අරූට ෆෝන් එක දුන්නා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ එවලා තියෙන්නේ උගේ ෆෝන් එකෙන්. ඌ සසී නිසාදිගේ වීඩියෝස් බලනවද දන්නෑ එහෙම ටයිප් කරන්නේ 😹😹

    sashi nisadige balanne nethuwa gay video balannada utath kiyanne
     
    • Angry
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඒකා පව් ඕයි, phone එක ලැබුනට මාර සතුටෙ ඉන්නෙ :D
    වැඩේ හොඳයි (y)

    ඔව් බන් සිරාවටම සතුටෙන්
    Phone kiwama mathak wune...ube ara phone eke 4 to case akkai malli seen eka mokada wune?
    හොයන්න ගියේ නෑ බන් මන් ඔලුව විකාර වෙනවා
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මෙහෙමයි බං, පොඩි උන්ට පරණ phone දෙන්න එපා.... මොකද ඕවා උන් කඩා ගන්නවා... එතකොට උන්ට ඕවා හදා ගන්න සල්ලි නෑ... පොඩි උන්ට කියලා දියන් phone එකක් ගන්න විදිහ.....
    මම ඊයේ පොඩි එකෙක්ට I phone 14 එකක් ගන්න විදිහ කියලා දුන්නා... හැබැයි අරන් දුන් නෑ...
     
    • Haha
    Reactions: usa_nihaal

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,569
    113
    https://elakiri.com/threads/කොල්ලෙක්ට-ෆෝන්-එකක්.2068449/

    මේ ත්‍රෙඩ් එකේ සිද්ධිය හා බැඳේ. මම මූට ෆෝන් එක නොදී ඉන්න හැදුවේ උඹලා කියපු දේ අහලා. පස්සේ දෛවයද මන්දා බන් මට හිතා ගන්න බෑ මූ ඊයේ ඇවිත් මගෙන් ඇහුවා මගේ අලුත් ෆෝන් එක දැකලා මම අලුතෙන් ෆෝන් එකක් ගත්තාද කියලා. මම කිව්වා ඔව් කියලා. පස්සේ මගෙන් ඇහුවා පරණ ෆෝන් එක කෝ කියලා. මම කිව්වා ඒකත් තියෙනවා කියලා. "අනේ අයියේ ඒක මට දෙන්නකෝ" මම කිව්වා දෙන්නම් ගිහින් තාත්තාගේ අවසරේ අරන් එන්න කියලා පස්සේ මම තාත්තාට සීන් එක කියලා ෆෝන් එක දුන්නා. කවුරු හරි ඇහුවොත් සල්ලි වලට ගත්තා කියන්න කිව්වා මගෙන්. ෆෝන් එක ගත්තාම උගේ තිබ්බ සතුට නම් මරු. මට මම පළවෙනියට ෆෝන් එකක් ගත්ත දවස මතක් වුණා.

    muuge phone eke send button eka press welaama hitalada koheda :lol:

    අඩෝ backdoor apk එකක් install කරලා නේද දුන්නේ
    kollage backdoor eka genada kiwe? :lol:
    ------ Post added on Sep 22, 2022 at 12:11 AM
     
    • Haha
    Reactions: narihashan

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Then:
    Kage hari daruwane. Me satha 25 thiyaganda putha.

    Now:
    Kage hari daruwane. Me phone eka thiyaganda putha.

    Btw, good job 👍
     
    • Love
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Deepu phone model ekath kiuwanam watinawa :sneaky:

    😒😒😒

    මෙහෙමයි බං, පොඩි උන්ට පරණ phone දෙන්න එපා.... මොකද ඕවා උන් කඩා ගන්නවා... එතකොට උන්ට ඕවා හදා ගන්න සල්ලි නෑ... පොඩි උන්ට කියලා දියන් phone එකක් ගන්න විදිහ.....
    මම ඊයේ පොඩි එකෙක්ට I phone 14 එකක් ගන්න විදිහ කියලා දුන්නා... හැබැයි අරන් දුන් නෑ...

    ඇටදෙකෙ විකුණන්න කියලා තමා කියන්න වෙන්නේ
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ෆෝන් එක ගත්තාම උගේ තිබ්බ සතුට නම් මරු
    සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට සතුට
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මෙහෙමයි බං, පොඩි උන්ට පරණ phone දෙන්න එපා.... මොකද ඕවා උන් කඩා ගන්නවා... එතකොට උන්ට ඕවා හදා ගන්න සල්ලි නෑ... පොඩි උන්ට කියලා දියන් phone එකක් ගන්න විදිහ.....
    මම ඊයේ පොඩි එකෙක්ට I phone 14 එකක් ගන්න විදිහ කියලා දුන්නා... හැබැයි අරන් දුන් නෑ...
    kohomada eka ?????