රනිල් ගැනත් කියන්න ඕනේ . රනිල්ගේ කලකිරියාව ගැන දේශපාලන දැක්ම විවේචන තියෙනවා. ඒත් රනිල් කියන්නේ මම දැක්ක නිහතමානි නායකයෙක් . හොඳම උදාහරනේ තමයි
2005 ජනධිපතිවරනෙදු හෙල උරුමය රනිල් එක්කත් සාකච්චා කරා. රනිල් හෙළ උරුමේට තිබ්බ ලක්ෂ 5 ක චන්ද වලට කෑදර වෙලා තමන්ගේ ඇත්ත දේශපාලන දැක්ම හංගලා බොරු කිව්වේ නෑ . කෙලින්ම කිව්ව හාමුදුරුවනේ මේක තමයි මගේ දැක්ම . ඒ දැක්ම ගැන විවේචන තියෙනවා මට දැනුත් හැබයි චන්දෙට කෑදර වෙලා දැක්ම හංග ගත්තේ නැති එක ගැන ප්‍රශංසා කරනවා. තව ඔය මහින්දලා ඒ කාලේ හිටියේ ෆෙඩරල් මතවාදයේ හිටියේ . පුලුවන් නම් 2000 - 2003 කාලේ ආපු ලංකාදිප පත්තර බල්න්න. මහින්දට යුද්ධ කරන්න බල කලෙත් හෙල උරුමයයි ජවිපේයි .

තව ඉස්සරහට හොද හොද නාට්ටි බලාගත්තෑකි මුන්දගෙන්
එක අපි හැමොමහ් දන්නහ් දෙයක්
)