අරුම පුදුම සිද්දි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අරුම පුදුම සිද්දි

    ජිවිතේ උබලට සිදුවුණ අරුම පුදුම සිද්දි කියමු බලන්න...

    මට මේ දේ කියන්න හිතුනේ ඉස්කෝලේ යන කාලේ සිදුවුණ සිද්දියක් අද නිකමට මතක්වෙලා

    ඒලෙවල් කරන කාලේ පන්ති ගිහින් එනකොට බිම වැටිලා තිබිලා ලස්සන රිදී පාට පෑනක් හම්බුනා..... :love::love:
    මාසයක් විතර පහුවෙලා දවසක් ඕකෙන් ලිය ලිය ඉද්දි පන්තියේ එකෙක් පෑන පොඩ්ඩක් දියන් කියලා ඉදිරුවා :angry:
    උදුරපු පාරට පෑනේ උඩ කොටස උගේ ළග, යට කොට්ස මගේ ළඟ. :angry::(
    මගේ අතේ තිබුන පෑන් කෑල්ලේ ටිකක් උඩට වෙන්න අමුතු ගැජට් එකක් තියෙනවා දැකල හොදට බැලුව..... පොඩි රබර් ස්ටෑම්ප් එකක් තියෙනවා.:confused:
    පොතේ පිටුවකට ගහල බැලුවා පින්වතුනි..... අම්මට සිරි, මගේ නමයි වාසගමයි තිබුනේ.:shocked::shocked:
    කාලයක් තිබිලා එකපාරටම ඒ පෑන නැතිවුණා ඒත් ඒ සිද්දිය අදටත් පුදුමයක්......

    කියමු බලන්න උබලත්......
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලෙකට පස්සේ ගූගල් දෙයියෝ හින්දා දැක්ක. මේ වගේ පෑනක්....:)
    a_55aa2658b896a._executive-pen-stamp-pen-with-self-inking-rubber-stamp.jpg
     
    • Like
    Reactions: Ithika mithika

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජිවිතේ උබලට සිදුවුණ අරුම පුදුම සිද්දි කියමු බලන්න...

    මට මේ දේ කියන්න හිතුනේ ඉස්කෝලේ යන කාලේ සිදුවුණ සිද්දියක් අද නිකමට මතක්වෙලා

    ඒලෙවල් කරන කාලේ පන්ති ගිහින් එනකොට බිම වැටිලා තිබිලා ලස්සන රිදී පාට පෑනක් හම්බුනා..... :love::love:
    මාසයක් විතර පහුවෙලා දවසක් ඕකෙන් ලිය ලිය ඉද්දි පන්තියේ එකෙක් පෑන පොඩ්ඩක් දියන් කියලා ඉදිරුවා :angry:
    උදුරපු පාරට පෑනේ උඩ කොටස උගේ ළග, යට කොට්ස මගේ ළඟ. :angry::(
    මගේ අතේ තිබුන පෑන් කෑල්ලේ ටිකක් උඩට වෙන්න අමුතු ගැජට් එකක් තියෙනවා දැකල හොදට බැලුව..... පොඩි රබර් ස්ටෑම්ප් එකක් තියෙනවා.:confused:
    පොතේ පිටුවකට ගහල බැලුවා පින්වතුනි..... අම්මට සිරි, මගේ නමයි වාසගමයි තිබුනේ.:shocked::shocked:
    කාලයක් තිබිලා එකපාරටම ඒ පෑන නැතිවුණා ඒත් ඒ සිද්දිය අදටත් පුදුමයක්......

    කියමු බලන්න උබලත්......

    සුවර්ද ඕක ඇත්තටම වුන දෙයක් කියලා. නැත්නම් දැකපු හිනයක් එක්ක පැටලිලාද?
     
    • Haha
    Reactions: pathaleiretta

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජිවිතේ උබලට සිදුවුණ අරුම පුදුම සිද්දි කියමු බලන්න...

    මට මේ දේ කියන්න හිතුනේ ඉස්කෝලේ යන කාලේ සිදුවුණ සිද්දියක් අද නිකමට මතක්වෙලා

    ඒලෙවල් කරන කාලේ පන්ති ගිහින් එනකොට බිම වැටිලා තිබිලා ලස්සන රිදී පාට පෑනක් හම්බුනා..... :love::love:
    මාසයක් විතර පහුවෙලා දවසක් ඕකෙන් ලිය ලිය ඉද්දි පන්තියේ එකෙක් පෑන පොඩ්ඩක් දියන් කියලා ඉදිරුවා :angry:
    උදුරපු පාරට පෑනේ උඩ කොටස උගේ ළග, යට කොට්ස මගේ ළඟ. :angry::(
    මගේ අතේ තිබුන පෑන් කෑල්ලේ ටිකක් උඩට වෙන්න අමුතු ගැජට් එකක් තියෙනවා දැකල හොදට බැලුව..... පොඩි රබර් ස්ටෑම්ප් එකක් තියෙනවා.:confused:
    පොතේ පිටුවකට ගහල බැලුවා පින්වතුනි..... අම්මට සිරි, මගේ නමයි වාසගමයි තිබුනේ.:shocked::shocked:
    කාලයක් තිබිලා එකපාරටම ඒ පෑන නැතිවුණා ඒත් ඒ සිද්දිය අදටත් පුදුමයක්......

    කියමු බලන්න උබලත්......

    [SIZE="5"]Mcn meka une mai yaluwai mala gedaraka gya bn meeta awrudu 2ta kalin gye kahathuduwa paththe malagekata bn yanako welawa 11.30ta wtr athi pare balu ballek na bn kisi awlk nathuwa gya eth hena muspenthu patai bn e para :confused::confused::confused: khmhri gdr awa 2 wenakota passe bn ilaga dwse ra ylwo ekka chat eka dnakota mm nkimata me mala gdr gypu kathwa uta kwwa mu magen ahuwa para mata nama mathaka na mm bassa than anan mana okkoma kwwa me yaka mage dha baya wela wage bln innwa :confused::confused::confused: mm ahuwa ai kyl passe menna mu kiyapi " yakoo oya pare mankolla karayo innwa tho danne ndda ra 7n passe minissu yanne na oya pare:sorry::sorry: mini maralath tynwa :eek::eek: anan manan hena seen tikak kwwa matath passe siddiya mathak une mala gdrata api yanwa dakala mala gdr minisuu baya una bn :angry::angry::angry: un ahuwa khmda awe kyl awlk une ndda ahuwa eth apita e welwe e seen eka terunna passe thama meter une bn adatath oya seen ehe tynwlu eth apita eda kwrth hambuna adatath api danna e ai kyl :eek::eek::eek::eek:

    [/SIZE]

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොරු කියන්න එපා බන්, කොහොමද එහෙම වෙන්නේ? :shocked:

    ඒක තමයි පුදුමේ කියන්නේ.
    1 අහම්බෙන් බිම තිබිලා හම්බුනේ,
    2 ඒ පෑන නැතිවුන එකත් මගේ නම + වාසගම තිබුන කෙනෙක්.
    3 ඉස්කෝලේ යාලුව පෑන ඉදිරුවේ නැත්නම් මම අදටත් දන්නේ නෑ ඒක විශේෂ පෑනක් කියලා
    හිතාගන්න බෑ තමයි ඒත් පන්තියේ යාලුවෝ සාක්ෂි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක තමයි පුදුමේ කියන්නේ.
    1 අහම්බෙන් බිම තිබිලා හම්බුනේ,
    2 ඒ පෑන නැතිවුන එකත් මගේ නම + වාසගම තිබුන කෙනෙක්.
    3 ඉස්කෝලේ යාලුව පෑන ඉදිරුවේ නැත්නම් මම අදටත් දන්නේ නෑ ඒක විශේෂ පෑනක් කියලා
    හිතාගන්න බෑ තමයි ඒත් පන්තියේ යාලුවෝ සාක්ෂි

    පෑනට රබර් ස්ටැම්ප් එකක් හයිකරල තිබ්බ එකනෙ පුදුමෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෑනට රබර් ස්ටැම්ප් එකක් හයිකරල තිබ්බ එකනෙ පුදුමෙ

    ඔව්, මම ජිවිතේ පලවෙනි පාර දැක්කේ එහෙම පැනක්. ජිවිතේට හිතෙන්නේ නැති දෙයක්. ෆොටෝ එකක් දාල ඇති, ඒ වගේ පෑනක්....:)
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මේක මටයි යාලුවො දෙන්න තුන්දෙනෙක්ටයි වෙච්ච වැඩක්.:yes: අපි දවසක් ගියා පුන්චි සිරීපාදෙ කියල පොට් එකක් බලන්න. තැන ඔන නෑ.:rolleyes: කෝම හරි හෙන කන්දක් නගින්න තියෙන්නෙ. ඔතන හෙන හාස්කම් තියෙනව කියල මම අහල තිබුනා. අපි ගියාට වතුර බෝතලයක්වත් අරන් ගියෙ නෑ. එකෙ අවාරෙ නගින්න දෙන්නෙත් නෑ, ඒත් අපි ටිකදෙනෙක් ඉදපු නිසා හාමුදුරුවෝ අවසර දුන්න. කොහොම හරි අපි මීටර් දෙසියක් විතර නගිද්දි අපේ එකෙක්ට වතුර තිබහවෙලා. වතුර නැතුව මූ මට බනිනවා තෝ ගමන ආවට වතුර බොතලයක්වත් ගෙනාවෙ නැ තො හොද නඩෙ ගුරා හු!@# වගේ හෙන් කුනුහර්ප. :angry: මන් ඒත් කිව්ව කට පරිස්සන් කරගනින් කියල. කොහෙද මුන්ට ඒව අදාල නෑ. කොහොම හරි ටිකක් නැගල බුදු මැදුරක් ලගින් පාර ඉවරයි. :eek: යන තැනක් හොයාගන්න නෑ. අපි කන්දෙන් කාලක්වත් නැගලත් නෑ. හෙන වෙලාවක් හොයල හොයල අන්තිමේ කැලේ කඩන් බඩ ගාගෙන උඩට නැග්ග. ඇගපත හූරගෙන තේ ගස් අස්සෙන් හෙන මහන්සියෙන් නැග්ගෙ.:sorry: ඉතින් සෙට් එකටම හොදටම තිබහයි. කොහොම හරි අපි උඩටම නැග්ගා. නැගල පොඩි දේවාල වගේ කුටි දෙක තුනක් තිබුන වහල. අපි හිතුව ස්‍රී පතුල ඒ එකක ඇති කියල ඊට එහාට යන්න කිසිම පාරක් නෑ. විනාඩි තිහක් විතර උඩ කැරකි කැරකි ඉදල බහින්න පටන්ගත්තා. මෙන්න යකො අර පාර හොයාගන්න බැරි උන තැනට එද්දි පාර ලස්සනට තියෙනවා.:shocked: අපි ඔක්කොටම පුදුමයි. කිසි මහන්සියක් නැතුව ඒ ටික ආවා. ඇවිත් හාමුදුරුවොන්ට කතාකරද්දි ඇහුවා උඩටම කියාද කියල. අපි ඔව් කිව්වම. හාමුදුරුවො උඩකන්දේ උඩම බැල්කනි කෑල්ලක් වගේ එකක් පෙන්නුව එතනට ගියාද ඇහුව. යකො අපි එතකොටයි ඒක දැක්කෙ. :lol:උඩම අපි නැවතිලා ඉදපු තැනින් පාරක් තියෙලු එතනට යන්න. මොනා කරන්නද ඉතින් මන් අරුන්ට බැන බැන ආව කට වරද්ද ගත්ත කියල.
     
    • Like
    Reactions: HSW

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අවුරුදු 4කට කලින් වගේ වෙච්ච සිද්ධියක් මේක.
    ඉස්සර ඔෆිස් ඉවර වෙලා ගෙදර එන්නේ කෝච්චියේ.
    මූත් එක්ක තමා යන්නේ (Harry Heshan). ඔෆිස් එක ඉස්සරහ ඉදං තනි බස් එකේ ගෙදර එන්න පුළුවන් උනත් ජොලියට යන්නේ කෝච්චියේ.
    බම්බලපිටියෙන් 6.15ට යනවා මාතර කෝචිචියක්.
    කෙලින්ම නවත්තන්නේ මොරටුවේ. අපි බහින්නෙත් මොරටුවෙන්.
    කට කපලා සෙනග. ගොඩක් වෙලාවට ෆ්ලැට්ෆෝම් එකෙන් පහලට බැහැලා තමා නැගගන්නේ.
    එක දවසක් ෆ්ලැට්ෆෝම් එකෙන්ම නැගගත්තා කෝච්චියට. හේෂානයා මට කලින් නැග්ගා. ඌ ෆුට්බෝඩ් එකේ පලවෙනි පඩියට උඩින් හිටියා. මම පලවෙනි පඩියේ හිටියේ.
    මොරටුවට යනකං ඕහොම ගියා.
    ඔය කෝච්චිය එක එක දවසට එක එක ෆ්ලැට්ෆෝම් එකට ගහන්නේ (එක්කෝ 1 ට එක්කෝ 2ට) ඕක එනකං අළුත්ගම ස්ලෝ එකක් නවත්තගෙන ඉන්නවා.
    මොරටුවේ ට්‍රැක් වෙන් වෙන තැන රේල් පාරට පට්ට තිට්ටුවෙන් තඩි යකඩ බෝඩ් එකක් තියනවා රේල් පාර මැද්දේ. ඔය පැත්තේ යන උන් දන්නවා ඇති. ගොඩක් උන්ව වදිනවා ඒකේ.

    ඉතිං බං එදා මොන ට්‍රැක් එකටද ගහන්නේ කියලා බලන්න මම ෆුට් බෝඩ් එකේ ටිකක් එලියට වෙලා බැලුවා. හැමිනෙනවා දාලා. මට සෙන්ටිමීටර් 25ක් විතර ඉස්සරහින් හරියටම ඔලුව කෙලින් අර බෝඩ් එක. ඒක දකිනවත් එක්කම කවුද එකෙක් මගේ ෂර්ට් එකේ ඉස්සරහින් ඇදලා මාව ඇතුල් පැත්තට ඇදලා ගත්තා. ඇදලා ගත්ත වේගෙයි විදිහයි මට ලොකු අමුත්තක් දැනුවා. මම බැහැලා හේෂානයගෙන් ඇහුවා උඹද ඇදලා ගත්තේ කියලා.
    ඌ කියලා පිස්සුද බං. මම උඹ දිහා බලං හිටියේ උඹ එලියට ඔලුව දාද්දි. හෙන ගහලා වගේ උඹ කොහොමද එච්චර ඉක්මනට ඔලුව ඇතුලට ගත්තේ කියලා ඌ මගෙන් අහනවා.
    50000% විතර මට ෂුවර් බං කවුරුහරි මාව ඇතුලට ඇදලා ගත්තා.
    ඒත් මගේ දිහා බලන් හිටපු උන් කියනවා මමමලු ඔලුව ඇතුලට ගත්තේ.

    තාම හිතා ගන්න බෑ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    survival instinct :D
    උඹට දැන් හිතෙන්නැද්ද අපරාදෙ එදා වැදිල ඉවරයක් වුනා නං හොඳයි කියල :)