දෙන් නෑ මේකේ....මේකේ අරුණයගේ හෙවණලි සැරින් සැරේ මතු වෙනවා...ඒවට ඉඩ තියන්නේ නෑ අපි....:angry::angry:

    you say next one time me like wimal i boom you :angry:

    Indian cars no comfiretable okay?:angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මලකඩයා දැන් බොදු බලසේනාවට සපෝට් කරන්නේ නෑලු.අපරාදේ උගේ ත්‍රෙඩ් ටික.ඉවෝක්47 දැන් මහින්දගේ සරම අස්සේ ඉඳන් ඇට මිරිකනවා ඇති
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නාන්සාර වල් පරය ඩිලාන් වල් පරයත් එක්ක එකම ස්ටෙජ් එකෙ මහින්දගෙ ඇට මිරිකනව බලන්න අපි වාසනාවන්තයි හසන්ත