අරුම පුදුම සංගීත මැෂිම
මේ මැෂිමෙන් වෙන දේ දුටුවොත් ඔබ මවිතයට පත් වේවි.

බැලූ බැල්මට මේක හිතාගන්න බැරි කුමක්ද මේකෙන් වෙන්නේ කියල උහතොකෝටික ප්‍රශ්න වැලක් ඔබේ සිතේ පැන නගිනු ඇත.
ස්වීඩන් ජාතික සංගීතඥයෙකු වන Martin Molin අවුරුදු දෙකක් මහන්සි වෙලා තමයි මේක ගොඩ නගල තියෙන්නේ.
The Wintergatan Marble Machine ලෙස නම් කර ඇති මෙය මාබල් 2000 ජට අධික ප්‍රමාණයක් යොදාගෙන තමයි තනාලා තියෙන්නේ. එසේම අභ්‍යන්තර කොටස් 3000 කට අධික ප්‍රමාණයක් භාවිතා වෙලා තියෙනවා. මේ උපකරණයෙන් වෙන්නේ මොකක්ද කියා ඔබ දුටුවොත් මවිතයට පත් වනු නොඅනුමානයි.

Source : http://www.wishwakarma.com/2016/03/amazing-music-instrument-using-2000-marbles.html