අරුම පුදුම වෙබ් අඩවි I කොටස
අරුම පුදුම වෙබ් අඩවි I කොටස
ඩොලර් මිලියනයක් වටිනා වෙබ් පිටුව.
මේ වෙබ් අඩවිය ගැන මම දැනගෙන දැන් අවුරුදු 5ක් විතර වෙනවා. සමාවෙන්න මම දෙන තොරතුරු වැරදි නම්.. මම දන්න විදිහට මේ වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ තනි පුද්ගලයෙකු විසින්.. අපි හැමෝම දන්නවානේ වෙබ් සයිට් එකක් හදලා ඒකේ වෙනත් අයගේ වෙළඳ දැන්වීම් පල කරන්න දීලා මුදල් උපයන විදිහ..මෙයා ඒ ක්‍රමේ තරමක් වෙනස් කරලා නවතම ක්‍රමයක් හොයාගෙන..ඒ තමයි තමන්ගේ වෙබ් අඩවියේ හතරැස් කොටුවක් ඉතා කුඩා පික්සල් 1X1 කොටු වලට බෙදලා .කොටු දෙක තුනක් නෙමෙයි..කොටු මිලියනයක්..ඒ එක කොටුවක් $1 ගානේ අලෙවි කරන එක..පේජ් එකේ වටිනාකම $1,000,000 සිරාම අදහසක්.
මෙයාගේ සයිට් එකේ පික්සල් මිලදී ගන්න අයට මේ අලුත්ම කොන්දේසි පිලිගන්න වෙනවා..
ඒ තමා එක්කෙනෙක් අවම පික්සල් 100ක් මිලදී ගන්න ඕන..
ගෙවන මුදලේ අගයට සමානව ඉමේජ් එක සකස් කරලා දෙන්න ඕන..
ඔය වගේ කාරනා රාශියක් මේ සයිට් එකේ Terms and Conditions වශයෙන් දක්වලා තියෙනවා..
මෙන්න සයිට් එක. ගිහිල්ලාම බලන්න
පික්සල් zoom කරලා බලන්න...
අවවාදයයි..මේ සයිට් එකේ සමහර ලිංක් තරමක් භයානක වෙන්න පුලුවන්(not porn related but may be malicious ),,proceed with caution

Code:
http://www.milliondollarhomepage.com