අරුන47, රත්තරන් එලියට වරෙන් බන්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ ගාන්ට දාලා කතා කරනන් එපා යකෝ...අපි මේ කිරිය ගැන හැබෑ කැක්කුමකින් වැඩ කරන්නේ....මේකට වින කටින උන් එලවන එක අපේ යුතුකමක් යකෝ...:angry::angry:සය වසරක කුරිරු අම්මා ඇමතීම් නවතා කිරියට උදා කර දුන් නිදහසට අවමන් කරන්න එපා යකෝ...:angry::angry:
    අරුණයට ආයේ නැගිටින්න දෙන් නෑ මේකේ....මේකේ අරුණයගේ හෙවණලි සැරින් සැරේ මතු වෙනවා...ඒවට ඉඩ තියන්නේ නෑ අපි....:angry::angry:

    you say next one time me like wimal i boom you :angry:
    අනේ ෆල ෆල යන්න....
    ඌමයි විහින් කුජීත වුනේ අර නිග්ගා ගේ ගෙදර යන්න මායි යුරායි දාල බල්ලුල ලවා කොස් ඇට බාවන්න හදලා.....
    දැන් එනව ක්‍රෙඩ්ට් එක ගන්න.......

    දැන් සිදිලා සමයන්/මරු/විකාර දොඩවයි අඩාගෙන ඇවිත්:rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ ෆල ෆල යන්න....
    ඌමයි විහින් කුජීත වුනේ අර නිග්ගා ගේ ගෙදර යන්න මායි යුරායි දාල බල්ලුල ලවා කොස් ඇට බාවන්න හදලා.....
    දැන් එනව ක්‍රෙඩ්ට් එක ගන්න.......

    දැන් සිදිලා සමයන්/මරු/විකාර දොඩවයි අඩාගෙන ඇවිත්:rofl::rofl:

    ඇවිල්ල ගෝලයා බේර ගන්න....:rofl::rofl:
    උබ කරපු හොර වැඩත් මාට්ටුනේ..රෙද්ද ගැලවුනේ පහු ගිය ටිකේ....මම බලන් හිටියේ....:lol::lol:
    රේඩියෝ එකේ නිකන් බහුසුත (ටකිකෙයි මේක ලියා ගන්න තේරෙන් නෑ:angry::angry::angry:) විදිහට කතා කරලා මිනිස්සු අන්ද ගත්තට හැමදාම නත්තල් නෑ ගොයියෝ...

    උබලා දන් නැති උනාට ඕවා පිටි පස්සේ හිටිය මාස්ටර්මයින්ඩ් සෙට් එක අපි යකෝ...:angry:
     
    • Like
    Reactions: dath kimbula

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඌ ගාන්ට දාලා කතා කරනන් එපා යකෝ...අපි මේ කිරිය ගැන හැබෑ කැක්කුමකින් වැඩ කරන්නේ....මේකට වින කටින උන් එලවන එක අපේ යුතුකමක් යකෝ...:angry::angry:සය වසරක කුරිරු අම්මා ඇමතීම් නවතා කිරියට උදා කර දුන් නිදහසට අවමන් කරන්න එපා යකෝ...:angry::angry:
    අරුණයට ආයේ නැගිටින්න දෙන් නෑ මේකේ....මේකේ අරුණයගේ හෙවණලි සැරින් සැරේ මතු වෙනවා...ඒවට ඉඩ තියන්නේ නෑ අපි....:angry::angry:

    you say next one time me like wimal i boom you :angry:
    පිස්සු හුට්ටෙක් :lol: :lol: :lol: :lol: :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එකෙ ඉන්නෙ අලි ඔලුවො සෙට් එකක් බන් දවසම දත් ගලවන එකෙකුයි බස් කොන්දෙකුයි ලේ උරා බොන එකෙකුයි 5 කැල්ල 10 කරන එකෙකුයි මිනිහා වැඅඩට යනකම් ඉදලා නෙට් එකෙ පෙම් කෙලින පද්ද නාකිච්චියෙකුයි මලක් වගෙ හුරතල් චමි නංගියි:lol::lol:

    වෙලාවට පෑනෙන් මිනී මරණ එකෙක් ගැන කියලා නෑ:lol::lol::lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇවිල්ල ගෝලයා බේර ගන්න....:rofl::rofl:
    උබ කරපු හොර වැඩත් මාට්ටුනේ..රෙද්ද ගැලවුනේ පහු ගිය ටිකේ....මම බලන් හිටියේ....:lol::lol:
    රේඩියෝ එකේ නිකන් බහුසුත (ටකිකෙයි මේක ලියා ගන්න තේරෙන් නෑ:angry::angry::angry:) විදිහට කතා කරලා මිනිස්සු අන්ද ගත්තට හැමදාම නත්තල් නෑ ගොයියෝ...

    උබලා දන් නැති උනාට ඕවා පිටි පස්සේ හිටිය මාස්ටර්මයින්ඩ් සෙට් එක අපි යකෝ...:angry:

    45018-Billy-Dee-Williams-clapping-gi-87wh.gif

    සකල එලකිරිවාසී හුදී ජනයාගේ පිනට කිරියේ පහළ වූ දියසෙන් කුමරුන්ට ජයවේවා :P:P:P:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නාන්සාර වල් පරය ඩිලාන් වල් පරයත් එක්ක එකම ස්ටෙජ් එකෙ මහින්දගෙ ඇට මිරිකනව බලන්න අපි වාසනාවන්තයි හසන්ත
    my3 wal paraya ranil wal parayagei chandrika balligei puka kasanawa balanna apith wasanawantai hasantha mahaththayo..ascharya...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    එතන තමයි මචං අපිට වැරදිච්ච තැන.
    සින්හලයාට හැමදාම වැරදුනේ ඔන්න ඔතනයි.පෘතිගිසි ලන්දේසි ඉන්ග්‍රීසි තම්බි දෙමලු දේශපාලුවො හොරු තක්කඩි එකී මෙකී නොකී සේරම උන් ඔය පොයින්ට් එකෙන් සින්හල්ලු ගොනාට ඇන්දුවා. තවත් හැදිල නැහැ:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇවිල්ල ගෝලයා බේර ගන්න....:rofl::rofl:
    උබ කරපු හොර වැඩත් මාට්ටුනේ..රෙද්ද ගැලවුනේ පහු ගිය ටිකේ....මම බලන් හිටියේ....:lol::lol:
    රේඩියෝ එකේ නිකන් බහුසුත (ටකිකෙයි මේක ලියා ගන්න තේරෙන් නෑ:angry::angry::angry:) විදිහට කතා කරලා මිනිස්සු අන්ද ගත්තට හැමදාම නත්තල් නෑ ගොයියෝ...

    උබලා දන් නැති උනාට ඕවා පිටි පස්සේ හිටිය මාස්ටර්මයින්ඩ් සෙට් එක අපි යකෝ...:angry:
    :rolleyes::rolleyes: කවුද බං ගෝලයා..?? අර අර අරූ ද?
    ලොවෙත් නැත.....ඌට අන්තිම අන්තිමට ඇණේ වැදුනෙත් මම කිව්ව නිසා විශ්වාසයක් නැති උන් එක්ක මොන මිෂන් ද කියලා.......

    මොකක්ද ඕයි මගේ රෙද්ද ගැලවිච්ච කතාව...???
    හැහ් අර කවුද පොරක් මම කන්සල්ටන්ට් නෙවෙයි කිව්ව එක ද?:rofl:
    ඒ ඇවිල්ලා ළගදි පාස් අවුට් වෙච්ච චතෙක්.....ලොල්...
    තාම හරි හමන් ප්‍රැක්ටිස් එකක් නැති නිසා දොඩවපු සමයමක් බං ඒ......:rofl::rofl:

    කොපි කරල තියා ගනිය මේක ------බහුස්‍රැත-------
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බයිට් පැකට් එකක්..
    කඩල ගොඩ්ඩක්..
    ජුජුබ්ස් පැකට් එකක්..
    රට කජු පැකට් එකක්..
    වඩේ වඩේ ව..............ඩේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    බයිට් පැකට් එකක්..
    කඩල ගොඩ්ඩක්..
    ජුජුබ්ස් පැකට් එකක්..
    රට කජු පැකට් එකක්..
    වඩේ වඩේ ව..............ඩේ

    මල් නැද්ද බන්? :rolleyes:

    ganja-smoking.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බයිට් පැකට් එකක්..
    කඩල ගොඩ්ඩක්..
    ජුජුබ්ස් පැකට් එකක්..
    රට කජු පැකට් එකක්..
    වඩේ වඩේ ව..............ඩේ

    මේහ්....ස්....ස්....ඕයි......
    රත් වෙන එව්වා මුකුත් නැද්ද?:oo:
    ගල්බමුණා පාරක්වත්.......:baffled: