අරුන47, රත්තරන් එලියට වරෙන් බන්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඇන්ට්‍රියක් දාලා බං තියෙන්නෙ..:yes:
ඌ මායි කෙල්ලයි යන යන තැන පස්සෙන් ඇවිත් ගියපු තැන් හොයලා එළකිරියෙ ත්‍රේඩ් දානවා.. පහුගිය දා පෝයට පන්සල් ගියපු එක බලන් ඉඳලා ඒකටත් ත්‍රේඩ් එකක් දැම්මා..:lol: මාර ඇම්මක් තියෙනනෙ ඌට..:yes:


හප්පට සිරි... මොකාද බන් ඔය... :shocked:
 

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Ubata Ranil/Chandrika/Hakeem/TNA athulu MY3 set eken oya dewal nowewi kiyala apita thiyena sahathike mokadda?

    දැන් බැන්නට , කලින් උඹ උඩ පැනගෙන ගිහිල්ලා දෙපාරම චන්ද්‍රිකාට කතිරේ ගැහැවේ නැද්ද කියහන්කෝ??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් බැන්නට , කලින් උඹ උඩ පැනගෙන ගිහිල්ලා දෙපාරම චන්ද්‍රිකාට කතිරේ ගැහැවේ නැද්ද කියහන්කෝ??

    89 උන්ට ඒ කලේ චන්දේ කොයින්ද බන්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බොදුබලේ ගෝථගෙනෙ බං. මොකක්ද මේ පොඩි උන් බය කල සිද්දිය? :eek:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    2vvq5c5.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රත්තරං;17434681 said:
    1. බොදුබල සේනාව මහින්දගේ කොන්ත්‍රාත්තුවකට හේත්තු වී සිටින තාක් කල් දේශපාලනමය දේකට මම කිසිම සපෝර්ට් එකක් දෙන්නේ නෑ

    2. බොදුබල සේනාව කෙසේවෙතත් වේලුපිල්ලේ ප්‍රභාකරන් වලෙන් නැගිටලා ඇවිත් සිංහල ජනතාව වෙනුවෙන් බෞද්ද සාසනය කෙරේ පෙනී සිටීද ඔහු වෙනුවෙන් ඒ තාක් දුරට මමද පෙනී සිටිමි

    1. මෙන්න මේ කතාවට මමත් එකඟයි. ඤානසාර හාමුදුරුවෝ මොන අරමුණෙන් මේ වැඩේ කලත්, කල දේවල් වල කොටසක ඇත්තක් තියනවා. ඤානසාර හාමුදුරුවෝ මහින්දගේ කුණු අතුල්ලන්න ගියා කියලා, හම්බයෝ මේ රට විනාශ කරමින් යන ගමන බොරුවක් වෙන්නේ නෑ. බොදුබල සේනාව මහින්දට හේත්තු වෙලා හිටියත්, හම්බයන්ටම කඩේ ගියත්, මුස්ලිම් පල්ලියේම පදිංචි වුනත්, දැන් අපි හිතන පිළිවෙල වෙනස් කරන්න බැහැ. කොටින්ම කියනවනම්, ඤානසාර හාමුදුරුවෝම හම්බයන්ට පක්ෂව නැගී හිටියොත්, ඤානසාර හාමුදුරුවන්ටත් අපි ගල් ගහනවා. :D

    2. ඔය මතයේමයි මමත් ඉන්නේ. ඒ ගැන මම මේකෙම කියලත් තියනවා. බුද්ධ සාසනයේ දියුණුව වෙනුවෙන් පෙනී හිටින්න සාතන් ආවත්, මම සාතන්ට හුරේ දානවා. හැබැයි වැඩේ ඉවර නං සාතන් සාතන් ම තමා.

    තමන්ගේ වාසිය තකා සමහර තලගොයි, කබරයෝ වෙනවා. අන්න එහෙම තලගොයි එක්ක වැඩ කරන්න සෙට් වුනාම,

    "කන්න ඕනේ වුනාම කබරයත් තලගොයා කර ගන්න"

    අපි දැන ගන්න ඕනේ! ;) :lol: