අරුම පුදුම සිද්දි
ජිවිතේ උබලට සිදුවුණ අරුම පුදුම සිද්දි කියමු බලන්න...
මට මේ දේ කියන්න හිතුනේ ඉස්කෝලේ යන කාලේ සිදුවුණ සිද්දියක් අද නිකමට මතක්වෙලා
ඒලෙවල් කරන කාලේ පන්ති ගිහින් එනකොට බිම වැටිලා තිබිලා ලස්සන රිදී පාට පෑනක් හම්බුනා.....

මාසයක් විතර පහුවෙලා දවසක් ඕකෙන් ලිය ලිය ඉද්දි පන්තියේ එකෙක් පෑන පොඩ්ඩක් දියන් කියලා ඉදිරුවා
උදුරපු පාරට පෑනේ උඩ කොටස උගේ ළග, යට කොට්ස මගේ ළඟ.

මගේ අතේ තිබුන පෑන් කෑල්ලේ ටිකක් උඩට වෙන්න අමුතු ගැජට් එකක් තියෙනවා දැකල හොදට බැලුව..... පොඩි රබර් ස්ටෑම්ප් එකක් තියෙනවා.
පොතේ පිටුවකට ගහල බැලුවා පින්වතුනි..... අම්මට සිරි, මගේ නමයි වාසගමයි තිබුනේ.

කාලයක් තිබිලා එකපාරටම ඒ පෑන නැතිවුණා ඒත් ඒ සිද්දිය අදටත් පුදුමයක්......
කියමු බලන්න උබලත්......

අපි දවසක් ගියා පුන්චි සිරීපාදෙ කියල පොට් එකක් බලන්න. තැන ඔන නෑ.