ඇන්ට්‍රියක් දාලා බං තියෙන්නෙ..
ඌ මායි කෙල්ලයි යන යන තැන පස්සෙන් ඇවිත් ගියපු තැන් හොයලා එළකිරියෙ ත්‍රේඩ් දානවා.. පහුගිය දා පෝයට පන්සල් ගියපු එක බලන් ඉඳලා ඒකටත් ත්‍රේඩ් එකක් දැම්මා..මාර ඇම්මක් තියෙනනෙ ඌට..

හප්පට සිරි... මොකාද බන් ඔය...![]()

උඹ තාමත් බොනවද?![]()




Ubata Ranil/Chandrika/Hakeem/TNA athulu MY3 set eken oya dewal nowewi kiyala apita thiyena sahathike mokadda?
දැන් බැන්නට , කලින් උඹ උඩ පැනගෙන ගිහිල්ලා දෙපාරම චන්ද්‍රිකාට කතිරේ ගැහැවේ නැද්ද කියහන්කෝ??
89 උන්ට ඒ කලේ චන්දේ කොයින්ද බන්
මානසික අසහනකාරයෙක් බං.. ලොන්ත පොන්නයෙක්..
රත්තරං;17434681 said:1. බොදුබල සේනාව මහින්දගේ කොන්ත්‍රාත්තුවකට හේත්තු වී සිටින තාක් කල් දේශපාලනමය දේකට මම කිසිම සපෝර්ට් එකක් දෙන්නේ නෑ
2. බොදුබල සේනාව කෙසේවෙතත් වේලුපිල්ලේ ප්රභාකරන් වලෙන් නැගිටලා ඇවිත් සිංහල ජනතාව වෙනුවෙන් බෞද්ද සාසනය කෙරේ පෙනී සිටීද ඔහු වෙනුවෙන් ඒ තාක් දුරට මමද පෙනී සිටිමි


කැ# මිනිස්සු ඕයි.. මං හිතුවෙ ඒ උගේ කන කියලා..
මට තාම හිනා යකෝ!
