අරුම පුදුම සංගීත මැෂිම

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අරුම පුදුම සංගීත මැෂිම

    මේ මැෂිමෙන් වෙන දේ දුටුවොත් ඔබ මවිතයට පත් වේවි.
    :shocked:

    බැලූ බැල්මට මේක හිතාගන්න බැරි කුමක්ද මේකෙන් වෙන්නේ කියල උහතොකෝටික ප්‍රශ්න වැලක් ඔබේ සිතේ පැන නගිනු ඇත. :eek:

    ස්වීඩන් ජාතික සංගීතඥයෙකු වන Martin Molin අවුරුදු දෙකක් මහන්සි වෙලා තමයි මේක ගොඩ නගල තියෙන්නේ. :)

    The Wintergatan Marble Machine ලෙස නම් කර ඇති මෙය මාබල් 2000 ජට අධික ප්‍රමාණයක් යොදාගෙන තමයි තනාලා තියෙන්නේ. එසේම අභ්‍යන්තර කොටස් 3000 කට අධික ප්‍රමාණයක් භාවිතා වෙලා තියෙනවා. මේ උපකරණයෙන් වෙන්නේ මොකක්ද කියා ඔබ දුටුවොත් මවිතයට පත් වනු නොඅනුමානයි.:):)



    Source : http://www.wishwakarma.com/2016/03/amazing-music-instrument-using-2000-marbles.html
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    සුපිරි බන් පට්ටෙට හිතලා නේ...tfs...
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේ ඇනිමේෂන් එක තමා මෙයා ඇත්ත ලෝකෙ නිර්මාණය කැරලා තියෙන්නෙ...
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    නියමයි මචන්. Creative.
    4.gif
    4.gif
    4.gif